Monday, 27 September 2010

වහින්න මුතු වෑස්සක්



වහින්න මුතු වෑස්සක්
වස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න නව ලොවක අරුනළු
පිපාසිත සිත් මඩලට.

කදුළක් වු ආදරයක් ලග
වෑලපෙන්නට හිතක් නෑහෑ තවත් මට
නික්ම යන්නට නුඹේ ආදරය
වස්සානය එන්න මගේ ලෝකයට.

මහ වෑස්සෙන් හේදිලා ගිය 
බිමක දළුලන අලුත් ලෝකයක
තෑනෙවි මගේම ලොකයක්
මම හෑමදාමත් පතන.

3 comments:

  1. සියොලග දැවටෙන
    සිසිලස නලියන
    සිත තුල සක්මන
    නුඔ මගෙ නම්

    කවිකම් කුමටද
    පදවැල් නුඔටම
    නුඔටම හිමිවෙන
    වග කිනම්

    ReplyDelete
  2. සියොලග දැවටෙන
    සිසිලස නලියන
    සිත තුල සක්මන
    නුඔ මගෙ නම්

    කවිකම් කුමටද
    පදවැල් නුඔටම
    නුඔටම හිමිවෙන
    වග කිනම්

    ReplyDelete
  3. නිසැකවම දලුලාවි අලුත් කොල දලු
    නුබේ ඔය ලස්සණ හිත් මඩලට
    කාලයට ඉඩදෙන්න වස්සානෙ ගෙන එන්න
    ඉඩදෙන්න මදනලට අතීතය ගෙන යන්න
    ඉන්පසුව හැකිවේවි ජීවීතේ විදගන්න

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්