Tuesday, 17 August 2010

හිනෑහෙන්න තහනමිද





හිනෑහෙන්න තහනමිද
මට ආයේ කවදාවත්
කිම ලංකලේ කදුළු මෙතරම්
නිම කරන්නට බෑරි තරම්.

ජීවිතයම මගෙ නුඹයි සිතා
මුළු හදින්ම මා පෙම් කල නිසා
නුබෙ මතකයෙන් දින ගෙවෙන තුරා
මගෙ ලෝකෙම  ඈත මා තනිවෙලා.

කදුළක් නොදී කිසිදින ඔය නෙතට
සෙනෙහස  පිදූ නිසාමද අසීමිතව
දුන්නේ කදුළෑලි ගගුලක් නුඹ මට
හිනෑහෙන්න නොදී අවසර කිසිදිනෙක...

3 comments:

  1. අතීතයම හීනයක් කියලා හිත හදාගෙන ඇහැරෙන්න හැකිනම් කියලා හිතෙනවා වෙලාවකට......

    ReplyDelete
  2. ඒකනම් සහතික අත්ත..... එත් එහෙම කරන්න බරි එකනෙ තියෙන ප්‍රශ්නය.........

    ReplyDelete
  3. අතිතය හිනයක් වෙන්න පුලුවන්....ඒත් එතුලින් ගල වර්ත මානය...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්