Wednesday, 27 May 2015

පකයක අරුමය

ඔන්න එක්තරා ගමක හිටියා ගැමි කාන්තාවක්. මැදිවියේ හිටිය මේ කාන්තාවගේ සැමියා මියගිහින් දැන් අවුරුදු තුන හතරක්ම වෙනවා. ඉතින් මේ කාන්තාව එයාගේ ජීවිතේ ගෙවා ගත්තේ හුගක් අමාරුවෙන්. කාත් කවුරුවත් නොහිටපු මේ කාන්තාව හිටියේ හුගක් අසරණ වෙලා.
ඉතින් දවසක් මෙයා ගේ එළිපත්තට වෙලා කල්පනා කර කර හිටියා.

ගෙදර කන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ. මේ ගෑණු කෙනා 
කම්මුලේ අතත් තියාගෙන ලොකු කල්පනාව ඉද්දි එයා දකිනවා එක පාරම සුදු එලියක්. එලිය අතරින් මේ ගෑණු කෙනා ලගට ආවේ සුරදූතයෙක්

                                                                                             
" ඔබ කවුද?" ඇය පුදුමයෙන් ඇහුවා.

" මම සුරදූතයෙක්. "

" කාගේ දූතයෙක්ද?"

" මෝඩ ගැහැණිය විකාර නොදොඩා හිටින්. මම ආවේ නුඹේ දුක දැකලා නුඹට පිහිට වෙන්න. මම දිව්‍ය ලෝකයේ ඉන්න සුරදූතයෙක්."

" අනේ එහෙමයි."

" මෙහෙම දුක් වින්දට ඔබට සැප විඳින්න පින තියෙනවා. හන්දා මම් කැමතියි ඔබව දිව්‍ය ලෝකෙට අරන් යන්න. "

" අනේ දෙවියනේ මම කොහොමද එන්නේ. මට ඔබට වගේ බලයක් නැහැනේ. "

" හ්ම්ම්, නුඹට පුළුවන් මගේ පකයේ එල්ලිලා එන්න. "

එහෙම කියපු සුරදූතයා ගැහැණියට එයාගේ පක පෙන්නුවා. මේ ගැහැණියත් හුගක් ආසාවෙන් ඒකේ එල්ලිලා දිව්‍ය ලෝකෙට එනවා.

ජීවිත කාලෙටම මෙහෙම අවස්ථාවක් ආයෙම එන්නේ නෑනේ කියලා හිතුව ඇය ලැබුන අවස්ථාවෙන් හොදට දිව්‍ය ලොකය බලාගන්නවා. සුරදූතයත් ගැහැණියගේ පිං මහිමයට සරිලන විදිහට දිව්‍ය ලෝකය බලාගන්න අවස්ථාව ලබලා දුන්නා.

" ඔබ මෙච්චර කාලයක් සැමියත් නැතුව තනියම අමාරුවෙන් ජීවිතය ගෙනියපු ගැහැණියක්. ඒ හන්දා මම කැමතියි ඔබට කෙනෙක් අඳුන්නලා දෙන්න."  සුරදූතයා කිවුවා. " මේ තමයි පකට අධිපති සුරදූතයා. ඔබට පුළුවන් ඉතුරු කාලය ඔහුත් එක්ක සතුටින් ගත කරන්න.

එහෙම කියපු පළවෙනි සුරදූතයා නොපෙනි ගියා. දැන් ඉතුරු උනේ අර ගැහැණියයි අළුතින් එයා ලගට ආව සුරදූතයයි විතරයි.

" එන්න මම ඔබට යමක් පෙන්වන්න."

එහෙම කිවුව සුරදූතයා ඇයව දිව්‍ය ලෝකයේ කෙලවරටම අරන් ගියා. එතන තිබුනේ එක එක විදිහේ පකවල්. ගැහැණියට ඒක දැකලා පුදුම හිතුනා.

" ඔබට පුළුවන් කැමති තරමක් රිසිසේ රස විදින්න."

එහෙම කියපු සුරදූතයා ඇයව දාලා යන්න ගියා. ඇයත් කාලයක් තිස්සේ ඉටු කර ගන්න බැරි උන හැම දෙයක්ම ඒ දවස ඇතුලත ඉටු කර ගත්තා. හවස් වෙද්දී ඇයට මහන්සියි. ඇය ලඟට ආවා ඇයව දිව්‍ය ලෝකෙට අරන් ආපු සුරදූතයා.

" ඔබට දැන් ආයෙම යන්න වෙලාව හරි."

ඇය පුදුම උනා. ඇය හිතුවේ හැමදාම මෙහේ නතර වෙලා එක එක විදිහේ පකයන් රස විඳින්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙම නෙමෙයි කියලා හිතුනම ඇය දුක් උනා.

" ඔබට කැමති එක දෙයක් අර ගන්න මම අවස්ථාව දෙන්නම්."

සුරදූතයා කිවුවා. ඒත් ඇය ඒකට කැමති උනේ නෑ. ඇය කලේ සුරදූතයාට හොරෙන් ඈ කැමතිම දේවල් වලින් පකයක් සඟව ගත්ත එක. සුරදූතයා මේක දැක්කත් ඔහු ඒ ගැන කිසිවක්ම නොකියා ඇයව ඇගේ දුප්පත් ගෙදරට ගෙනත් ඇරලුවා.

සුරදූතයා ආයෙම ගියාට පස්සේ ගැහැණිය හිටියේ සතුටින්. ඈ හිතුවේ ඇගේ කපටිකමට සුරදූතයා හසු උනා කියලා. ඒත් ඈට ඇගේ අවාසනාව තේරුණේ ඈ සඟවගත්ත පක දිහා බැළුවම. එය දුඟද හමන පිළිකුල් පකක් බවට පත් වෙලා තිබුනා.

***

හෝව් හෝව් හෝව්.දැන් ඔන්න කුණුහරප කතා ලිවුවාය කියලා පොලු උස්සන් එන්න එපා. අපේ අර හිටපු ඇමති වයිමා, අහ් නෑ නෑ බන්දුල ලොක්කා කිවුවා පක යනු ගෙඩිය, ඵලය, පැසුන ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, පිහාටුව, පියාපත, ගොඩ, රාශිය, අසභ්‍ය වචනය පුරුෂ ලිංගය කියලා. එතුමන්ගේ ගැට පද විවරණයට අනුව ඔන්න මම දැන් කතාව ලිහිල් කරලා දෙන්නම්.. ආයේ පාරක් කියවපියවු..

***

ඔන්න එක්තරා ගමක හිටියා ගැමි කාන්තාවක්. මැදිවියේ හිටිය මේ කාන්තාවගේ සැමියා මියගිහින් දැන් අවුරුදු තුන හතරක්ම වෙනවා. ඉතින් මේ කාන්තාව එයාගේ ජීවිතේ ගෙවා ගත්තේ හුගක් අමාරුවෙන්. කාත් කවුරුවත් නොහිටපු මේ කාන්තාව හිටියේ හුගක් අසරණ වෙලා.

ඉතින් දවසක් මෙයා ගේ එලිපත්තට වෙලා කල්පනා කර කර හිටියා. ගෙදර කන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ. මේ ගෑණු කෙනා කම්මුලේ අතත් තියාගෙන ලොකු කල්පනාව ඉද්දි එයා දකිනවා එක පාරම සුදු එලියක්. එලිය අතරින් මේ ගෑණු කෙලා ලගට ආවේ සුරදූතයෙක්.

" ඔබ කවුද?" ඇය පුදුමයෙන් ඇහුවා.

" මම සුරදූතයෙක්. "

" කාගේ දූතයෙක්ද?"

" මෝඩ ගැහැණිය විකාර නොදොඩා හිටු. මම ආවේ නුඹේ දුක දැකලා නුඹට පිහිට වෙන්න. මම දිව්‍ය ලෝකයේ ඉන්න සුරදූතයෙක්."

" අනේ එහෙමයි."

" මෙහෙම දුක් වින්දට ඔබට සැප විදින්න පින තියෙනවා. හන්දා මම් කැමතියි ඔබව දිව්‍ය ලෝකෙට අරන් යන්න. "

" අනේ දෙවියනේ මම කොහොමද එන්නේ. මට ඔබට වගේ බලයක් නැහැනේ. "

" හ්ම්ම්, නුඹට පුළුවන් මගේ පිහාටුවේ ( පකයේ ) එල්ලිලා එන්න. "

එහෙම කියපු සුරදූතයා ගැහැණියට එයාගේ පියාපත් ( පක ) පෙන්නුවා. මේ ගැහැණියත් හුඟක් ආසාවෙන් ඒකේ එල්ලිලා දිව්ය ලෝකෙට එනවා.

ජීවිත කාලෙටම මෙහෙම අවස්ථාවක් ආයෙම එන්නේ නෑනේ කියලා හිතුව ඇය ලැබුන අවස්ථාවෙන් හොදට දිව්‍ය ලොකය බලාගන්නවා. සුරදූතයාත් ගැහැණියගේ පිං මහිමයට සරිලන විදිහට දිව්‍ය ලෝකය බලාගන්න අවස්ථාව ලබලා දුන්නා.

" ඔබ මෙච්චර කාලයක් සැමියත් නැතුව තනියම අමාරුවෙන් ජීවිතය ගෙනියපු ගැහැණියක්. ඒ හන්දා මම කැමතියි ඔබට කෙනෙක් අඳුන්නලා දෙන්න."  සුරදූතයා කිවුවා. " මේ තමයි ගෙඩියක් වැනි ඕනෑම දෙයකට ( පකට ) අධිපති සුරදූතයා. ඔබට පුළුවන් ඉතුරු කාලය ඔහුත් එක්ක සතුටින් ගත කරන්න.

එහෙම කියපු පළවෙනි සුරදූතයා නොපෙනි ගියා. දැන් ඉතුරු උනේ අර ගැහැණියයි අළුතින් එයා ලගට ආව සුරදූතයයි විතරයි.


" එන්න මම ඔබට යමක් පෙන්වන්න."

එහෙම කිවුව සුරදූතයා ඇයව දිව්‍ය ලෝකයේ කෙලවරටම අරන් ගියා. එතන තිබුනේ එක එක විදිහේ පැසුන ගෙඩි ( පකවල් ). ගැහැණියට ඒක දැකලා පුදුම හිතුනා.

" ඔබට පුළුවන් කැමති තරමක් රිසිසේ රස විදින්න."

එහෙම කියපු සුරදූතයා ඇයව දාලා යන්න ගියා. ඇයත් කාලයක් තිස්සේ ඉටු කර ගන්න බැරි උන හැම දෙයක්ම ඒ දවස ඇතුලත ඉටු කර ගත්තා. හවස් වෙද්දී ඇයට මහන්සියි. ඇය ලගට ආවා ඇයව දිව්‍ය ලෝකෙට අරන් ආපු සුරදූතයා.

" ඔබට දැන් ආයෙම යන්න වෙලාව හරි."

ඇය පුදුම උනා. ඇය හිතුවේ හැමදාම මෙහේ නතර වෙලා එක එක විදිහේ ගෙඩිවල ( පකයන් ) රස විදින්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙම නෙමෙයි කියලා හිතුනම ඇය දුක් උනා.

" ඔබට කැමති එක දෙයක් අර ගන්න මම අවස්ථාව දෙන්නම්."

සුරදූතයා කිවුවා. ඒත් ඇය ඒකට කැමති උනේ නෑ. ඇය කලේ සුරදූතයාට හොරෙන් ඈ කැමතිම දේවල් වලින් ගොඩක් ( පකයක් ) සඟව ගත්ත එක. සුරදූතයා මේක දැක්කත් ඔහු ඒ ගැන කිසිවක්ම නොකියා ඇයව ඇගේ දුප්පත් ගෙදරට ගෙනත් ඇරලුවා.

සුරදූතයා ආයෙම ගියාට පස්සේ ගැහැණිය හිටියේ සතුටින්. ඈ හිතුවේ ඇගේ කපටිකමට සුරදූතයා හසු උනා කියලා. ඒත් ඈට ඇගේ අවාසනාව තේරුණේ ඈ සඟවගත්ත ගොඩ ( පක ) දිහා බැළුවම. එය දුගද හමන පිළිකුල් සතුන්ගේ බෙටි (  පකක් ) බවට පත් වෙලා තිබුනා.

***
  
අළුත් සිංහල පාඩම කියදුන් ආර්ථික විද්‍යාව නොදත් සිංහල වයිමා සෑර්ට අපගේ ඉස්තූතිය..




පොටෝව අනවසරයන් අර ගත්තේ සහන්ගේ බ්ලොගයෙන්...

55 comments:

  1. හොර පකය(ගෙඩිය), තැටිය රත්වෙච්ච වෙලේ රොටිය පිච්චුව නේද? :-)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නැතුව නැතුව රාජ අයියේ.. හැබැයි දැන්නම් රොටිය කර වෙන පාටක් පේන්න තියෙන්නෙ..

      Delete
  2. උඹේ මේ කතා ගොතන හැකියාවං ඇස් වහක් කට වහක් නෑ. සුපිරි එකෙත් උඩම එක.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මධාවියෝ..

      Delete
  3. සිකේ පුංහල :- මෙයා ගේ එලිපත්තට වෙලා, ඉද්දි, ඉදව, සැප විදින්න, නුබට පුලුවන්, පකයේ, සුරන්ගයා, කැමති තරමක් රිසිසේ, ලගට ආවා, පකයන් රස විදින්න, පකයක් සගව ගත්ත, දුගද හමන, නුබට පුලුවන්, හුගක් ආසාවෙන්, ගොඩක් ( පකයක් ), සගව ගත්ත, ගොඩ ( පක ),

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ, මිස්ටේක් තිබ්බ තැන් ටික පෙන්නුවට..

      Delete
  4. වාසුගේ කතාවෙන් නරක් උනේ ගැලරියේ හිටි උන් විතරයි.. වයිමගේ කතාවෙන් ලෝකෙ වටේම ඉන්න උන් නරක් වෙලා/ වෙනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මට උනත් මේක ලියන්න හිතුනේ වයිමගේ පැහැදිළි කිරීම හන්දමනේ..

      මේකත් හරියට අපි ඉස්කෝලේ යද්දී සෙට් එකෙක් ඒකෙක් වරදක් කලාම ඌව ශේප් කරන්න රටේ නැති ඒවා කියනවා වගේ තමයි..

      Delete
  5. Replies
    1. තැන්කිවු තැන්කිවු වේවා..

      Delete
  6. පකයක් (ගෙඩියක්) ගිය දුරක්.

    ReplyDelete
    Replies
    1. වයිමා ඇදගෙන නෑවේ නැත්නම් ඕක ඔච්චර හිට් වෙන්නේ නෑ..

      Delete
  7. බන්දු ගැටපද විවරණ කියල පොතක් ගහතැකි නේ.

    ReplyDelete
    Replies
    1. බැරි නෑ.. බැරි නෑ..

      Delete
  8. ගෙයි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි

    ReplyDelete
    Replies
    1. අප්පච්චිට ඒකත් නැති වෙයිද මන්දා මේ යන විදිහට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  9. වාසු/බන්දුල සුරදූතයන් දෙන්නා ඉක්මනින් දිව්‍යලෝකයට යවන ව්‍යාපෘතියක් පටන්ගම්මුද

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න කාරි නැහැ මහත්තයෝ මහා ජන්දෙන් පස්සේ දෙන්නම යම ලෝකේ තමයි.

      Delete
    2. කලබල වෙන්න කාරි නැහැ මහත්තයෝ මහා ජන්දෙන් පස්සේ දෙන්නම යම ලෝකේ තමයි.

      Delete
    3. විචාරක, ඒකනම් ඇත්ත මහත්තයෝ.. හැබැයි අපි හිතන ඉක්මනට ඒවා නොවෙන එකනේ අවුල.. එයාලත් අපිට ෆන් දිදී ඉදිවි ඔහේ..

      Delete
    4. මනෝජ්, උඹ හිතනවද එහෙම? මං නම් හිතන්නේ නෑ.. තව කාලයක් යාවි ඒ ට්ක වෙන්න..

      Delete
  10. සුපිරි අදහස් පකක් නේ ලියලා තියෙන්නේ......

    අායෙම කියවන්න

    සුපිරි අදහස් ගොඩක් නේ ලියලා තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. හෙහ්, තැන්කිවු තැන්කිවු මචෝ..

      Delete
  11. හැබෑටම මන්දා නාලිනී අක්කිට දැන් මෙහෙම කිව්වැහැකි නේ?

    " පක සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක පකයයි,
    අපි රැකෙන්නෙ ඒ පක් විකුණලයි හන්දියේ......"

    නියම කතන්දරේ දිනේෂ්..කවදහරි උඹේ පොඩි එකාට කියල දීහං මතක ඇතුව Bed Tine story එකක් හැටියට...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුව විතරක් නෙමෙයි තව ඕන තරම් සිංදු වෙනස් වෙලා පෝස්ට් බුකියේ එහෙම ශෙයාර් වේවි ඉස්සරහට..

      මේ කතා දෙකෙන් කොයි වර්ශන් එකද පොඩි එකාට කියලා දෙන්නේ රවී අයියේ?

      Delete
  12. //ආර්ථික විද්‍යාව නොදත් සිංහල වයිමා සෑර්//

    හෙහේ එක තමයි බං මේකේ නියම වැකිය.

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බං.. උන්දැට ඒවා බැරි උනාට මේවා හොදට පුළුවන්..

      Delete
  13. සුපිරි කතා ටිකක් දැක්කා මේ "ගෙඩි " කේස් එක නිසා.නියමයි දිනේෂ් අයියා.

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට හොද හොද ඒවා තියේවි..

      Delete
  14. හාපෝ 18+ දාලත් නෑ..... අපේ පාර්ලිමේන්තුව එන්නෙන් එන්න ඉම්ප්ර්ව් වෙනවනේ එතකොට උන් කියන වචන අල්ලාගෙන බොලා කථා හදනවා අසරණ අපි ඒවා කියවලා නරක් වෙනවා හෙට අනිද්දා තව මොන මොන කුණුහරුප කථා අපිට කියවන්න වෙයිද දන්නේ නෑ,

    ReplyDelete
    Replies
    1. අනේ මුන් බබාල.. හෙහ්..

      ඉතින් බං හිටපු භාසා ඇමතියා වචනයක් කිවුවම ඒක සිංහල පොත් පෙරලලා හිටපූ සෑර් කෙනෙක් පහදලා දුන්නම අපි ඒවා සටහන් පොත් වල දාගෙන නිකන් ඉදලා මදිනේ.. බාවිතයේ යොදවන්න ඕන..

      Delete
  15. මේ කතාව දන්නවාද?

    දදක් ඇති දද දදෙක් දදක් ගෙනියයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නෑනේ රසික අයියේ.. මොකද්ද ඒකේ තේරුම..

      Delete
  16. වාසුදේව නානායක්කාරට බනින, සිනාවෙන අතරේ අපේ සමහරු ඔහු භාවිතා කළ අසභ්‍ය වචනය, රිසි සේ ලියමින්, කියමින් සයිබර් අවකාශයේ පෙර නො විඳි නිදහසක් ඉතා සතුටින් භුක්ති විඳිනු මේ දිනවල පෙනේ.

    ඒ දකින මට සිහිවන්නේ කලකට පෙර පුක යනු අසභ්‍ය වචනයක් නොවන බවට සයිබර් අවකාශයේ නැගුණු තර්කයක මුවාවෙන් ඒ වචනය ඉඩ ලැබුණු හැම විටකම භාවිතා කරන්නට ඇතැමුන් පෙළඹුණු අයුරුය.

    ReplyDelete
    Replies
    1. // ඒ දකින මට සිහිවන්නේ කලකට පෙර පුක යනු අසභ්‍ය වචනයක් නොවන බවට සයිබර් අවකාශයේ නැගුණු තර්කයක මුවාවෙන් ඒ වචනය ඉඩ ලැබුණු හැම විටකම භාවිතා කරන්නට ඇතැමුන් පෙළඹුණු අයුරුය.//

      මේක නම් ඇත්ත.. ඔබේ නමත් එක්කම දාලා යනවා මාත් දැකලා තියෙනවා ඕන තරම්..

      Delete
  17. සුපිරි නිර්මාණයක්. විවිධ තේරුම් වලට ගැලපෙන සේ හදල
    හොර පකය ( ගෙඩිය ) කියල තමයි කියන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, තැන්කිවු තැන්කිවු.. මෙච්චර තේරුම් තියෙනවා කියලා ඉතින් මම දැනගත්තෙත් වයිමා සෑර් හන්දනේ..

      Delete
  18. මේ වට්ටක්කා පකයා (වට්ටක්කා ගෙඩිය) නිසා ගෙඩි ගිය දුරක්!!

    නියමයි දිනේශ්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ බං.. වට්ටක්කේ මාකර්ට් වීම..

      ඒක නෙමෙයි මොකෝ බොල දැන් පේන්න නැත්තේ?

      Delete
  19. හම්මෝ මෙයා නරක් වෙලා තියෙන තරමක්... :D

    ReplyDelete
    Replies
    1. හොද ළමයි නරක් කරනවා මේ සීයලා ඉදගෙන හිටං..

      Delete
  20. නිර්මාණයක් වශයෙන් මේකේ නරකක් මම දකින්නේ නැහැ...

    නමුත් අප පාර්ලිමේන්තුවේ සිටින්නේ හොරුන්, මෝඩයින්, කුඩු කාරයින්, අපතයින්යයි කියමින් ඔවුන්ට බනිමින් සිටින අතරේම, ඉන් එකෙකු හෝ දෙන්නෙකු කල අමන කමක් අපත් අනුගමනය කරමින්, විවිධ මාධ්‍යයන් හරහා එය ප්‍රචාරය කරමින් සමාජයේ මේ ඇති කරන්නේ හොඳ ප්‍රවණතාවක් නොවන බව මගේ අදහසයි... :(

    ReplyDelete
    Replies
    1. ඒ අදහසත් එක්ක මාත් එකඟයි.. දැන් වත් මේ වගේ අයව ආයෙම එතනට නොයවා ඉන්න අපේ අයට පුළුවන් වේවියි කියලා අපි හිතමු..

      Delete
  21. දිනේෂ් නියමෙට මේක ලියල තියෙනවා :D. දැන් මේ ගෙඩි කතා කීපයක්ම දැක්කා. අඩේ කොච්චර ඔය වචනෙ එළිපිට ලියනව දැක්කත් මට එක කියන්නම හිතෙන්නෙ නෑනෙ. සමහරවිට තාම පොඩි එකෙක් නිසා වෙන්න ඇති :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා, උඹ හොද පොඩි එකා..

      Delete
  22. පරමාධිපත්‍ය ජනතාවට හිමියි කිව්වට උන් ඒ පරමාධිපත්‍යය පාවිච්චි කරලා මුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ යවලා පරමාධිපත්‍යයටම කෙලෝගන්නවා

    ReplyDelete
    Replies
    1. හැම්දාම වෙන්නේ ඉතින් ඕක තමයි..

      Delete
  23. ක්‍රියේටිව් වැඩක්.. නියමයි..

    ReplyDelete
  24. 'පකය​' කියන්නේ ඔය තරම් දෙයක්ද​?

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා කියන්නේ.. මාත් ඉතින් ලගදිලු දැන ගත්තෙ..

      Delete
  25. මල්ලි නම් පාඩමෙන් උපරිම ප්‍රයෝජන අරන් වගේ. :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්