Tuesday, 13 September 2016

බ්ලොගය අප්ඩේට් නොවන කල

මේක මේ පොඩි ටෙස්ට් පෝස්ට් එකක්. ඒ හන්දා කට්ටියම සමාවන සේක්වා.

පහුගිය ටිකේම, කොටින්ම කියනවනම් අවුරුදු 6 සංවවත්සර පෝස්ට් එකෙන් පස්සේ දාපු පෝස්ට් එක හරි හැටි බ්ලොග් රෝල් වලට වැටිලා තිබුනේ නෑ. ඊට පස්සේ දාන්න ගිය ඒවත් එහෙමම උන හන්දා අයෙම අයින් කරලා දාලා ටෙස්ට් පෝස්ට් පාරක් දාලා බැළුවා මොකද කතන්දරේ කියලා. අනිත් ඒවයේ තියා මගේ එකේවත් මන් පෝස්ට් එකක් දාපු හැටි පෙන්නන්නේ නෑ.

අදත් මේ කොරන්න යන්නේ පොඩි ටෙස්ටින් පාරක්. ඒ හන්දා කට්ටියම තරහා නැතුව කියනවයි මගේ පෝස්ට් එක තමන්ගේ බ්ලොග් රෝල් වලට අප්ඩේට් උනාද නැද්ද කියලා..

20 comments:

  1. ඇවිත තියනවා වර්ණ

    ReplyDelete
  2. I'm using Feedly.com and and got the update :-)

    ReplyDelete
  3. පෝස්ටුව ආවා, බ්ලොග් ලෝකයට ' වර්ණ 'ය උවමනාමය.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මටත් අප්ඩේට් උනා ඔයාගෙ එකනම් ඒත් සමහරුන්ගෙ ඒවා එහෙම පෙන්නන්නෙ නෑ මොකක්ඩ මේ අවුල

    ReplyDelete
  5. ආවා....ආවා...වර්ණ... ආවා

    ReplyDelete
  6. ඔන්න මටත් ඇවිත්. දැන් දිගටම ලියන්න.

    ReplyDelete
  7. ඔය වෙලා තියෙන්නෙ ලස්සනට

    ReplyDelete
  8. ඔය ඇවිත් තියෙන්නේ,කලින් වතාවේ උඹේ එකයි ඩුඩයියාගේ එකයි දෙකම යට ගිහින් තිබ්බා.ඉතින් දෙකම "රිමු"කරලා ආයෙමත් "ඇඩ්" කරගත්තා.එත් හරි ගියේ නැහැ.හැබැයි දැන් නම් ඔන්න දෙකම තියෙනවා.

    ReplyDelete
  9. අප්ඩේට් උනෙමි.
    ජයවේවා..!!

    ReplyDelete
  10. හැමෝටම ගොඩක් ස්තූතියි.

    ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. පොස්ට් එක දාලා සෑහෙන වෙලාවකට පස්සේ ඒ කියන්නේ පැය 10කට වගේ පස්සෙයි අප්ඩේට් වෙලා තියෙන්නේ. එකට කරන්න පිළියමක් දන්න කෙනෙක් ඉන්නවදෝ??

    ReplyDelete
  11. සාර්ථකයි.. ඒ වුනාට ඇරියස් කවර් කරන්න ඔක්කොම එක පාර ලියනවා එහෙම නෙවෙයි.. කියවන අපි ගැනත් හිතලා කල් වෙලා දීලා ලියමු. හැක්.

    ReplyDelete
  12. අප්ඩේට් වෙලා

    ReplyDelete
  13. ඇවිත් ඇවිත්.. ඒක නිසානේ හොයන ආවේ.. ;)

    ReplyDelete
  14. මගේ බ්ලොගයෙත් අප්ඩේට් වෙලා, ඒකත් එක්කම මටත් තියෙනවා ගැටළුවක්! මම කරන හෝ මට පිළිතුරු ලැබෙන කිසිම කොමෙන්ට් එකක් මගේ ඊ මේලයට එන්නේ නෑ. විසඳුමක් දන්න කෙනෙක් කියන්න බලන්න​.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්