Sunday, 10 October 2010

ඉන්න සෑමදා පෙර ලෙසින්




යන්න දෙන්නට මගෙන් දුරකට
හිත කියන්නැ කොහොමවත් 
ඉන්න මා ලග ඊයෙ වගෙම
නුඹ පතන් නැ ආයෙමත්.

වරද කාගෙද නොදනි මම 
දුන්නෙ නැහැ කදුළක් සිතා
සමාවි මට හිදිනු මා ලග
බැහැ ඉන්නට වෙන්වි නුඹෙන්.

ඉනුවෙ කදුළක් ආදරේ තරමට
සිතුවෙ නෑහෑ මම කිසිලෙසත්
තෑනු ලෝකය සුසුම් අතරින්
බිද වෑටෙයි නුඹටත් හොරෙන්.

බෑහෑනෙ ඉන්නට අපි දෙන්නටම
වෙන්වෙලා හදටත් හොරෙන්
පසෙකලා ඉනුව කදුළෑල් සිතින්
ඉන්න සෑමදා පෙර ලෙසින්...

2 comments:

  1. දුකම විතරද උරුම...ආදරේ කරලා හැමදාම දුක විතරද උරුම උනේ...ඇත්තටම ආදරේ ගැනත් කියමු සහෝ....ඇඩෙන්න ලියලා.....

    ReplyDelete
  2. ස්තුතියි රත්ගමයා මල්ලියෙ.............

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්