Thursday, 10 January 2013

ලොක්කගේ අළුත් බඩුව




දැන හිට්යා මම කලින්ම

දැන් කාලේ හරි බව

කලින් එක්කෙනා අත ඇරලා

අළුත් එකක් දා ගන්න..



අන්තිම ටිකේම ප්‍රශ්ණ

මුණ හොද නෑ හැමදාම

රහසේම පැත්තක වී හිද

දොඩවනවා මොන මොනවද..



අරන් ආවේ ජර්මනියේ ඉදන්ම

බොහොම ආදරෙන් ලං කර ගෙන

ගෙවුන දවස් වල බොහොම ලස්සනට

තිබුනා දෙන්නගේ ආදරේ හොදට..



වැඩි උනා කෙදිරිය හොදටම

ගැස්සෙද්දි රළුවට ඉදහිට

ඒත් සතුට ජර්මනියෙන් ලැබුන

එපා උනා පුරුදු විදිහට..



හිත ගියා අළුත් එකකට

මේ පාර හෙවුවේ ඉතාලියේම

වෙනදා වගේම පොඩි එකකට

ආදරේලු ඔන්න ආයෙම..



පිරිපුන්ය දුටු හැමදේම

පිවිතුරුද නොහැගේ බැළු බැලමට

නියමයිලු කියනවා අපිට

අදුන්නලා දෙද්දි හවසක..



මාත් බැළුව හොදටම

අළුත් එකේ වටපිටාව

මොනා උනත් සිරාවට

තියෙනවා අඟ පසඟ ඔක්කොම..



පුංචියි පෙනුමෙන් දෑස් යුග

හැඩ කාරයි පෙනුමෙන් පස්ස

ආසයි දැනෙද්දි ඇහිලි තුඩු වලට පහස

හිත කියන්නෙම මගේ කර ගන්න දවසක...



බලා ඉන්නෙ දවසක් එනකම්ම

ඉටු කර ගන්න මගේ ආසාව

නැති උන දවසක ලොක්කා ගෙදර

පදිනවාමයි මම උගේ අළුත් කාර් එක..
|

|

|

|

|

|

|

|





විශේයි : වානේ ගෙනාත් රි ලොක්කා අළුත් ස්විස් කෙල්ත් එක්නිමූන් ගියා ගියායි වේ නෑ.. ඒ හන්දා කෑලි දෙකෙෆොටො දාන්විදිහක් නැතුනෙට් එකෙන් උස්ලා දැම්මා..  :D


93 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උයා කොයි බඩුව ගැනද කිවුවේ ඩාර්ලින්ග්.... ;)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..

      Delete
  2. මං ඒත් හිතුවා ලොක්කා අලුත් කෙල්ලෙක් ගෙනල්ලා කියලා... බලද්දි කෙල්ලෙකුයි වාහනේකුයි දෙකක්මනේ....හි හි.. (හිත කියන්නෙම මගේ කර ගන්න දවසක... මේ කෑල්ල දැක්කම තේරුනා කියන්නේ වාහනයක් ගැන වෙන්න ඕනේ කියලා.. හි හි)

    ReplyDelete
    Replies
    1. ලොක්කා වැඩ කරුනේ අක්කේ.. එක පාර දෙකම මාරු කලා.. අන්න මිනිස්සු... :)

      Delete
  3. මොකද්ද වාහනේ ෆෙරාරී එකද්ද ?

    ReplyDelete
    Replies
    1. අහ් නෑ ලිහිණි අක්කේ... ඔය ෆොටෝ එකේ තියෙන ෆියට් එකක්ම තමයි..

      Delete
  4. අපිට කොහෙද එහෙම වාසනාවක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      Delete
  5. අපෙ අප්පෙ.... ඔක කියන්න ගිය දුරක් නේ.....
    දවසක ලොක්කා වෙන්නකෝ...
    එතකොට හරිනේ....
    අපේ පැත්තටත් ගොඩවෙන්න.....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ලොක්කා වගේ තමා දැනටම.. ඒත් මේ සෙල්ලම් දාලා මගේ ගෙදර ලොක්කිගෙන් ඉන්න හම්බුවෙන්නේ නෑ..

      Delete
  6. මං හිතුව ලැපක් වත්දෝ කියල...
    අප්පේ....අනුන්ගේ එකක් මිස අපිකෙසේ පදින්නද..??

    ReplyDelete
    Replies
    1. අන්න වීයට තේරුනා.. අනුන්ගේ ඒවා පදිද්දි ශොයි කියනවනේ.. මං කිවුවේ කාර් හොදේ... :)

      Delete
  7. හික්ස්..... අළුත් වාහනේට අළුත් කෙල්ලෙක්.... ඒකත් මරු තියරිය......

    ReplyDelete
    Replies
    1. සල්ලිකාරයින්ගේ තියරිය.. නරකම නෑනේ..

      Delete
  8. හපොයි! මූත් අර සෑම වගෙ කවි කියනව.

    ReplyDelete
    Replies
    1. සෑමා තමයි මගෙත් ගුරා.. :)

      Delete
  9. ඔයත් ඉතින් බොසාගෙ බඩු වලට බැල්ම දාගෙන ඉන්නවා නේද :D

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇත්ත කතාවක් හී හී...
      මම කීවේ කාර් ගැන හොඳේ...:D

      Delete
    2. බොසා ඒවා පරිස්සම් කරන්න කියන්නේ මටනේ ගිම් අක්කේ.. මං ඉතින් විශ්වාසයි නේ..

      Delete
    3. පොඩ්ඩි අක්කා ලාවට වෙන මොනාදෝ කියලා.. :)

      Delete
  10. හපොයි දැන් සෑමට අහුවෙන්නෙ නෑ.. මූට අහුවෙනවා.. සික්

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒත් සැමා මට වඩා හොදයි.. අවංකවම කිවුවේ..

      Delete
  11. ලොක්කගේ බඩුව කියලා උඩින්ම දාපු ෆොටෝ එක දැක්කහම ඇඟ පුරාම අමුතු හිරියක් දුවනවා වගේ දැනුනා.
    පස්සේ තමා පහලින් තිබ්බ එක දැක්කේ. පහල එක නොදැක්කා නම්....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා මධු අයියට වෙලා තියෙන දෙයක්.. බලාගෙන යද්දි හොද වෙලාවට පහල එක දැක්කේ... :)

      Delete
    2. අපොයි මධූ අයියගේ නෝටි කම...

      Delete
    3. ඒකනේ ඒකනේ.. බලන්නකෝ ඉතින්...

      Delete
  12. ලබන ආත්මයේවත් දිව්ය ලෝකේ ඉපදේවා

    ReplyDelete
    Replies
    1. දිව්‍ය සම්පත්ම ලැබේවා..

      Delete
  13. මරු එක කව්වෙන් දෙකම පේනවා ,හැබැයි ඉස්සෙල්ලම හිතුවේ උඩ තියෙන එක කියල

    ReplyDelete
    Replies
    1. කට්ටිය ටිකක් රවට්ටන්නත් එපැයි ඉතින්.. මුලින්ම මේ පැත්තට ගොඩ වෙලා.. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට..

      Delete
  14. මමත් මේටිකේ හොයනවා ජපන් කෑල්ලක්. ලගදිම ගෙදර ගේනවා. ඉන්දියන් ඒව මට තිත්ත වෙලා.

    උබට තේරෙයි ලංකාවෙ ඒවා චොප්ප චොර කියලා. ලගට ඇවිත් බලපු දවසට :පී

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හික්ස්.. ගෙනෙන් ගෙනෙන්.. ගෙනල්ල හොදට පැදපන්.. උඹලට ඉතින් පදිනහැටි කියන්න දෙයක් නෑනේ.. නැද්ද මං අහන්නේ..

      Delete
    3. කේන්ති ගන්න එපා ඩාර්ලින්ග්.. මූ පිස්සා කියලා දන්නවනේ.... :P

      Delete
    4. මම සෑමා ගේ කතාව අනුමත කරන්නද ? :/

      Delete
    5. සෑමගේ කොයි කතාවද දන්නේ නෑ... :)

      Delete
    6. සැමාගේ කතාවට මම නම් එකගයි.. හික්ස්ස්..

      Delete
  15. මේක ඉතාළි බාසාවට ට්‍රාන්ස්ලේට් කරල ලොක්කා ආපු දවසක පෙන්නුවොත් මොකද?

    ReplyDelete
    Replies
    1. වැරදිලා හරි ට්‍රාන්ස්ලේට් එක අවුල් ගිහින් ඌ මන් කෙල්ල ගැන කියනවා කියලා හිතුවොත් මං ඉවරයිනේ..

      Delete
  16. මං හිතුවේ මදාරට බූට් කියලා.....අයියෝ අයියෝ....

    ReplyDelete
    Replies
    1. අහ්.. මදාරා මගේ පණ.. :)

      Delete
  17. sira kavi set eka machan.. niyamai...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  18. බාගයක් කියවගෙන එනකොට නම් හිතුණා මේ කියන්නේ රෝද හතරක් ගැනවත්දෝ කියලා..ලොක්කා ආවෙ නෑ කිය කිය ඉන්නේ නැතිව පොඩ්ඩක් විපරම් කරලා බැලුවනම්,නාකි මනුස්සයාට හනිමූන් එක දරා ගන්න බැරිව හාර්ට් ඇටෑක් එකක්වත් ආවද දන්නෑ...
    මලයා ලොක්කා ගෙදර නැති දවසට පදින්නේ ලොක්කගෙ කාර් එක විතරද දන්නෑ නෙහ්... :P

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නෑ නෑ.. මෑන්ස්ට තාම හයිය තියෙනවා.. ඒ ගැන නම් බයක් නෑ.. තව සෑහෙන කාලයක් ඒකා පදියි අළුත් ඒවා..

      ඔවුවා එහෙම අහනන් එපා අයියේ.. ප්‍රසිද්දියේ කියන්න බෑ...

      Delete
  19. පදිනවා කිව්වාම බයත් වුනා. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇයි බං බය උනේ?

      Delete
  20. බඩු දෙකේම වායු ගතික සැකැස්ම ඉහල මට්ටමක බව බැලු බැල්මට පේනවා....

    ReplyDelete
    Replies
    1. පහල බඩුව ගැන නම් තාම මං හරියට කියන්න දන්නේ නෑ.. ඒත් අනික් බඩුවෙනම් වායු ගතිය වැඩි තමයි... :)

      Delete
  21. හයියූ... පොඩ්ඩත් ලොක්ක වගේ වෙයිද දන්නෑ දවසක ?
    අඩෝව්.. එහෙම උනොත් ආපහු ලංකාවට එනව සුම්මා.. :P අපි දකුනේ මැරවින් සිල්වගෙ රට මේක

    ReplyDelete
    Replies
    1. ඇහ්,, මුන්ට කේන්තියන තරම් බලපල්ලකෝ..

      Delete
  22. දැන් කාරෙක පදින්නමද බලාගෙන ඉන්නේ හැබෑටම ?? :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කාර් එක නොපැද කෝමද... :)

      Delete
  23. පිං පිං පිං ........

    ReplyDelete
    Replies
    1. වාහනේ හෝන් එක මිරිකුවා වෙන්න ඇති මගේ හිතේ..

      Delete
    2. " වාහනේ හෝන් එක මිරිකුවා වෙන්න ඇති මගේ හිතේ.."

      හෙහ්.. උඹටත් මරු එවුවා බං හිතෙන්නේ... හික්ස්..

      Delete
    3. හික්ස්.. ඉතින් ඇත්තනේ බං... :)

      Delete
  24. පට්ට කවි සෙට් එක බන්.. උඹත් මරු වැඩ තමයි කරන්නේ.. එල එල..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. තැන්කූ වේවා..

      Delete
  25. මේකත් අර කැත හිත් වලට ලියන සෑමාගේ කවිය වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඌ තමා මගේ ගුරා..

      Delete
  26. අඩේ ෆට්ට කවි පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  27. අප්පේ කරකවලා අතෑරියා වගේ. මදාරාට මක්ක වෙයිද? කියල හිතාගෙන කියෙව්වෙ.හික් හික්

    ReplyDelete
    Replies
    1. අහ්.. මදාරට මුකුත් වෙන්න දෙනවද මම.. :)

      Delete
  28. අන්තිම වෙන්න කලින් තෙරුණා හැබයි! දැන් ඉතිං දිනේශ් මල්ලිට වෙන අයගෙ ලස්සන පේන්න විදිහක් නෑනෙ!

    ReplyDelete
    Replies
    1. අන්න ගිමන් අයියට වැඩේ තේරිලා..

      Delete
  29. ලොක්කගේ කෑල්ල නම් නියමයි. කවිටිකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ලොක්කගේ කෑලි දෙකම නියමයි අයියේ...

      Delete
  30. නියමම ලොක්කොයි ගෝලයොයි :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලයා අපි මෙච්චර කාලයක් ෆිට් එකේ ඉන්නේ..

      Delete
  31. හහ්හ්හ්හ්හ්හා... :D :D කෙල්ලත් අලුත් කාර් එකත් අලුත් නෙ... ;) අනේ මංදා ඉතින්... ලොක්කාගෙ විස්තර ගැන අයියාත් මාර ඉක්මණට අප්ඩේට් වෙනවා ආ... :p මරු කවි ටික..:)

    ReplyDelete
    Replies
    1. ලොක්කා මාව දරුකමට අරං හදා ගත්තනේ.. ඉතින් හැමදේම මං ටින් ගලා දැන ගන්නවා.. කිවුවත් නොකිවුවත්..

      Delete
  32. සාරණ්‍යයා12 January 2013 at 00:08

    පරණකාර් 1 ඉඩ මදිඇති අර කලින් පොඩි කාර්පොඩ්ඩෙ පෝස්ට් 1ක දැම්ම ඒවා දාන්න :D
    කවි ටික සුපිරියි!

    ReplyDelete
    Replies
    1. කවි ටිකනම් සුපිරි....හැබැයි කෙල්ලෙක් ගැනනම් නොලියන බවට විශ්වාසයක් තිබුණා....මොකද රණ්ඩු වතී ඉන්නවනේ ලගම.අාපු දාට ඔවට ගුටි ලැබෙනවනේ.

      Delete
    2. සාරණ්‍යයා, ඔයා වර්ණය දිගටම කියවලා තියෙන පාටයි.. හෙහ්.. ඔව් ඔව්.. දැන් මේකේ ඩිකිය ලොකුයිනේ.. ඒවා ඕන තරම් දානන් පුළුවන්.. :)

      Delete
    3. සිත්තමී, සිත්තමී මාව හොදටම තේරුම් අරන් තියෙනවා.. ඒ උනාට යළු මදාරා ඔයාලා හිතන තරම් නපුරු නෑ...

      Delete
  33. මුල කියවද්දි මම වල් නොවී බේරුනේ පූරුවේ කරුමෙ නැහ් වාසනාවකටද කොහෙද..ඒ බඩුවත් පැදලා බලන්නකෝ අයියේ.....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උඹ ගැන අපි නොදන්නවයි ඉතින්.. ඒ බඩුව පදින්න ලොක්ක එනකම් ඉන්න එපැයි..

      Delete
  34. පෝස්ට් එක කියවන්න කලින් ටොපික් එකයි මදාර කපනවා කියපු එකයි දෑක්කේ... මට හිතුන ඒවනම් කියල වෑඩක් නෑ....:D :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ අෆ්ෆා.. ඔන්න ඔහේ කියලා දාන්න තිබ්බනේ.. අපි ඉතින් අවුලක් ගන්න අය නෙමෙයි නේ..

      Delete
  35. මුලදීම තේරුණා මූ මේ කියන්න යන්නේ කෙල්ලෙක් ගැනනම් නෙමේ කියලා. ඒත් යකෝ අන්තිම වෙනකන්ම තේරුණේ නෑනේ... අන්න සම්භාව්‍ය මක්කද එව්වා.. එල එළ!

    නෝනත් අළුත්... වාහනෙත් අළුත්.... පැදපන් ඉක්මණට (වාහනේ)

    ReplyDelete
    Replies
    1. හික්... මොන සම්භාව්‍යද බං මෙවුවා....

      වාහනේ නම් පදින්න තමා ඉන්නේ... :)

      Delete
  36. නියම කවි සෙට් එක.. හිතුවෙම කෙල්ලෙක් කියලනේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...

      Delete
  37. කාර් එක පැද්දට නම් අවුලක් වෙන එකක් නෑ..ඒත් ඉතුරු ඒවා පදින්න ගියොත් නම් අනේ මන්දා.?..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඔවු ඔවු.. කාර් එක විතරමයි පදින්නේ...

      Delete
  38. "ජර්මන් ගෑණු මිනිස්සුන්ට ගහන්නේ කසෙන්ලු "


    " ඉතාලි ගෑණු හරියට යස්සනියො වගේලු බං...."

    මචං චිත්‍රපටයෙන්......

    මේක ඇත්තනම් ලොක්කට සොරි ඩොට් කොම් වෙයිද දන්නෑ දිනේෂ් අයියේ...අසරණයට ලංකාවෙන් එකක් සෙට් කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අහ්.. පික්සු කියන්න එපා මලයා.. එතකොට වැඩේ අවුල් යනවා.. බැරි වෙලාවත් මේක බලලා ඔක්කොම ලොක්කගේ කණේ තිබ්බොත්..

      හී හී.. කලින් කාරණා දෙක ගැනනම් දන්නේ නෑ.. හැබැයි ලොක්කට සෙට් උන ඒවනම් එහෙම නෑ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්