Sunday, 12 September 2010

දෑනුනා හිතට නුඹ මගෙන් බොහෝ දුර බව......





මිහිදුම් අතරේ හිමිහිට
පියාසලන රන් සමනලියේ
එනවාද මගෙ හද විමනට 
ලන්ව ඉන්නට මේ සංසාරේ.

මුදු තොල් අතර මිමිනෙන
එකම ලෙන්ගතු නමක් වි මට
රෑදෙන්න හිතෙනවා ඔබෙ නිල් දෙනෙත් ලග
දෙනෙත්  පියවෙන සෑරින් ඔබෙ හීනයම වන්නට.

පහන් තරුවයි ඔබ ආකසේ
මංමුලාවු තොටියයි මා ආදර සයුරේ
ඔබෙ කිරණින් මාවත සොයා මම
එනවා නුඹ වෙත මා සංසාරේ.

මිරිගුව දෑක දුවන සිතක් දෑයි මෙය
හිතුන තෑන් බොහොමයි ගෙවුන දවස්වල
ලංවෙන්නට සිතුව හෑම මොහොතක
දෑනුනා හිතට, නුඹ මගෙන් බොහෝ දුර බව......

1 comment:

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්