Monday, 5 November 2012

ෆොටෝ ශූට්



හිරු කිරණ දැනෙයි පමනට
ඇගට වෙහෙසක් නෑ එතරම්ම
හමාගෙන එන හීතල සුළගට
හැගුම් පිබිදෙන්නෙ රහසෙම..

නිදහසේ හිත ඒ මේ අත දුවන
රාජකාරියේ විරාමයක් ලද මොහොතක
නිසංසල සුළඟ හිතට දරාගෙන
ඈත බලාගෙන මම සදළු තලයක..

කල්පනාව අතර හෙමිහිට
අහම්බෙන් ඇහුන හඬකට
හිත ඉබේම දිව ගිය
කොරවක් ගමනකි සිනා කැන්දුව..

ලස්සනය ඇතිරූ බොරළු තිරුවක
අපහසු ගමනක ඈ යන විට
අඩි උස සපත්තුව එරෙද්දි බොරළු අතර
ඇගේ ගමන මට සිහව එක් කල..

හදිස්සියේ නතර කර ගමන
බලා ඈත නිසොල්මන්ව
වැලද ගද්දි ෆාම්ස් ගස
දැල් උන එලිය දෑස් ඇගෙන් ඉවතට ගත්ත..

කැමරාවකි ඈති මතු උන
නිරුපිකාවකි ඈ මන බන්දන
යන්තම් නිතඹ වැසුන ගවුම
එහෙ මෙහෙ කර ගත් සේයාරුව..

විටෙක පියයුරු ලග සුරතල්ව
නිතඹ පෙන්නයි හොදහැටි විටෙක
කැමරා කාචය හොදහැටි ෆෝකස්ව
ගත්තා වාගෙයි සේයාරු මගේ දෑස් ලග..

ඉහලට නැගි පඩි පෙල ලග
විවරව දෙපා දෙපසට
ලංඋන කැමරා කාචය දෙස
බලාන මම සදළු තලේ හිද..

කුමක්ද මේ අරුමය 
විස්ස විජ්ජාල මිදුලේ අද
නොමිලේම දකින ශෝ එකක
ශූටින් බැළුවෙමි සංසුන්ව..

නිරුවත්ය ඈ කැමරාව ලග
දැල්වේය එලි එක පිට එක
සිනාමුසු දෙතොල් යුගලම
කැමරා මතකයක සටහන්ව..

සංසුන්ය මුළු මිදුලම
සිසුන් නෑ වෙනද වගේ අද
හුදෙකලාව බිදලන්න 
කැමරාවක් නිරුවත් ගතක් ලග..

හෝරාවක දිගු මෙහෙවරක
අවසන දිගු සුසුම් ලග
ගත දවටාන කෙටි ඇදුම
නික්මීය ඈ පෙර ගමනෙම..

ඒ කාලේ රහසින් ගෙනත් බැළුව
පට පාට සේයාරූ සිහිව
සජීවිව දකින්නට වරම් ලද
දෑසට  පිං දෙමින් මම තනිව..


දැන් මේයි තා,

පේ ෆාසිය එහා පැත්තේ තියෙන්නේ යුනි එකක්.. උදේ නේලේන් බැළුම ඕරම් ලස්කෙල්ලෝ ඔමිදුලේ කින්පුළුන්.. තා , ඩම් රන් ගේව එක එක එවුවා හොරෙන් හැට් නොමිලෙලන්පුළුවන්..

මේ සිද්දිය උනේ සෙසුරාදා ක.. එදා ටිකක් වැත් අඩු එකේ ටිකක් ෆිස් එකේ දොරන් එළිවෙලා හිටියා.. සෙසුරානේ ලන්කෙල්ලෙක්ත් නෑ.. යුනි එනිවාඩු.. ඔන්න ඒ අස්සේ යි අහම්බෙන් ගේ මේ සීන් එදැක්කේ.. බැල්නියේ ඉදන් කෙලින්ලන් ඉන්බැරි හන්දාතින් ඔන්ශේප් එකේ යි ලන් හිටියේ.. 

හොරෙන් බැළුවා.. මෙන්වි ලා කට්ටිකිවුවා.. :) 
 

71 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. හී හී...සෑහෙන්ට නිදි මරන්ටත් ඇති මදුරුවෝ තල, තලා...

      Delete
    2. සුදු, ඒ මට ඉපදුන වෙලාව මතක නෑනේ.. මොනා උනත් හොද නැකතක වගේ.. ඇස් දෙක හොද හන්දනේ සුදු ඔයාව දැක්කේ.. :)

      Delete
    3. පොඩ්ඩි අක්ක කිවුව කතාව ඇයි මට වැරදියටම තේරුම් යන්නේ.... ;)

      Delete
  2. ඕව්ට තමා දෙන දෙවියෝ ගෙදරටම ගෙනත් දෙනව කියන්නේ .
    …පිරිමි මෙච්චර ගැණු රූපෙට ලොබ බඳින්නේ මොකද මන්දා :D

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තටත් ඒක වලංගුයි !!!! නැද්ද මං අහන්නේ :D:D:D

      Delete
    2. නෑ නෑ ගෑනුන්ගේ රසවින්දනය Nil. ඒ හන්දා ඔය ඉරිසියාවට කියන්නෙ
      මම "ආතම්මගෙ පෙට්ටගම" ලියන ලොකුජෝන්

      Delete
    3. ඒ ප්‍රකාශය ඉතාමත් ලොල් සහගත ලෙස අනුමත කරනවා ...... උඩින්ම හූ ඇ :D:D:D:D

      Delete
    4. ගිම් අක්කේ, ඒකනේ අක්කේ කියන්නේ.. ටොකු ඇන ඇන මට ගෙනත් දෙන්නේ..

      අක්ක අහපු ප්‍රශ්ණෙට උත්තට දෙන්න තිබුනා මම තනිකඩය කාලෙ වගේ උනානම්.. දැන් ආරක්ෂක හේතු මත නිහඩව ඉන්නවා.. :)

      Delete
    5. දිනෙල්ක, එල එල.. මගේ පැත්තට මේ ඉන්නේ කස්ටිය..

      Delete
    6. ලොකු අයියේ, හෙහ්.. එයාලා හොරෙන් බලලා අපිට චෝදන කරනවා.. :)

      Delete
    7. " අක්ක අහපු ප්‍රශ්ණෙට උත්තට දෙන්න තිබුනා මම තනිකඩය කාලෙ වගේ උනානම්.. දැන් ආරක්ෂක හේතු මත නිහඩව ඉන්නවා.. :)"

      අන්න ඒක හරි නෑනේ බං.. හිතෙන දේ කියපංකෝ..

      Delete
  3. "මේ දෑස මගේ පින්වන්තයි..
    තේරුණේ දැන් තමයි.."

    මේ සින්දුව මතක් වෙන්ට ඇතිනේ? මාර චාන්ස් තමා නේ එහෙදී හම්බවෙන්නේ..?

    ReplyDelete
    Replies
    1. දැන් කී වතාවකටනම් ඔය සිංදුව මතක් උනාද ඉෂාන්.. ඇත්තටම ඉතාලි ආව දවසේ ඉදන් මතක් උනා.. :)

      Delete
    2. රන් රූපේ ඇගේ.. කියලා හිතුනෙත් නැද්ද බං..

      Delete
  4. හරිම පින් කාරයෙක් තමා.... :)

    ReplyDelete
    Replies
    1. ඉතාලි ආවට පස්සේ.. :)

      Delete
  5. හැබැයි අය්යෝ.... මම මේ කල්පනා කලේ..... ඔහොම ගිහින් ගිහින් ඔකේ රස නැති වෙලාම ගියොත් කියල???

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑටම මෙයා කියන කතා.. එවුවා එහෙම නැති වෙලා යනවද.. තව අවුරුදු 2 බලාගන්න එකක් බලන්න තියෙන්නෙත්.. ;)

      Delete
    2. රසය අඩුවෙලා ජීවත් වෙලා කුමටද?

      Delete
  6. Replies
    1. මොකො උනේ මධු අයියේ... :)

      Delete
  7. මම එනවා ඉතාලි. මේ වැඩේ හරියන්නේ නෑ නැත්නම්. ශේහ්.... :'(

    ReplyDelete
    Replies
    1. හෆෆේ.. එන්න එන්න.. මම එකන් යන්නම් බලන්න.. මම වයිෆ් එක්කන් එන්න කලින් ආවනම් හොදයි හැබැයි..

      Delete
  8. ලංකාවෙත් ඔහොම තැනක් ගැන හොයලා බලන්න ඔනේ :D:D:D:D

    ReplyDelete
    Replies
    1. හික්‍ස්.. හම්බුනොත් අපිටත් කියන්න ඈ.. අපිත් කිවුවනේ... ;)

      Delete
    2. ලංකාවේ කොහේ හොයන්නද එලිමහනේ මෙහෙම.. එකට ඉතින් ඉතාලිම යන්න ඕන..

      Delete
  9. හිකිස්... මෙයාටත් පේන දේවල්... ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගිය ආත්මේ පින් තමා ඉතින්.. :)

      Delete
  10. ඉතාලියනෙ බොස්...පින් කරපු ඈයින්ට පේන ඒවා තමා..ඒත් නොමිලේම....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත අක්කේ.. මේ ඉතාලියනේ.. අන්න එකයි එකම හේතුව.. අනික්වා කෝම උනත්.. :)

      Delete
  11. දිනේශ්ට මාර චාන්ස්නෙ අහු වෙන්නෙ! :D

    ReplyDelete
    Replies
    1. ගිය පෙබරවාරි මාසේ ඉදන් මට සිකුරා ලබලනේ තියෙන්නේ.. ඒකයි මගේ හිතේ..

      Delete
  12. Replies
    1. හෙහ් හෙහ්.. එල නේන්නම්..

      Delete
  13. නියමයි නියමයි. මේව බලල අකරතැබ්බයක් එහෙම වුනේ නැනේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. වැඩ නැති වෙලේ හොරෙන් බැළුවේ.. :)

      Delete
  14. Replies
    1. හිරුවා මොකෝ හිනා.. :)

      Delete
  15. ඔය ෆාමසිය අතුගාන ජොබක් නැද්ද මල්ලි..?

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මෙහේ එන්න සෑහෙන උවමනාව නේ.. :)

      Delete
    2. නෑ.. මම හිතුවෙම ඔය ෆාමසිය ගැන..

      Delete
  16. හික් හික්..... දැන් ඉතින් මෙහෙ උන් දිනේෂ් අයියලෑ ෆාමසියට එන්න පොරකයි ද මන්ද... :D

    ReplyDelete
    Replies
    1. මන්දා නෙමෙයි මේ පොරකන්නේ උඩිනුයි පහලිනුයි.. :)

      Delete
  17. මාත් යනවා ඉතාලි..

    ReplyDelete
    Replies
    1. හැ ........... ඉතාලියට දෙවි පිහිටයි .:D::D:D:D

      Delete
    2. තරියා, කට්ටිය ට්‍රිප් එකක් සෙට් කරන් අවානම් හරි.. දැන් නඩේ ලොකු වෙනවනේ එන්න එන්නම.. :)

      Delete
    3. දිනෙල්ක, මටත් ලංකාවට යන්න වෙන වැඩක්ද දන්නේ නෑ.. :)

      Delete
    4. මාවත් ගනිං බං පුළුවන්නම්..

      Delete
  18. //ඒ කාලේ රහසින් ගෙනත් බැළුව
    පට පාට සේයාරූ සිහිව//

    මේ මොකෝ මේ.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඕවා ඉතින් රහසක් නෙමෙයි නේ මලයෝ... :)

      Delete
  19. වතුර එහෙම මාරු වුනාද දන්නෙත් නැ :P

    ReplyDelete
    Replies
    1. ගෙදර ආවට පස්සේ මාරු කලා.. ;)

      Delete
    2. ඇනෝ, ඕක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි නේ.. :)

      Delete
  20. එවපං මටත් වීසා... බලන්නට ඔය වේ....

    ReplyDelete
    Replies
    1. අඩේ සෑමා.. කේන්ති ගන්න එපා බං.. ගත්ත වේ.. නම දන්නේ නෑනේ බං.. නැත්නම් අර කලින් එකේ වගේ නම ලින්ක් ඔක්කොම එවනවා.. :)

      Delete
  21. maru case eka... ubatath set wenne mehema ewwamane ban..

    ReplyDelete
    Replies
    1. හොද කාලේ ආවම මෙහෙම තමයි ඉතින්.. :)

      Delete
    2. hodha kale bava nam penawa..

      Delete
  22. ​ඉතාලි රොයිටරේ... හික්ස්... සිරා දිනේෂ්...

    ReplyDelete
  23. malaya ona nathi ewa dakinawa wadi wage dan.. wada asse balan idala mattu unanam ehema...

    ReplyDelete
  24. මම නං ආවෙම නම දැකලා.. ෆොටෝ ශූට් කිවුවාම ඉතිං පොටෝ බලන්න (පොටෝ පිස්සුව තදේටම ගහලා නෙව ඉන්නෙ) කොහෙද අයියා බලං ඉදලා තියෙන්නෙ වෙන එකක් නෙ.. මයෙ කෙලී එහෙම නං මාව උස්සලා, මිරිකලා, කොනිත්තලා, හූරලා.... එක්සෙට්රා :/

    ReplyDelete
  25. ඇස රසඳුන් ගැල්වූ නාරි දේහය තරම් සොදුරු දසුනක් ලොව තවත් නැත කියමන සත්‍යයක්

    ReplyDelete
  26. උඹත් ෆොටො ටිකක් ගන්නනේ තිබ්බේ බං.. අපරාදේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්