Monday, 30 August 2010

නුඹ දුටු මොහොතෙ




හිරු ගිලෙන්න
මොහොතකට පෙර
එක් දවසක
මතකයි මට
මහ වෑස්සක් ඈද වෑටුනා
හෑන්දෑවම අදුරු කර.

මද පවනේ හමායන
සීතල සුළන් රෑල්ලක පෑටලිලා
දෙසවන පිනායන
මුදු සිනහවක්
දෑවටුනා මගේ දෙසවනේ
පෑතිරී ගෙන යන
පාළුව බිද කරමින්.

සුන්දරයි, පවසන්නට උපමා
සොයාගන්නට බෑරි තරමටම
දගකාරයි, පුංචි ළමයින්
රංචුවක් විලසින
දුටුවේ  එදයි මම
නුඹ වන් අප්සරාවක්
මගෙ ලෝකේ
පලමු වතාවට......

8 comments:

  1. ලස්සනම ලසන්න පද ටිකක්......මරු....

    ReplyDelete
  2. ස්තුතියි හෙමාල් සහොදරයා...........

    ReplyDelete
  3. හරිම ලස්සන පද වැල් ටිකක් නියමයි
    best of luck aiya

    ReplyDelete
  4. thanks Dilushi nangi..........

    ReplyDelete
  5. මල කෙලියයි..
    ඊට පස්සේ මොකද උනේ ඇත්තටම????

    ReplyDelete
  6. ඉට පස්සෙද?????? ඉට පස්සෙ උන දෙවල් මම වෙන කවියකින් කියන්නම්..........:)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්