sex ෆිල්ම්,වැල ෆිල්ම් නැත්තම් Pornography වල ඇතුලාන්තය
Pornography එහෙමත් නැත්නම් කාමෝත්පාදන රචනය ලෝකය පුරාම කතා බහට ලක් වෙන මාතෘකාවක්.. මෙය ලිංගිකත්වය විවෘතව නිරූපනය කරන්නක්.. මේ සදහා භාවිතා කරන මාධ්‍ය ප්‍රමාණය ඉතා වැඩියි.. පොත් පත්, සඟරා, ඡායාරූප, චිත්‍ර, ත්‍රිමාණ රූප, චිත්‍රපට හා පරිඝණක ක්‍රීඩා මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.. මේ අතරිනුත් චිත්‍රපට වලට හා සඟරා වලට තියෙන ඉල්ලුම ඉතා ඉහලයි... කොහොම නමුත් මෙය සජීව වැඩසටහන්, ප්‍රදර්ශණයන් වගේ දේවල් ඇතුලත් වෙන්නේ නෑ... නිරූපිකාවන්ගේ නිරුවත් චායාරූපත්, මෙවැනි චිත්‍රපට සදහාම රංගනයෙන් එකතු වෙන නළුවන් හා නිළියන්ගේ රැගුම් වලින් සැදුම් ලත් චිත්‍රපටිත් සරළවම මේ සදහා අන්තර්ගත වෙනවා.. මම රංගනයන්ට නාට්‍යමය ස්වරූපයෙන් කෙරෙන රංගනයන් ඇතුලත් වෙන්නේ නෑ..
Pornography කියන
සංකල්පය Erotica කියන
සංකල්පයත් එක්ක බොහෝ සෙයින්
බැදී පවතිනවා... මෙහි
අඩංගු වී තිබෙන්නේ ලිංගිකතාව
ගැන කෙරෙන නිරූපනයක්.. මෙහි
වැඩි අවදානයක් යොමු වෙන්නේ
හැගීම් වලට සහ මිනිස් උද්වේගයන්ට
වීම විශේෂත්වයක්... Pornography
සංකල්පය උද්වේගකාරී
ශෛලිය වචයෙන් විස්තර කිරිම
හා මුහු වෙද්දී කායික වශයෙන්
මෙහි සෑම ක්‍රියාවලියක්ම
සිදු වෙනවා... මෙය
Hardcore සහ Softcore
Pornography අතර පිහිටා
නිර්මාණ කරනයේ යෙදෙන්නක්...
Softcore Pornography වල
නිරූපිකාවන් නිරුවතින් හෝ
අඩ නිරුවතින් පෙනී සිටියත්
ලිංගික ක්‍රියා සහ අවයව වැඩි
වශයෙන් ඉස්මතු කර පෙන්වීමක්
සිදු වන්නේ නෑ.. නමුත්
Hardcore Pornography වල ලිංගික
අවයව හා ක්‍රියාකාරකම් වැඩි
වශයෙන් හුවා දැක්වෙනවා...
මේ දෙආකාරයේ කොයි
නිර්මාණයක් වුනත් මෙහි ප්‍රධාන
පාරිභෝගිකයන් වන්නේ පිරිමින්...
ඒ නිසාම ඔවුන්ගේ සිතෙහි
ඇතිවන ආශාවන් මූලික කර ගන්න
නිර්මාණ කරුවන් පෙලඹෙනවා..
මෙම චිත්‍රපට
නිතරම නොයෙක් ආකාරයේ වාරණයන්ට
ලක් වෙනවා.. එවැනි
වාරණයන්ට ලක්වෙන නිර්මාණයක්
කොටස් කීපයකට බෙදා දක්වන්න
ඔවුන් සමත් වෙනවා... ඒවා
අතුරින් රටක ඉතිහාසයට ,
සංස්කෘතියට සහ දේශීය
දේට අගෞරවයක් වෙන අයුරින්
නිපදවන නිර්මාණයන් ඇතුලත්
වෙනවා... කෙසේ නමුත්
සමාජීය සංකල්ප වල ආගමනයත්,
ලිංගිකතාව ගැන වඩාත්
වැදගත් නිතීමය අර්ථ දැක්වීම්
වැඩිවිමත් සමග 20 සියවස
අග වන විට මෙම චිත්‍රපටි කලාවේ
සීග්‍ර වර්ධනයක් පෙන්නුම්
කෙරෙනවා... අන්තර්ජාලයේ
ආගමනයත් සමග මෙය මුළු ලෝකය
පුරාම විදුලි වේගයෙන් ව්‍යාප්තව
වාර්ෂිකව බිලියන ගණනින් ආදායම්
උපයන කර්මාන්තයක් බවට පත්
වෙනවා...
චිත්‍රපටි
වර්ග
සාමාන්‍යක්
විදිහට මෙම චිත්‍රපටි කලාවේ
වර්ග කිරිම සිදු වන්නේ කායික
වශයෙන් මෙම චිත්‍රපටි සදහා
රංගනයෙන් එක්වන අයගේ නිරූපනයන්
මතින්... ඒ වගේම මේවා
රූගත කිරීම සිදු කරන ආකාරය
මතත් වර්ග කිරිම් වලට ලක්
වෙනවා.. ඊට හොදම
උදාහරණය Reality සහ
Animared Pornography.. මීට
අමතරව පහතසදහන් බෙදා වෙන්
කිරීමත් ඔවුන් චිත්‍රපටි
සදහා යොදා ගැනෙනවා
- Alternative Pornography
- Amateur pornography
- Ethnic pornography
- Fetish pornography
- Group sex
- Straight porn
- Gay pornography
- Lesbian pornography
- Softcore pornography
ආර්ථික
පසුබිම
ඇමරිකාව
තුල මෙම චිත්‍රපටි වලින් ලැබෙන
ආදායම නිශ්චිතවම ප්‍රකාශ
කිරිමේ නොහැකියාවක් පවතිනවා...
කෙසේ නමුත් 1970 දී
කරන ලද ගණනය කිරීමකින් ඇමරිකාව
තුල මෙහි ආදායම දල වශයෙන්
ඇමරිකානු ඩොලර් මිලියන 10
බවට ගණනය කරනු ලැබූවා..
නමුත් 1998 වසරේදී
Forrester Research මගින්
ප්‍රකශයට පත් කල වාර්ථාවක
සදහන් වූයේ මෙම චිත්‍රපටි කලාව
මගින් වසරකට ඇමරිකානු ඩොලර්
මිලියන 750ත් ඇමරිකානු
ඩොලර් බිලියනයත් අතර ආදායමක්
ඔවුන් අන්තර්ජාලය තුලින්
උපයන බවයි.. නමුත්
අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය
අනෙක් සියළුම අළෙවි කිරිම්
මගින් වාර්ශිකව ඇමරිකන් ඩොලර්
බිලියන 8-10 අතර ආදායම
උපයන බව ඔවුන් තව දුරටත් තම
වාර්ථාවෙන් පෙන්වා දෙනු
ලබනවා.. කෙසේ නමුත්
මේ හැම දෙයක්ම නීති විරෝදී
ආදායම් මාර්ගන් වන නිසාම
නිවැරදි තක්සේරුවක් කරන්න
ඔවුන් අපොහොසත් වන බව තව දුරටත්
අදහස් දක්වමින් ඔවුන් පවසනවා...
මෙම
චිත්‍රපට සදහා පසුතලයන්ට
වැඩිපුරම යොදාගෙන තිබෙන්නේ
ඇමරිකාවේ San Fernando Vally නම්
ප්‍රදේශයයි.. මෙම
ප්‍රදේශය 1970සිටම
මෙම ශේත්‍රය සදහා පුරෝගාමී
මෙහෙවරක් ඉටු කරනවා.. ඒ
නිසාම මේ ක්ෂේත්‍රයට අදාල රංගන
ශිල්පීන් බොහෝමයක් වගේම
නිශ්පාදන සමාගම්ද වැඩි ප්‍රමාණයකට
මේ ප්‍රදේශය නිවහන වී තිබෙනවා...
තාක්ෂණය
අතීතයේ
මෙම ව්‍යාපාරයේ ව්‍යාප්තිය
සදහා යොදාගැනුන එකම මාධ්‍ය වූයේ මුද්‍රිත මාධ්‍ය පමණකි...
ඡායාරූපශිල්පයේ
ආගමනයත් සමග ඡායාරූප මාධ්‍යයෙන්
ප්‍රකාශිත සේයාරූ සදහා වැඩි
නැඹුරුවක් එම කාලයෙහි දක්කට
ලැබුනා.. බොහෝ දෙනකුගේ
මතයට අනුව මෙම චිත්‍රපටි කලාව
තාක්ෂණයේ දියුණු වූ විවිධ
යුග ඔස්සේ වැඩියෙන්ම භාවිතා
වූ මාධ්‍යට වැඩි නැඹුරුවක්
දක්වමින් වේගයෙන් ඉදිරියට
ගලා ආ බවයි.. එය
මුද්‍රිත මාධ්‍යයේ සිට
ඡායාරූපකරණයට, සැටලයිට්
රූපවාහිණි මාධ්‍යට, නොයෙකුත්
වීඩියෝ පට අතරින් මෙන්ම
අන්තර්ජාලය තුලින් මෙහි
ව්‍යාප්තියෙහි සීග්‍ර වර්ධනයක්
පෙන්නුම් කරන්නට වීය.... කෙසේ
නමුත් මේ හැම මාධ්‍යකටම වඩා
මිනිසුන් යොදා ගැනීමකින්
තොරව කරන කාමෝත්පාදන නිර්මණ
සදහා ඔවුන්ගේ අවදානය යොමූ
වීමක් එක්තරා කාලයක් තුල වැඩි
වශයෙන් දක්නට ලැබුනා...
පරිඝණක සජීවිකරන්ය
මාධ්‍යයෙන් ඒ නිර්මාණයන්
කරනු ලැබූවා.. ඒ වගේම
ත්‍රිමාණ සජීවි කරණය මේ ක්ෂේත්‍රය
තුලට එකතු වුන අළුත්ම සංකල්පය
වශයෙන් හදුන්වන්න පුළුවන්...
මේ සදහා පළමුපියවර
තැබුවේ Hong Kong දේශය
මගින්.. ඔවුන් තම
ප්‍රථම ත්‍රිමාන නිර්මාණය
2011 වසරේදි නිකුත්
කරනු ලැබූවා..
නීතියම
පසුබිම
කාමෝත්පාදන
නිර්මාණ සදහා පවතින නීතිමය
පසුබිම රටින් රටට වෙනස් වෙනවා...
බොහෝමයක් රටවල් යම්
ප්‍රමාණයකින් හෝ කාමෝත්පාදන
දර්ශන ඇතුලත් නිර්මාණ ප්‍රරචාරය
සදහා අවසරයන් ලබා දී තිබෙනවා..
ඇතැම් රටවල Softcore
කාමෝත්පාදන දර්ශණ ඇතුලත් වීඩියෝ පට වෙළද සැල්
වල අළෙවිය සහ රූපවාහිණි
ප්‍රදර්ශණයට අවසරයන් ලබා දී
තිබෙනවා... කෙසේ
නමුත් ළමයින් යොදාගනිමින්
කිසිදු කාමෝත්පාදන දර්ශණයක්
රූ ගත කිරීම සෑම රටකම වගේ තහනම්
වෙනවා... බොහෝමයක්
රටවල් Hardcore කාමෝත්පාදන
සදහා විවර වන ඉඩ සීමා කරන්න
බොහෝ නීති රීති පනවා තියෙනවා...
කාමෝත්පාදන් නිර්මාණ
හා ද්‍රවය ඇතුලත් වෙළද සැල්
( SEXY SHOP ) සීමා කිරිම
, තැපැල් මාර්ගයෙන්
ඒවා බෙදා හැරීම සීමා කිරිම
සහ රූපවාහිනී නාලිකා මගින්
ප්‍රචාරණය සීමා කිරීම ආදි
ක්‍රියා මාර්ග ඒ අතුරින්
ප්‍රධාන තැනක් ගන්නවා...
මෙවන් දෑ නැරඹිම හෝ
එවන් වෙළද සැළකට අතුල් වීම
සදහා අවශය කරන අවම වයස් සීමාවක්
සෑම රටකම පනවා තියෙනවා...
කෙසේ නමුත් මේ පනවපු
නීතිමය රාමුවේ අභිප්‍රායන්
ප්‍රායෝගිකව ලගා කර ගැනීමේ
අපහසුවක් අන්තර්ජාලය නිසා
පැන නැගිලා තියෙනවා... සෑම
අතකටම විවර වුන අන්තර්ජාලය
හරහා විවිධ ක්‍රියාමාර්ග
යොදා ගනිමින් ඉහත නීතිමය
රාමුවෙන් රිංගා යාමට ඕනෑම
වයසක කෙනෙකුට පුළුවන් වීම
මෙහි ඇති ප්‍රධානම ගැටළුවයි..
පහතින් දැක්වෙන්නේ කාමෝත්පාදන නිර්මාණ සදහා අවසරයන් ලබා දී ඇති සහ තහනම් කර ඇති රටවල්.. මෙහි කොල පාටින් අවසර ලබා දී ඇති රටවලුත්, රතු පැහැයෙන් තහනම් කර ඇති රටවලුත්, කහ පැහැයෙන් යම් යම් සීමාවන් යටතේ මේවාට අවසර දී ඇති රටවලුත් දැක්වෙනවා..
පහතින් දැක්වෙන්නේ කාමෝත්පාදන නිර්මාණ සදහා අවසරයන් ලබා දී ඇති සහ තහනම් කර ඇති රටවල්.. මෙහි කොල පාටින් අවසර ලබා දී ඇති රටවලුත්, රතු පැහැයෙන් තහනම් කර ඇති රටවලුත්, කහ පැහැයෙන් යම් යම් සීමාවන් යටතේ මේවාට අවසර දී ඇති රටවලුත් දැක්වෙනවා..
මෙම
කාරණය සම්බන්දයෙන් එයට පක්ෂව
අදහස් දක්වන බොහෝමයක් දෙනෙකුගේ
අදහස් නම් කාමෝත්පාදන නිර්මාණ
සමාජයකට ඉතා වැදගත් සාදකයක්
වන බවත් ශිෂ්ඨ සම්පන්න සමාජයක්
ඒවා පිළිගන්නට දක්වන ආකල්ප
මත මැනිය හැකි බවත් ඔවුන්ගේ
තර්කයන්ට අයත් වෙනවා...
ඉතිහාසය
කාමුක
හැගීම් වචනයෙන් විස්තර කර
දැක්වීම මානව ශිෂ්ඨාචාරයේ
බොහෝ ඈත යුග දක්වාම විහිදෙනවා...
නමුත් කාමෝත්පාදන
නිර්මාණ බිහිවීමේ යුගය ඇරඹි
බවට නිසි සාධක හමු වෙන්නේ
වික්ටෝරියානු යුගයේ පටන්..
ප්‍රංශ ජාතික Edourad
Manet විසින් සිතුවම් කල
Olimpia නැමති සිතුවම
එකල ආන්දෝලනාත්මක මාතෘකාවක්
බවට පත් වෙනවා.. 19 සියවසේදී
ගෙන ආ නීති රීති පැනවීම්
හේතුවෙන් කාමෝත්පාදන නිර්මාණයන්
ප්‍රචාරණය , බෙදා
හැරීම ආදිය නීතියෙන් තහනම්
වෙනවා..
1860 දී
පොම්පෙයි නගරය ආශ්‍රිතව කෙරුන
විශාල කැණිම් වලින් රෝමානු
යුග වලදි නිර්මාණය කල කාමුක
නිර්මාණ බොහෝමයක් සොයාගනු
ලබනවා.. එය රෝමානුවන්ට
වඩා නිර්මාණයන්ගෙන් ඉහලයි
සිතූ වික්ටෝරියානුවන් මවිත
කිරිමක් වුනා.. ඔවුන්
ලිංගිකතාව සෘජුවම වචනයෙන්
විස්තර කරන්න නොදැන සිටි නිසාම
ඉහල පෙලේ ප්‍රභු වරුන්ගෙන්
හැරෙන්නට අන් හැමගෙන්ම මේ
සියල්ලක්ම සගවා තබන්නට උත්සාහ
කරනවා.. විශාල
ප්‍රවාහනයට පහසු සියල්ලක්ම
නේපාලයේ කෞතුකාගාරයක දමා
අඟුළු දමන්නත් ඔවුන් කටයුතු
කරනවා.. ඒ වගේම එලෙස
වෙනත් තැනකට ගෙන යාමට නොහැකි
සියල්ලක්ම වසා තබන්නට හෝ මුර
කපොල්ලක් මගින් ආරක්ශා කරන්නට
ඔවුන් පෙලඹෙනුයේ වැඩ කරන
පන්තියේ හා පහල පෙලේ කාන්තාවන්ගේ
සහ ළමයින්ගේ මනසට මේ දේවල්
ඇතුළු වීම වැලැක්වීමේ අරමුණින්...
1748 දී
එංගලන්ත ජාතික John Cleland විසින්
රචිත Fanny Hill නම් නව
කතාව ඉංග්‍රීසි බසින් ලියවුන
පළමු කාමෝත්පාද නිර්මාණය
ලෙසට හැදින් වෙනවා.. මෙම
නව කතාව එවකට වැඩියෙන්ම තහනමට
ලක් වුන මෙන්ම චෝදනාවන්ට ලක්
වුන නිර්මාණය වෙනවා.. මෙහි
රචකයාට " රජුගේ
යටත් වැසියන්ට නපුරක් සිදු
කිරිම " යටතේ නීතිමය
ක්‍රියා මාර්ග ගන්නත් එවකට
පාලකයෝ ක්‍රියා කරනවා...
කාමෝත්පාදන
සිනමාපට නිර්මාණය 1895 දී
චිත්‍රපටි කළාවේ ආරම්භයෙන්
කෙටි කාලයට පසුව ඇරඹුනා..
එහි ප්‍රධානත්වයක්
ගත් අය අතර Eugene Pirou සහ
Albert Kirchner හදුන්වන්න
පුළුවන්.. පළමු
කාමෝත්පාදන සිනමා පටය Kirchner
විසින් Pirou ගේ
“ Lèar ” නම් වෙළඳනාමය යටතේ අධ්‍යක්ෂනය කරනවා..
1896 දී එළි දැක්වෙන මෙම
චිත්‍රපටිය " Le Coucherde La Marie ”
නම් වෙනවා.. මෙහි
Louise Wlly නම් නිරූපිකාව
ඇදුම් ලිහන රඟපෑම එහෙමත්
නැතිනම් Striprease රංගනය
එහි ඇති කාමෝත්පාදන දර්ශනයන්
වෙනවා.. Pirou ගේ මෙම චිත්‍රපටිය අනුගමනය කරමින්
යන අනෙකුත් නිර්මාණ කරුවන්
එවන් චිත්‍රපටි තුලින් ආදායම් උපද්දවිය හැකි බව අවබෝධ කර
ගනිමින් වැඩි වශයෙන් එවන්
කාමෝත්පාදන නිර්මාණ බිහි
කිරිම කෙරෙහි යොමු වෙනවා..
ඉන්දියාවේ පිහිටා ඇති පැරණි කාම දෙවොලක්..
සමාජයට
වෙන බලපෑම
විවිධ
සංගණනයට අනුව කාමෝත්පාදන
නිර්මාණ හරහා සමාජයට විවිධාකාරයේ
බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා
දෙනවා.. ඒ අතර බලහත්කාරය,
ගෘහස්ථ හිංසනය සහ ළමා
අපචාරයන් ප්‍රධාන කොට සැලකෙනවා..
මේ අතරම කාමෝත්පාදනයන්ගෙන්
අපරාද සහ ගෘහස්ථ හිංසනයට
සෘජුවම සිදුවන බලපෑම අවිනිශ්චිත
වෙනවා.. ඒ ඒ පුද්ගලයන්ගේ
මානසික මට්ටම් අනුව ඔවුන්
කාමෝත්පාදනය රසවිදින ආකාරය
අනුව එය තීරණය වෙනවා.. බොහෝ
වේලාවට වයස අවුරුදු 18 අඩු
ළමයින් මේ නිර්මාණ නැරඹිම
තුලින් ඔවුන් ඒ දේ සදහා ඇති
කර ගන්නා කුතුහලය මතම වැරදි
මාර්ගයන්ට යොමු වීමේ වැඩි
ඉඩකඩකුත් පවතිනවා... නමුත්
බොහෝමයක් බටහිර රටවල පාසල්
කාලයේදීම ලබාදෙන ලිංගික
අධ්‍යාපනය නිසා එවැනි තත්වයන්
ඇති වීම අවම වුනත් ආසියාතික
රටවල නිසි අධ්‍යාපනයක් නොමැති
කම නිසාම ඒ ගැන වයස අවුරුදු
15-18 අතර සීමා වල දරුවන්
උනන්දුවීම වැඩි වීම හා කුතුහලය
නිසා විවිධ සමාජමය ප්‍රශ්ණ
ඇතී වීමේ ඉඩ කඩත් පවතිනවා...
පහලින්
දැක්වෙන්නේ එලෙස කාමෝත්පාදනයට
නැඹුරු වීම නිසා කාන්තාවන්
හා පිරිමි යන දෙපාර්ශවයම
අතින් අපරාදයන්ට යොමු වීමේ
ප්‍රතිශතයයි...
පසු
වදන
කෙනෙක්ට
කාමෝත්පාදන නිර්මාණ රසවත්
වේවි.. තව කෙනෙක්ට
එහෙම නොවේවි.. නමුත්
එය හුදෙක් රසවින්දනයට පමණක්
සීමා කරන්න...









පරිගණක ක්‍රීඩා තියෙනවා කිවුවා නේ???????
ReplyDeleteහොයාගෙන ගහලා බලන්නෝනා...
හික්ස්....
බලාගෙන ස්ක්‍රීන් එකට විසිවෙයි
Deleteස්ක්‍රීන් ෂොට්ද???????
Deleteලේන්සුවක් ලග තියාගන්
Deletetorrent eke atha!
Deleteතරියා, මතක ඇතුව හොයාගෙන ගේම් එක විතරක් ගහපන් හොදේ.. නැත්නම් කිවුවා වගේ ස්ක්‍රීන් ශොට් ඒවි..
Deleteසෑහෙන විස්තර තියෙනවානෙ!
ReplyDeleteමල්ලි මේ ගැන රිසර්ච් එකක් වත් කලාද? :)
ඔවු ගිමන් අයියේ.. ටික කාලයක් විස්තර හොයලා බලලා තමයි ලිවුවේ..
Deleteපොනොග්‍රැෆි වර්ගීකරණයනම් ඔයිට වඩා බොහෝමත්ම වැඩියි. අඩ්ජ ජපානය ඇමරිකාව පරදා මේ කර්මාන්තයේ ඉදිරියට පැමිණ තිබෙන බවත් ආරංචියි...
ReplyDelete//පොනොග්‍රැෆි වර්ගීකරණයනම් ඔයිට වඩා බොහෝමත්ම වැඩියි.//
Deleteඒක තමයි දිනේෂ්, සයිට් එකකට ගිහින් කැටගරිය බලපං කෝ !!
ඒක නම් ඇත්ත. පට්ට දිගයි ;)
Deleteමාතලන්, ඒකනම් ඇත්ත බව හිතෙනවා.. මොකද ජපානේ කාටුන් පෝර්න් උනත් වැඩියි නේ..
Deleteසැමා, දන්නවා බං.. ඒවා එන්නේ ඔය මං කිවුව ඒවයේ සබ් කැටගරි වල.. අනික අර සයිට් වල තියෙන්නේ අපිට හොයා ගන්න ලේසි වෙන්න අපි කැමති ඒවනේ බං..
Deleteතරුවට කට පාඩම් වගේ..
Deleteඊයේ වැල ඉන් ටයිම් හින්දාද මන්දා අද වැල ගැන පෝස්ට් වැඩියි වගේ .කොහොම වුනත් පෝර්න් රිවිව් එක හොඳයි ..
ReplyDeleteඅහ්, මේකනම් ඉතින් ඒකට සම්බන්ද කරලා නෙමෙයි ලිවුවේ..
Deleteනියම විස්තරයක්. කාමෝත්පාදන චිත්‍රපටි සහ අපරාධ අතර සම්බන්ධයක් තියනව කියල හිතන්න අමාරුයි.
ReplyDeleteමාත් කලින් දැන් හිටියේ නෑ රාජ් අයියේ.. මේකට විස්තර හොයද්දී එහෙම දේවල් ගන උස්සවි කේස් පවා නෙට් එකේ හම්බුනා.. ඒකෙන් තමයි මාත් දන්නේ..
Deleteඇයි ස්ක්‍රීන් එකේ නටන සීනුත් තියෙන්නේ.
ReplyDeleteමට මතක විදිහට ඒ සොෆ්ට්වෙයාර් එකේ නම වර්චුවර් ගර්ල්ස් ද කොහෙද. කෙල්ලෙක් ඇවිදින් පොල්ලක් අල්ලගෙන අහට්ටයි මෙහාට්ටයි පැද්දි පැද්දි නටනවා. වැරදියට හිතන්ඩෙපා පොල්ලක් කිව්වේ යකඩ බම්බුවක් !
හික්ස් ඔවු ඔවු මධුරංග අයියේ.. ඒකනම් ඇවිත් ඇනිමේශන් එකක් නේ.. :)
Deleteමොකද බැලුවා අමුතුම මාතෘකාවකට බැස්සේ
ReplyDeleteපොඩි වෙනසකටත් එක්ක ලොකු අයියේ..
Deleteහදිස්සියකින් ලියල තියනවාද මන්දා? ලංකාවේ තවම තියෙන්නේ වික්ටෝරියානු සංස්කෘතිය නේ. ඒත් වික්ටෝරියා සංස්කෘතිය ගෙනාව මිනිස්සුම අද ඒක බැහැර කරලා. ලංකාවට අවශ්‍ය හික්මීමක් ඇතුලේ තියන අධ්‍යාපනයක්. ඒක අපේ ආගමික පසුබිම ඇතුලේ ලැබෙනවා. ඒ නිසා ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න බයවෙන්න ඕනේ නෑ. ඒත් ක්‍රමිකව. පාසලේ සෞඛ්‍ය පාඩමට වුන වැඩේ හැමෝම දන්නවා ඇති නේ.
ReplyDeleteහදිස්සියක් නෑ ඇලෙක්ස් අයියේ.. ඒත් එහෙම දැනෙනවද? අයියගේ කතාව සහතික ඇත්ත.. අපේ රටේ දේවල් වෙනස් වෙන්නේ නෑ.. හැමදාම මෙහෙමම තියේවි..
Deleteබොහොම විමර්ශනාත්මක වියමනක්.. මෙහි වර්ගීකරණය නම් මේ වන විට ඉතාමත් විශාල පරාසයන් කරා පැතිරී පවතිනවා.එසේම x ,XX,XXX,XXXX,හා xxxxx යන වර්ගිකරණයක් ද තිබෙනවා. මේ ගැනත් ලිපියේ අඩංගු වුණානම් ඉතාම සාර්තක ලිපියක් වෙනවා මේ වියමන.
ReplyDeleteඒක නෙමෙයි නලීන් අයියේ මොනාද මේ xxxx යි xxxxx යි එවුවා.. මාත් ඒක ගැන දන්නේ නෑනේ.. හොයන්න ඕන බලන්න..
Deleteඅපි ඉතින් මේ ෆීල්ඩ් එකේමනේ... දන්නෙනැති සමහර කරුණු 2,3ක් දැනගත්තා!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ දන්නේ නැති එවුවා තිබ්බා කිවුවා.. වෙන්න බෑ බං..
Deleteඉතිහාසගත බැලිල්ලක් අපි ඔව්වා බැලුවෙ.. හැබැයි ඉතිහාසෙ නම් කියෙව්වෙ මේකෙන් තමයි !
ReplyDeleteඇත්ත ඇත්ත වෙනී අයියේ.. මටත් මේක ලියන්න ඕන වෙලා හොයද්දී තමා මාත් දැන ගත්තේ..
Deleteපැහැදිලි විමර්ශනයක්. ජය...!
ReplyDeleteතැන්කූ වේවා..
Deleteහුඟාක් කරුණු අඩංගුයි. සෑහෙන මහන්සිවෙලා කරුණු හොයාගෙන තියෙන හැඩයි. ස්තුතියි දිනේශ්..
ReplyDeleteකාන්තා පාර්ශවයෙන් වැටුන පළවෙනි කමෙන්ට් එක.. තැන්කූ ලිහිණි අක්කේ..
Deleteමේක හොද ලිපියක්. හරිම අධ්‍යාපනිකයි බං..
ReplyDeleteජය වේවා !
ඇත්තද? හා එහෙනම් කමක් නෑ..
Deleteසිහිනයෙන් වර්ණයට ඇවිත් මේ වගේ දේවල් අධ්‍යාපනික මට්ටමෙන් දැම්මත් දැන් දැන් වර්ණයෙ කලාකාමී ඇස බලෙන් රැඩිකල් වෙන්න යනවද මන්දා කියලා හිතෙනවා මචං. කෝ උඹේ එදා තිබුණ ලස්සන නිර්මාණ, කෙටි කතා, කඩුපුල් මල, මිනිසත්කම.? නිර්මාණ වුණ කවි? වෙනස්කරන්න දෙන්න හැකියාවල එක එක පැතිවලට ඒත් කවදාවත් ඒ හැකියාව වෙනස්කරන්න දෙන්න එපා උඹවත් දන්නෙ නැතිව ඒක ඈතට යාවි.
ReplyDeleteමේක රැඩිකල් වෙන්න ගන්න උත්සාහයක් නෙමෙයි.. මම කොහොමත් රැඩිකල් නෑ..
Deleteඈක්කා... :P
ReplyDelete//කෙනෙක්ට කාමෝත්පාදන නිර්මාණ රසවත් වේවි.. තව කෙනෙක්ට එහෙම නොවේවි.. නමුත් එය හුදෙක් රසවින්දනයට පමණක් සීමා කරන්න... //
එහෙම වෙනව නම් හොඳයි.. ඒත් ලංකාවෙ සමාජය වැඩි හරියක්ම ඕව අත්හදා බලන්න යනවා
ඈක්කා.. මං ඉතින් කියන්නේ නෑ බොට..
Deleteවෙන්නේ නෑ බං.. ඒත් කිවුවා කෝකටත් කියලා..
සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ අයියා මේ ගැන හොයන්න :D
ReplyDelete//...ඉන්දියාවේ පිහිටා ඇති පැරණි කාම දෙවොලක්..//
කාම දෙවොල් කියනවාටත් ලිංගික ඉරියව් පිහිටලා තියෙන දෙවොලක් කිව්වොත් තමා ගැලපෙන්නේ අයියා. මම හිතන්නේ ඔයා ඔය කියන්නේ කජුරාහෝ දේවාලේ ගැන වෙන්න ඕනේ. මේ තියෙන්නේ ඒක ගැන විස්තරේ
http://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments
ටිකක් විස්තර හෙවුවා හසිත මලයා... ඒත් උඹ පෝස්ට් ලියද්දි වගේ ලොකුවට මං නම් විස්තර හෙවුවේ නෑ ඇත්තම කියන්න..
Deleteඔවු ඔවු මලයා හරි.. ඇත්තටම මට ඒ දේවාලේ ගැන විස්තර හොයන්න උනේ නෑ.. ෆොටො එක අරන් දැම්මා විතරයි.. මලයට ස්තූතියි මතක් කරලා දුන්නට..
3D :O :D
ReplyDelete4D ත් ඒවිද දන්නේ නෑ.. ;)
Deleteමේක මං බැලුවෙ ලෑ..................කමෙන්ට් කලා ඉටලියලූ...........;)
ReplyDeleteවිශ්වාස නොකරමි... ;)
Deleteදවසගානේ අළුත් අදහස් එක්ක වෙනස් වෙන්න ඕන.. ඒක තමයි වටින්නේ.. අධ්‍යාපනික පැත්තෙන් මේ ලිපිය හුගාක් හොදයි.. ඒත් දිනේෂ් මල්ලි හැමදාම ඔයාගේ බ්ලොග් එක ආසාවෙන් කියවන කෙනෙක් විදිහට මේක මම කියන්නම් හිත් තැවුලක් ඇති කර ගන්න එපා..
ReplyDeleteඅපි දිනේෂ් මල්ලිව දන්නේ සොදුරු ආදරවන්තයෙක් විදිහට.. සුන්දර හිතක් තියෙන ආදරණිය මනුස්සයෙක් විදිහට.. ආදරේ ගැන හරි සමාජේ ගැන හරි මල්ලී කතා කරන දේවල් කතාවට නගන දේවල් හිත ඇතුලටම වදිනවා.. ඔයා ඒ අතින් හැබෑම දක්ශයෙක්.. ආදරණිය සිතුවිලි අතරින් ඔයාට ලං වෙන්න ලේසි නෑ..
වර්ණ බ්ලොග් එක කිවුවම දිනේෂ්ව මතක් වෙනවට වඩා දිනේෂ් නම කිවුවම අපිට මතක් වෙන්නේ වර්ණ බ්ලොග් එක.. මං හිතන්නේ අනිත් අයටත් එහෙම ඇති.. අර කලින් හිටපු සුන්දර ආදරවන්තයා දකින්න මං වගේම තව අයත් ආස ඇති.. මේවත් ලියන්න.. ඒත් මේවටම නැඹුරු වෙන්න එපා..
මම හැමදාම ඔයාගේ බ්ලොග් එකේ අකුරු වලට ආදරේ කරන කෙනෙක්..
මං ගැන සෑහෙන්න දන්න කවුරු හරි කෙනෙක් වගේ.. මේක මේ නිකමට හිතිලා දැම්ම එකක් විතරයි.. මෙච්චර කාලයක් ලිය උන් දේවල් ඒ වගේම ලිය වේවි..
Deleteලොකු විස්තරයක් දිනේශ්. මහන්සිවෙලා ලියලා. මේ දවස්වල මේ පැත්ත ගැන සෑහෙන්ට උනන්දුයි වගේ.
ReplyDeleteවැඩේ කියන්නේ අපි දෙන්නම මේ දවස්වල නිකං එකම දේවල් ලියනවා වගේ. වෙනසකටත් එක්ක හොඳයි.:)
හෙහ් හෙහ්... තියරි පැත්ත ගැන දැන් ටිකක් වැඩියෙන් උනන්දුයි... ;)
Deleteඒක නේන්නම්.. පොඩ්ඩි අක්කා දාන්නේ මං දාන ඒවට ලගින්ම යන ඒවනේ..
නියම ලිපියක් දිනේෂ්.... සුපිරියි..!!
ReplyDeleteතැන්ක්ස්..
Deleteහප්පේ........ මෙච්චර දේවල් දැනගත්තේ අදනේ දිනේෂ් අයියා මහන්සි වෙලා ලියපු ලිපියක් කියල කියන්න පුළුවන්
ReplyDeleteදැන ගන්න වටින දේවල් නේ මලයා තියෙන්නේ..
Deleteමේකටද මේ නහයෙන් අඬලා තිබ්බේ අඩුම කාන්තා පක්ෂයේ කමෙන්ට් හම්බුවෙච්ච පොස්ට් එක කියලා... හි හි...
ReplyDeleteඉතිං හරිනේ ... මේකට මොනවා කියන්නද... උඹ මාර රිසර්ච් එකක්නේ කිරලා තියෙන්නේ කියනවා ඇරෙන්න...
මේකට මම පොඩි කෑල්ලක් එකතු කරන්නම්.. හැබැයි මේක ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්ත දෙයක්.. ඒක නිසා දැන් නම් හරියටම මතක නෑ විස්තර... මුල්ම කාලේ ලෝකේ තිබ්‌ෙබ් මාතෘ මූලික සමාජයක්ලු.. ඒකයි ඔය සමහර පිළීම එහෙම හම්බුවෙන්නේ ස්ත්‍රී ලිංගික අවයව උලුප්පලා දක්වලා තියෙන.. ( මෙසපොතේමියානු සහ හරප්පා ශිෂ්ටාචාර වලින් ඒ වගේ පිලිම ගොඩක් හම්බුවෙලා තියෙනවා) මාතෘත්වය ඉතාමත් උතුම් සහ සෞභාග්‍යමත් දෙයක් විදියට සැලකුවා කියලා තමයි ඉතිහාසඥයෝ කියන්නේ... ඉතිං මාතෘත්වයත් එක්කමනේ ලිංගිකත්වයත් බැඳිලා තියෙන්නේ.. ඒ අනුව තමයි ලිංගිකත්වය ගැන පෙර සමාජයේ ලොකු පිලිගැනීමක් තිබ්බේ.. ඇත්තටම හින්දු බැතිමතුන් අදටත් වන්දනාමාන කරන ශිව ලිංගය ගැන දන්නවා නම් එතන තියෙන්නේ ස්ත්‍රි යෝනියක් සහ පුරුෂ ලිංගයක්.. ( මේකට උදාහරණ කොළඹ කෞතුකාගාරයේ තිබ්බා මට මතකයි) එහෙම බැලුවාම ලිංගිකත්වය කියන්නේ පූජනීයත්වයෙන් සලකපු දෙයක් අතීතයේ.. ඔය දේවාල එහෙම හැදිලා තියෙන්නේ අන්න ඒ නිසා කියලා තමයි මට මතක විදියට චිත්‍ර පාඩමේදි කියලා දුන්නේ.. ඔන්න උදාහරණ දෙන්න තරම් නම් මට මතක නෑ.. හි හි....
@ හිරු
Delete//...ඒකයි ඔය සමහර පිළීම එහෙම හම්බුවෙන්නේ ස්ත්‍රී ලිංගික අවයව උලුප්පලා දක්වලා තියෙන.. ( මෙසපොතේමියානු සහ හරප්පා ශිෂ්ටාචාර වලින් ඒ වගේ පිලිම ගොඩක් හම්බුවෙලා තියෙනවා)..//
ස්ත්‍රී ලිංගික අවයව උලුප්පනවාටත් වඩා කාන්තා රූප තමා හමුවෙලා තියෙන්නේ. ඒක නිසා මව් දෙවඟන පිදීම නමින් සිරිතක් හරප්පා සභ්‍යත්වය තුළ තිබුණා කියලා විශ්වාස කරනවා. ඒ වගේමයි ස්ත්‍රී යෝනිය තුළ පැළෑටියක් වගේ දෙයක් එන ස්වරූපයේ මූර්ති පවා හරප්පාවෙන් සොයාගෙන තියෙනවා.
//... මාතෘත්වය ඉතාමත් උතුම් සහ සෞභාග්‍යමත් දෙයක් විදියට සැලකුවා කියලා තමයි ඉතිහාසඥයෝ කියන්නේ....//
විශේෂයෙන්ම සෘග් වේදයෙන් ඉන්දියාවට ආර්යයන් පැමිණි මුල් කාලය ගැන කතා කරද්දී ඔවුන් ගංගාවන් නම් කරන්නේ පවා කාන්තා නම්වලින්, සරස්වතී, අචිරවතී වගේ. ඒත් පශ්චාත් වෛදික යුගය වෙද්දී තමා කාන්තාවට අපහසුතා ඇතිවෙන්න පටන් අරගෙන තියෙන්නේ.
හිරූ අක්කා, හී හී.. ඉතින් ඇත්තනේ ඒ.. වෙනදට වර්ණ පිරෙන්නේ ගෑල්ලමන්ගේ කමෙන්ට් වලින්නේ.. ;)
Deleteහිරු අක්කා මතක් කරපු කාරණා හරි.. හුගක් ඈත යුග වල නිර්මාණය උන දේවල් වල ලිංගික අවයව වැඩියෙන් හුවා දක්වලා තියෙනවා.. හුගක් දේව රූප වල එහෙම.. මට නම් නම් මතක නෑ.. ඒ ගැනත් වෙනමම පෝස්ට් එකක් ලියන්න පුළුවන් ආයෙම රිසර්ච් එකක් කරලා.. ඒත් ඕන නෑ වගේ..
හසිත , ඉතිහාසය ගැන මලයා තරම් දන්න කෙනෙක් මේකේ තවම නෑනේ.. ඒ හන්දා මේ එකතු කරපු දේවල් වලට ගොඩක් ස්තූතියි..
Deleteවෙනස්ම සටහනක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔවු පොඩි වෙනසක්..
Deleteඅනේ මන්දා මෙව්වනම්. තාම පොඩියිත් එක්ක ;)
ReplyDeleteඔය විතරක් නෙවෙයි ඔය පෝන්ස්ටාර්ස්ලට අනිත් නළු නිළියන්ට වගේම අවෝඩ්සෙරමිනි් එහෙමත් තියනවා.
පොඩි කිවුව එකා සම්මාන ගැන දන්නේ කොමද දන්නේ නෑනේ.. හික්ස්.. ඔවු ඔවු.. ඔය AVN කියන්නේ එහෙම එකක් තමා..
Deleteඅයියැයි මෙහෙම මෙවුවා ඒකක් කියෙවුවාමයි.. රිසර්ච් ඒක නං මරු.. සති කීයක් තිස්සෙ කරුණු හෙවුවාද අප්පා..
ReplyDeleteසමහරවිට ආයෙම කියවන එකකුත් නැති වෙයි මලයා..
Deleteඔවු.. මාසයක් තිස්සේ විස්තර හොයලා තමයි ලිවුවේ.. දන්නේ නැද්ද දැන් වෙනදට වඩා බිසීනේ..
ලෙහෙසියෙන් කතා නොකරන පැත්තක්. වටිනාකම ඉහලයි.
ReplyDeleteඔවු ඒකනම් ඇත්ත.. මොන වගේ ප්‍රතිචාර එයිද කියලා මාත් බයෙන් තමයි ලිවුවේ..
Deleteපොඩ්ඩිගෙ එකෙත් ලිංගික සීන් එකක්.උබේ එකෙක් ඒකක්..
ReplyDeleteගොඩ්ක් කරුණු තියන ලිපියක්.හැබැයි කෙල පෙරාගෙන වැල බලන ගොඩක් උදවිය මේව දන්නෙ නැතුව ඇති.
මේ ටිකේ පොඩ්ඩි අක්කා මං හිතන වගේ ඒවමයි හිතන්නේ.. මොකද මන්දා..
Delete" හැබැයි කෙල පෙරාගෙන වැල බලන ගොඩක් උදවිය මේව දන්නෙ නැතුව ඇති."
අමුලික ඇත්ත.. මාත් සමහර එවුවා දැන ගත්තේ මේකට ලියන්න බලද්දී..
Hello! Do you know if they make any plugins to protect against hackers?
ReplyDeleteI'm kinda paranoid about losing everything I've worked hard on.
Any suggestions?
my web-site - cine film to dvd kodak
නියම ලිපිය
ReplyDelete