Tuesday, 17 August 2010

කදුළු අතීතයක




කදුළු අතීතයක
හෑමදාමත් ඈදුන
දුක්බරම පෙමි කතාවක
කදුළු පිසලන්න
නුඹ එක්වුනා
විසිරුණු සිහින
හදවතට ලන් කරන්.

නෑවුමි වූ සිහිනයක
සතපවා මගෙ හිත
නුඹ හිනෑහුනා 
මේ දෙනෙත් පාමුල
ලංකරන් ඔබෙ හිත
මගේ හිත අද්දරට.

නුඹ මෑවි ඒ හීනය
සොදුරුයි කවදත් මා හට
ඉන්න හිතයි හෑමදාමත්
සෑතපී ඔබෙ හින පාමුල
අවසරනමි රෑදෙන්නට
ඔය හිතේ හෑමදාටම...

2 comments:

  1. හැබැයි ගිනි පෙලෙල්ලෙන් බැට කෑ හිත කනා මැදිරි එළියටත් ටිකක් ගැස්සෙනවා.....:)

    ReplyDelete
  2. එ කතාවනම් ඇත්ත.......:)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්