Monday, 13 September 2010

සදරෑස් වෑටිලා කව්ළුව අතරින්





සදරෑස් වෑටිලා කව්ළුව අතරින්
පියවි නෙතු මතට නුඹෙ නිදි යහනේ
දෙවගනක් බදුයි අහසින් බෑසවිත්
මගෙ ලොවේ සිහින දෙව්ලිය වු.

නුඹෙ නෙතු ලගටවී රහසින්
රෑයම ඉන්න හිතෙනවා අවදියෙන්
සොදුරුයි නුඹ දකිනු දෑස් මානයෙන්
නොඑනු මගේ දෙනෙත පියවී සිහිනයෙන්.

නුඹේ හද ගෑහෙන ස්වරයෙන්
ආදරේ දෑනෙනවා හදට කෙමින්
උමතුයි සිතුමි මේ රෑ කරුවලින්
පවසන්නට හෑකිනම් නුබට එය සෑනකින්.....

3 comments:

  1. මුල් පද පේළිය දැක්කම විජය කුමාරතුංගයන් ගයන මේ ගීය මතක් උනා:

    කවුළුව අතරින් සඳ රැස් එනවා
    පොල් අතු වහලින් පිනි බේරෙනවා
    සොඳුරිය මාගේ පුංචි පුතා මා
    උකුලෙ තියා නළවනවා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්