Tuesday, 7 September 2010

කිම නික්මුනෙ සුළග ලෙසින්






නිම්තෙරක් නොදකින
ක්ෂිතිජයක සෑගවිලා
ඔබ යන්නටම ගිහින්
මගේ හිතේ තෑනක
මතක ලොවේ කිරුළු දරා.

ආදරය සුන්දරයි
හෑම වදනක කිව් ඔයා
බිදදමා ඒ වදන්
කිම නික්මුනෙ සුළග ලෙසින්
රෑගෙන මගෙ මුළු සන්තකයම.

මගේ ලෝකයම අද
මටම කදුළක් වෙලා
හිනෑහිලා නුඹ එදා
මෑවි සිහින ඈත බොදවෙලා
සිහින දෙව්දුව යලි නොඑන නිසා...

2 comments:

  1. ගිය හුලගට යන්න දීලා අලුත් නැවුම් හුලගකට ආරාධනා කලොත් නරකද?

    ReplyDelete
  2. එකනම් හොද අදහස......... හිතල බලමු.........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්