Friday, 31 December 2010

සුභ නව වසරක් වේවා!!!

                                     2010 දන්නෙම නැතුව ගෙවිලා ගිහින්.... සතුට කදුළ මේ හැම දෙයක්ම ගෙවී ගිය අවුරුද්දේ අපි හැමෝටම එක වගේ දැනුනා.... 2011 ලබන්න තව තියෙන්නේ හොරා කීපයයි... මේ ටික කාලෙදී මාත් එක්ක මිතුරු උන හැමෝටම ලබන්නා වු නව වසර පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා කියල මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා....


අරුණෝදය හෙට උදයේ දකින
නව වසරක නැවුම් බලා පොරොත්තුවක
පැතුමි ඉටුවෙන ඉසුරු බර දිනක
සුභ මොහොතක ඇරබුම.

එක් උන වසර අතීත මතක පොතට
ගෙනා දේ බොහොමයි හොද නරක කැටි උන
සතුටු සිතින් බලා ඊයේ දවස
අරඹමු හෙට බලා පොරොත්තු ඉටු වන්නට.

බොද උන හීන ගොන්න
එක් කර ගමු එක මිටකට
ඉටු කර ගමු අපි ඊයේ පැතුම
හෙටින් ඇරබෙන නව වසරක.

මිතුරු හැම ඔබ හැම මොහොතක හිටිය
පතමි මම සතුටු සිතින් අද
හෙටින් උදා වෙන නව වසර
ජය ගෙනෙනෙ වසරක් වේවා ඔබට..

4 comments:

  1. ඔබටත් සුබම සුබ නැවුම් වසරක් වේවා :)

    ReplyDelete
  2. ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  3. ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  4. ප්‍රමාද වුනා සුභ පතන්න. කොහොම උනත් ඔයාටත් යාළු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්