Friday, 22 April 2016

හෙටයි ඒ දවස



ඔව්, හෙට තමයිලු ඉතින් ඔන්න ඒ දවස. අවුරුදු ගානක් තිස්සේ බලාගෙන හිටිය දවස. වැඩිය වැඩිය දේවල් කියන්න තිබුනත් කියාගන්න බැරි කමට ඉමේජ් දෙක දාලා යන්නම්. හෙට විශේෂ දවසක් හන්දම බ්ලොග් එකෙත් විශේෂයක් කරන්න එතෙක් මෙතෙක් ලියපු කෙටිම ලිපිය මේකලු ඔන්න. 

හෙට, 23 සෙසුරාදා ස 3නේ ඉදන් ස 6 වෙකන් වැලි කේන්ද්‍රට එන්න.







එහෙනම් හෙට මුණගැහෙමු.

55 comments:

  1. මචන් එන්න වෙන්නෙ නැ ..දුර නෙ ඉන්නෙ..සුබපැතුම්..පොත කොහොම හරි ගෙන්නගෙන කියවනව..අනිවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් කස්සෝ.

      Delete
  2. එහෙනම් හෙට මුණගැහෙමු./// :)

    ReplyDelete
  3. එන්න ට්‍රයි එකක් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. කොහොම හරි වරෙන්.

      Delete
  4. එළ කිරි!!!





    වෙරි සොරි බං. එන්ඩ නං වෙන් නෑ. සියල්ල හොඳින් සිද්ධ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රෑකියා. එවුවා ඔට්ටු නෑ.

      Delete
  5. Replies
    1. තෑන්ක්ස් මලයා.

      Delete
  6. සුබපේතුම් මචෝ..
    එන්න නම් වෙන්න්හෙ.

    ජයවේවා

    ReplyDelete
  7. සුබපේතුම් මචෝ..
    එන්න නම් වෙන්න්හෙ.

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බන්ස්. තෑන්ක්ස්.

      Delete
  8. හෙට වැඩේට සුභ පැතුම්...
    එන්න බැරි වේවි.. දුරනේ ඉන්නේ...
    පොත හම්බවෙනවා.. කියවන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. කියවලා අදහසක් පස්සේ වෙලාවක කියන්න එහෙනම්.

      Delete
  9. අඩේ සුබ පැතුම්,සුබ පතුම්.. සුබ පැතුම් බොක්කෙන්ම.... මේක මගෙත් හීනයක් දවසක... මචෝ පොතක් නම් ඕනී... මේලක් දාහන්කො..

    masandumal@gmail.com

    ReplyDelete
    Replies
    1. හීන හැබෑ වෙන දවසක් එනවා. උබටත් සුබ පැතුම්.

      Delete
    2. මට පොත ගන්න ක්‍රමයක්...

      Delete
  10. ජයෙන් ජයම වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ලොකු අයිය ඒවි කියලා හිතනවා.

      Delete
  11. ලෙඩ නිවාඩු 14 ක් ඉන්නේ දිනේෂ්............

    මොනවා වුණත් හදවතින් ම සුභ පතනවා වැඩේට... අතිසාර්ථක වේවා... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මොකද බං අසනීපේ. ඉක්මනට සනීප වෙයන්.

      Delete
  12. Replies
    1. දේශා එන නිසා මමත් එනවා.

      Delete
    2. මාත් මේ බලාගෙන ඉන්නේ දේශා එනකන්.

      Delete
  13. ගුඩේ ගුඩ් ලක් කියා පතනවා!!!!!!.පොතේ අන්තර්ගතය මොකක්ද කියලා දන්නේ නැතිවුනත්...කවරය නම් හරි සිත්ගන්නා සුළුයි. කවුද කරේ?

    ReplyDelete
    Replies
    1. පොත කරේ නියෝ ග්‍රෑෆික්ස් එකෙන්. කවර් එක කලෙත් එයාලමයි.

      ගොඩක් ස්තූතියි.

      Delete
  14. Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.

      Delete
  15. වැඩේ එළකිරි වගේ හරියන්න සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.

      Delete
  16. Replies
    1. ගොඩක් ස්තූතියි.

      Delete
  17. උඹේ පෝස්ට් නම් ආයෙ අමුතුවෙන් අගෙයි කියන්න දෙයක් නෑ නෙ.. කවරෙත් හොඳ කැචි ලුක් එකක්.. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං.

      උබ එනවනේ??

      Delete
  18. මල්ලි දුර ඉන්න අපිට පොත ගන්නෙ කොහොමද? ගෙන්වා ගැනීම කොහොමද කරන්නේ? සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. දුර කිවුවේ කොච්චර දුරකද??

      Delete
  19. පොත ඔන්ලයින් ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ලොකූ, මට මැසේජ් එකක් දාන්න.

      Delete
  20. සුභ පැතුම් එන්ඩ ට්‍රයි කරනවා

    ReplyDelete
    Replies
    1. තැන්කිව්. එහෙනම් හෙට මුණ ගැහෙමු.

      Delete
  21. මේ දවස්වල බ්ලොග් ලොකේ රවුම් ගැහිල්ල නැවතුණත් ආරංචිය කලින්ම ආවා.වැඩේ අතිසාර්ථක වේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා තවතවත් පොත් ලියැවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..අකුරෙන් අඳුන ගත්තු උඹ ඒ වගේම නිරහංකාර ඇති කියලා හිතාගෙන හෙට එන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා...:)

    ReplyDelete
  22. එන්නට නොහැකිවුනත් සුබපැතුම් පිළිගන්වමි.

    ReplyDelete
  23. මං වගේ හාල් කෑලි වලට එන්න බැරි වුනාට ඕකට එන්න කට්ටිය ඉඳීබං. උඹට මගේ සහ මගේ ඩෙනිමේ උණුසුම් සුභ පැතුම් දිනේෂ්.

    ReplyDelete
  24. සුබ පැතුම් දිනේෂ් ... එන්න බැරි වුනාට තරහ වෙන්න එපා...

    ReplyDelete
  25. මට පොතක් වෙන් කරන්නෝ... ම්ම්ම් එකක් නෙවේ තව තුනක්ම ඕන වෙයි :) (සිතූ ට ,සොමි අය්ය ට , අන්ඩක් කඩාගෙන ඉන්න එන්න බෑ කියන මහේෂ් අය්යට.. :D .... )

    ReplyDelete
  26. සුබ පැතුම් මචං...
    එන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්...

    ReplyDelete
  27. ආවා. පොත ගත්තා. ඉවර වෙනකල් ම හිටියා. කෑවා. බිව්වා. දැන් අපි ගෙදර. කතා කරන්න බැරි උනා ද කොහෙද මචං. අපි පස්සෙ හම්බෙමු.

    ReplyDelete
  28. අපිත් ආවෝ. කලින්ම ආවෝ. :D

    ReplyDelete
  29. පරක්කු වෙලා හරි වැඩේට සුබ පැතුම් මගෙනුත්.

    ReplyDelete
  30. අපිත් ආවා.. මං බ්ලොග් ලෝකෙන් හැබෑ ලෝකෙට ආවා පලවෙනි අවස්ථාවලු. ගොඩක් සතුටුයි අයියව මුණගැහිලා කතා කරන්න ලැබුණ එකට.. ඉදිරි වැඩ කටයුතු වලටත් ජය!

    ReplyDelete
  31. ඉතින් අපි ආවා සුබ පැතුවා. පුදුමයට පත් වුනා මම නම් මට පොතකුත් පිළිගන්වපු නිසා. දැන් කෝ ඉතිරි කතා...

    ReplyDelete
  32. දිනේෂ්....
    මගේ උණුසුම් සුබපැතුම්...

    එන බැරිවෙච්ච එක ගැන කනගාටුයි...

    ReplyDelete
  33. පරක්කු වෙලා දැක්කේ , සුබ පැතුම්, තව තවත් පොත් ලියන්න එළි දක්වන්න ලැබේවා, online ගන්න විදිහක් කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්