Sunday, 24 October 2010

මට දෙන්න මගෙ හිත




ඉකිබිදුම 
හදතුල
කදුළක් වෙලා
එළියට
නික්මුන දින
සිතුවේ නෑහෑ
කවදාවත්ම
සෑනසීම නුඹ
මගෙන් හෑමදාටම
මෙලෙස රහසින්
ගෙන යාවියි
කියා මම.

පින්සිදුවෙයි 
දිනෙක නුඹට
යලි දුන්නොත්
මට මගේ හිත,
අයිතියක් නෑහෑ
තව දුරටත් ඔබට
අරන් යන්නට
මගෙන් උදුරගෙන
ආදරයක් සොයා යන්නට
ඈයට පුදකල
මගේ බිදුන හිත...

6 comments:

  1. සුන්දරයි.. මේ සොඳුරු බ්ලොගය දුටුවෙත් අදයි... සන්තෝසයි... ලස්සනට ලියනවා ඔබ...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මිතුරිය...

    ReplyDelete
  3. හිත..හරිම පුදුමයි...කවද හරි බිදුනු හිත් සුවපත් වෙයි..එදාට හිටියටත් වඩා සතුටින් හිත ඉදීවි

    ReplyDelete
  4. බලමුකො.... අපි.............

    ReplyDelete
  5. Hamadamath vage harima lassani...All the best!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්