Thursday, 4 October 2012

කහ මල් ගවුම


ගිම්හානෙක හැදෑව
උණුසුම ටිකක් පහඋන 
සීතලත් ඇග නොදැනෙන
ඒ ගිම්හානේ හැදෑව..

සුපුරුදුම වැඩ ටික
බෙහෙත් පෙති, කරල් ලග
දුර ඈත තියා මම දැක්ක
නුඹේ ඒ ලෙංගතු සිනා රැල්ල..

දුර තියාම හෙමිහිට
කුළුපගව නුඹ හිනැහෙන
 පරිඝණක තිර අතර
ඒ මේ දුවන නුඹ දෑස..

ඒ සැදෑව වෙනද වගේම
ප්‍රමාදෙක මගේ සිත
ස්කයිප් ජීටෝක් අතර
මොහොතක් මම තනි උන..

සුදු කමිසයෙන් සැරසුන නුඹ
ඒ මේ අත ඇවිදිනකොට
හිතුවේ නෑ දුටුවේ නෑ මම
සුදු කමිසය අතරින් නුඹ..

හවස අටේ කණිසම ලග
ඔරලෝසුව නතර උන
නුඹත් මමත් අපේ වැඩ ලග 
ලහි ලහියේ හිත දුවන..

රෑ අදුර පායා නෑ තව
සරත් සමයේ දොර අභියස
යන්තම් හිතල දැනුන රැයක 
නුඹ ඈත මම එනතුරු බලාගෙන..

කහපාට ගවුම ඇගට හැඩ උන
යන්තමට නිතඹ වැසුන
හංස ජෝඩු ඔහේ පියඹන
නුඹේ හැඩ කහ ගවුම..

ඇයි නොදැක්කේ හිතාගෙන මම
වේලස්සන නුඹේ කහ ගවුම
සුරත දගලද්දි කලිසමේ සාක්කුව
යතුර හොයන්න දොර විවර කරන..

" දොත්තොරෙස්සා.. අද ගවුමනම් ලස්සනයි.."

ඉබේ මුවගට ආ වදන් පෙල
කියා යද්දි ලස්සන කර
ඒ මුවගේ නැගුන සිනාව 
නැතිකර හැමු ඒ අකීකරු සුළඟ..

අකීකරු සුළග කොහේ සිට ආව
පාකර සියල්ල ඒ මේ අත
බලාපොරොත්තු නැතුව ඉහල නැගුන
නුඹේ ඒ ලස්සන කහ ගවුම..

මුහුණ රතුකර ලැජ්ජාවට
පෙනුන හැම තැන් වසා ගත් විට
හිතින් තනිවම පුදකලෙමි
ස්තූතිය ඒ අකීකරු සුළඟට..



විශේෂයි : හරි දැන් මෙහෙමයි.. දෙයක් ඕන කමින් බලන එකයි අහම්බෙන් දකින එකයි කියන්නේ එකකට එකක් වෙනස් කාරණා දෙකක් නේ.. දැන් ඉතින් ඔක මම දැක්කේ අහම්බෙන්න් වගේනේ.. ඉතින් දැන් මේක මගේ නඩුකාරි කියවලා මාව ඉහල උසාවි දාන එක සෑහෙන අසාධාරණ වැඩක් නේද? 

අති විශේෂයි :  මගේ පැත්තට එක්කෙන්ක් හරි කතා කරමියි සිතමිනන්.. :)

115 comments:

  1. කියවන්න කලින් මම වෙනවා 1

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ.. ඒවට චොකෝ දෙන්නේ නෑ..

      Delete
    2. මම මල්ලිගේ පැත්තේ මොකටද එයා ගවුම් ඇදන් ආවේ.කාසන් එකක් ඇදන් ආවනම් අලිනේ...මේ අලීම අහිංසක මල්ලිලත් නාලක් කලනවා නේද ? හිකිස්....

      Delete
    3. හරි කියවන්නේ නැතුව එක වුනා
      කියවලා 2 වුනා...
      මට චොකෝ ඕනි ඕනි ඕනිමයි අලිද? දන්වනේ මම සැලයි කියලා....

      Delete
    4. හ්ම්ම්... චොකෝ එක නිසා බට්ටි අක්කගේ ප්‍රකාශයේ වෙනසක් උනාද? කමක් නෑ මගේ පැත්තටනේ කතා කලේ.. ඒකනේ ඒකනේ.. මගේ වරදක් නෑ... :)

      හා හා මගේ පැත්තටත් කතා කල එකේ චොකෝ දෙකක්ම දෙන්නම්..

      Delete
  2. Replies
    1. මොකො මොකො මේ හිනා...

      Delete
    2. හිනා වෙන්නේ ඔයාට අත්වන ඉරණම මතක් වෙලා... ;)

      Delete
    3. යාන්තම් බේරුණා... :)

      Delete
  3. //සුරත දගලද්දි කලිසමේ සාක්කුව//

    ඇත්ත කියපන් මලේ... සාක්කුව හිල් වෙලා නේ තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මී ගොඩයා, ඕකනේ බැරි මේ අයියලා එක්ක.. ඕන නැති ඒවමයි අල්ල ගන්නේ..

      Delete
    3. ඩාලින්ග්.. උයා මොකො අප්සට් හිනාව දාලා.. :)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. හොද වෙලාවට මම එහෙනම් ඒක පැහැදිළි කලේ කලින්ම.. ;)

      Delete
    6. අඩේ මමද ඕනේ නැති එක ඇල්ලුවේ.. මෙයානේ සාක්කු අස්සෙ අතදාගෙන ඕනේ නැති එව්ව අල්ලලා තියෙන්නේ..

      ඔඅනේ නෑ කිව්වට ඕනේ නැත්තෙම නෑ ඉතින් ... :P

      Delete
    7. අනේ මටත් ඒ පද පේලි දැකලා හිතුනේ ඒ ටිකමයි...

      Delete
    8. මී ගොඩයා, හේ හේ.. නෑ නෑ මම හෙවුවේ ගේට්ටුවේ යතුර.. ඒක තියෙන්නේ මගේ ලගනේ... :)

      Delete
    9. මානවක, යතුර හෙවුව එක අප්සට් ගිහින් වගේ.. :)

      Delete
    10. පොකට් බිලියට්...:)

      Delete
  4. හනේ හනේ.. මං බබා. දැන් එතකොට වැරදිකාරයා අර සුලඟ නේද? නඩුකාරි ඇවිත් සුලඟ අල්ලලා ඉහල උසාවි දමයි නේද? පව් සුලඟ

    ReplyDelete
    Replies
    1. එකනේ එකනේ අයියේ.. මේ කොහෙවත් යන හුළගක් මොකට ඒ වෙලාවේ ආවද? නැත්නම් මෙහෙම වෙනවද මම අහන්නේ.. :)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නෑ නෑ ඔයා හලි සෝයි.. කවද්ද අනේ මට ඔයා බැන්නේ? මට මතක නෑ.. :)

      අප්සට් කවිය සෝයි කියලා පස්සේ මතක් වෙලා මම එනකන් ඉන්නවා අල්ල ගන්න.. හෆොයි..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මෙහෙමනේ.. වැඩ කරලා මහන්සි වෙලා හිටපු වෙලේ ආපු හුලගට ඇගට සනීපයක් දැනුනනේ.. එකයි මම හුළගට තැන්කූ කලේ....

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මේ අර ඔයා ආසම චොකො එකක් දෙන්නම්... :)

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. හලි නරකයි.. මතක් කරන්න එපා මේ ටිකේ චොකෝ මූස්... :(

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. එහෙනම් සීනි මුරුක්කුත් නෑ.. ;)

      Delete
  6. "මේ දෑස මගේ පිං වන්තයි" කියනවනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. :)

      Delete
  7. අම්මතසිලි... මම පනුච්චි මුකුත් නොකියමි... මට බෑ ඕවාට සාක්කි කාරියක් වෙන්න.. ;)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඇග බේරා ගැනීමේ තියරිය.. ඒකත් හොදයි හැබැයි.. :)

      Delete
  8. අහඹුවක් ගෙනා ආ කල
    රසදුනක් නෙතු අගට
    දෙනෙත් පිනවීම හැර
    ඉවත බලනුයේ කිමද.. !!

    කලිසම ගැන නං මටත් පොඩි සැකයක් ආවා ලොක්කෝ !! ;)

    ReplyDelete
    Replies
    1. ඉවත බලා පසුවට
      හිතේ උපන් දුකට
      පසුතැවිලිව හිතට
      වේදනාවක් දෙනු කුමට..

      කලිසම ගැන මොකට සැක කරනවද මන්දා... :)

      Delete
  9. MATA THERUNE NA AFFA... HEMEETA KIYAWANNA ONA. HITHA KALABALAI NE. EKAI THERENNE NATHTHE...

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙනම් ආයෙම ඇවිත් හෙමීට කියවලා බලමු... :)

      Delete
  10. ඔන්න ඕකට මම කියන්නේ //බලන දේ කැතයි දැකපු දේ ලස්සනයි// කියලා.. :D

    උඹ ඔතන ඕනකමින් බැලුවනම් අනිවා ඒක නඩුවක් වෙනවා.. ;) ඒත් දැකපු දෙයක් නිසා වැඩේ ෂේප්... :D

    ලස්සන පද ටික සහෝ...

    ReplyDelete
    Replies
    1. අන්න නියම තියරි එක.. මතකේ තියා ගන්න ඕන..

      ඒකනේ මම බැළුවේ ගවුම දිහා.. අප්සට් වෙලාවේ හුළග ආවා.. මම මොකද ඉතින් කරන්නේ... ;)

      Delete
  11. අපොයි මේව දැක්ක කියල මෙහෙමත් ලියනවද මම අහන්නෙ :P

    ReplyDelete
    Replies
    1. නොලියා කෝමද අක්කේ.. අපරාදෙනේ පොස්ට් එකක්.. අනික ඉතින් මේ ලියන්නේ ලියන්න පුළුවන් එවුවා තෝරලා බේරලා.. :)

      Delete
  12. අකීකරු හිත.....

    ලස්සන පද ටික කියන්න දෙයක් හිතට එන්නෙ නෑ....

    හැබැයි නඩුකාරි ඉහල උසාවි දාන කථාවනම් කැතයි...ඇයි අප්පා ප්‍රසිද්ධියේම ඇය සැරයි ඔයා එයාට බයයි කියලනෙ කියල තියෙන්නේ.....හික්ස්......

    ReplyDelete
    Replies
    1. ආ.. දැන් කොහෙද මම කිවුවේ මම එයාට බයයි කියලා.. සිත්තමි මඩ ගහනවනේ ඉතින් මට.. :)

      Delete
  13. ඔය වගේ තැනක මේ මං හිටියානං කුමක් සිදු වේවිද???? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ නිසයි තරියා අබේ කිව්වේ ඔය අඩවියට යන්න එපා කීලා LoL: :D

      Delete
    2. රජා නම් කොයි වෙලාවෙත් අර පැපරාසි කැමරාව මානං ඉන්න නිසා අතිශය භයංකාරයි.. රජා එක්ක ට්‍රිප් එකක් ගිහින් අලියා කියලා අසරණයෙකුට වෙච්චි දෙයක් ගැන පෝස්ට් එකකුත් තිබුනේ

      Delete
    3. සටස් ගාලා ෆොටෝ එකක් වදිද්දී කෙල්ලට වහගන්න දෙයක් නැතිවෙයි...

      Delete
    4. රජා, උඹ ගැන මට කියන්න දෙයක් නෑ.. මේ පහලින් කට්ටිය කියලා ගිහින් තියෙන්නේ..

      අනේ ඉතින් උඹට සුභම වේවා!

      Delete
    5. අමා, තරියා එහෙනම් හොද උපදෙසක් දීලා.. ඒවා පිළිගන්න.. :)

      Delete
    6. තොටියා, අනේද කියන්නේ අයියේ.. මූ හන්දා ලංකාවට සංචාරකයො එන්නෙත් නෑ.. මතකනේ ටැටු හොයන්න ගියා..

      ඇලෙක්ස් අයියේ, මූ ෆොටො ගනිද බලාගෙන විතරක්ම ඉදීවිද?

      Delete
  14. කුච් කුච් හෝතා හේ ෆිල්ම් එකේ සින්දුවක් මතක් වෙනවා ඔන්න මට නම් හිකිස්‌..
    http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කුච් කුච් හොතා හේ එකේ කොතනද අෆ්ෆේ එහෙම සින්දුවක් තියෙන්නේ? මට මතක නෑනේ..

      Delete
  15. ඉතාමත් භයංකාර කවිපෙලකි ........... රජාගේ පුරස්නෙම මටත් අහන්න වෙන පාටයි ............. නඩුකාරි නම් ශේප් වගේ .... තිත් දෙකයි ඩී .

    -_ ඩී -_

    ReplyDelete
    Replies
    1. ඇයිද මන්දා භයංකාරයි කිවුවේ? ඒ කියන්නේ දිනෙල්ක එතන හිටියනම් මොකද වෙන්නේ කියලාත් අපිට හිතන්න වෙනවා...

      හෙහ්... නඬුකාරි ශේප්..

      Delete
  16. මම නම් රෝගියාගේ පැත්තේ බලන්න බෙහෙක් පෙත්තක් එමහම මාරු උනොත් :O

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. මෙයා හිතල තීන දුර... නෑ නෑ.. ඒවා වරදින්නේ නෑ..

      Delete
  17. සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..... ??? :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මේ කහ ගවුම... :)

      Delete
  18. Replies
    1. මේ දවස් වල කාළගුණේ අප්සට් නේ.. :)

      Delete
  19. පෙන්නනේ බලන්න නේ. ඉතින් අහවල් එකට දෑස වසාගන්නවද? මම නම් අපේ එක්කනා එක්ක කියනවා ඔය කතාව.. මේ දෑස කුමටද අනේ කියලා. ෂික් මේ වල් කෙල්ලෝ හින්දා අපේ එකා නරක්වෙනවා කියනවා ඇරෙන්න මටනම් වෙන විනාසයක් නෑ. (කෙල්ල දන්නව මගේ ගැන)

    ReplyDelete
    Replies
    1. " කොල්ලා හොදයි.. කෙල්ලො තමයි නරක.." අරයත් කියන්නේ ඔය කතාවම තමයි.. :)

      Delete
  20. හුළගත් කරන වැඩ ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. මේ අපිවම අමාරුවේ දානවා.. :)

      Delete
  21. Replies
    1. මෙන්න තීන්දුව ප්‍රකාශ කරලා..

      Delete
  22. හුළං බොකලා !

    ReplyDelete
  23. Replies
    1. හිනාවෙන්නෙ මොකටද මන්දා... :)

      Delete
  24. මේකට ඉතින් අපෙ දිනේශ් මල්ලි පලි නෑ නොවැ. වැරදි හුළඟ නොවැ

    ReplyDelete
    Replies
    1. යේ.. අපේ අක්කත් මගේ පැත්තට කත කරලා.. :)

      Delete
  25. සම්පුර්ණයෙන්ම හුළඟ තමයි වග කියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...

      Delete
  26. Owa ithin kolu kamata hithena , wena dewal ne malli neda? Aneka ithin sulangath karanne tharuna hithata ulpandam dena ekane.
    Lassanata liyala. Lankawata yanakota 'kolapothaok' pite bandan giyoth hondai ne!!!!!!

    ReplyDelete
    Replies
    1. එකනේ එකනේ අක්කේ.. සුළග හරිම දඟකාරයි නේ..

      හෆ්ෆේ.. කුමරි අක්ක බය හිතෙන එවා මතක් කරනවනේ.. :)

      Delete
  27. අඩේ.. කහ මල් වැටිච්ච සුදු පාට චීත්ත ගවුමක් තිබ්බා මටත් ඒ ලෙවල් කරන කාලේ... හැබැයි ඉතිං සුළඟට උඩ යන්න තරම් කොට නම් නෑ...

    මම නං ඔය නඩු හබ වලට මැදි වෙන්න එච්චර කැමැත්තක් නෑ.. ඒක නිසා කාගේ පැත්තටවත් නො කතා.. මෙන්න මම ගියා.. හි හි...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අක්කටත් එකක් තිබ්බද? මම මුකුත් නොකියම ඉන්නවලු හොදේ...:)

      ගැලවිජ්ජාව කියන්නේ මේකටද මන්දා.. :)

      Delete
  28. ඇයි දෙයියනේ ලංකාවේ ගෑල්ළමයි කහ ගවුන් අඳිනකොට හුළඟක්වත් එන්නෙ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඒ ලංකාවේ කාලගුණේ හැටිනේ බං... මොනා කරන්නද?

      Delete
    2. අග්නි, මොකො ඔයා බය වෙලා..?

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ අයියො....තැන්කූත් කීල ඒ මඩිවට හුළඟට....සී...ලැද්ද නා.....

      Delete
    2. අහ්.. මෙයා බලන්නකො.. ලැජ්ජ වෙන්න මොකටද?

      Delete
  30. ඔව්වා නිකංම නිශ්ප්‍රභ වෙනවා......

    ReplyDelete
  31. අවුලක් නෑ අත්තම කිව්වනේ.. සාමාදානයෙන් බේරගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිවුවම ප්‍රශ්ණ අඩුයි... :)

      Delete
  32. හා හා හා....තව පොඩ්ඩෙන්....

    හරි හරි අරයා සමාව දේවී...දැක්ක නිසානෙ ඔක්කොම....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ.. ඕන කමින් බැළුවේ නෑනේ.. මොනා කරන්නද ඉතින් නේද?

      Delete
  33. "හංස ජෝඩු ඔහේ පියඹන" ඒ කියන්නේ හංස කූඩු නෑ කියන එකද?.

    අහම්බෙන් දකින්නත් පින් කරලා තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මානවක.. මේ යුරෝපේ එවුවා අහම්බෙන් දකින එක කොච්චර දෙයක්ද?

      Delete
  34. සික් :)

    නෝ කමෙන්ට්ස් කිව්වලු

    ReplyDelete
    Replies
    1. ලොකු අක්ක මට බැනලා... :(

      Delete
  35. අපුරුයි සහො..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සචිත්..

      Delete
  36. :D දිනේශ්ගෙම වෙලාවට ආපු හුලඟක්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. මගේ වෙලාව හොදයි.. :)

      Delete
  37. කහමල් අත්තක් සැලුනා.......
    රන්වන් දැතක් පෙනුනා..
    කිංකිනි රාවක් නැගුනා....
    රන් මැනිකේ // ටැබ්ලට් දුන්නා //........හික්ස්

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ... මල් නෙලුවා නෙමෙයිද?... :)

      Delete
  38. අර සිහින මදාරා හොඳ කෙල්ලෙක් අප්පා...පොඩ්ඩි වගේ කෙනෙක් හිටියා නම් බලන්ට තිබුනා දිනේශ්ට.

    ගේ පැත්තේ ඇවිත් හමාරයි.....:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. හොද වෙලාවට මදාරා අක්ක වගේ නොවුනේ.. එහෙනම් ඉතින් මට අහ ගන්න තිබ්බා හොද හැටි... :)

      Delete
  39. මැරලින් මොන්රෝව මතක් වුණා. නම ලිවුව හැටි හරිද මන්ද.

    මේ වගේ අසහනකාරී හුළන් හෙලාදකින්න ඕනා. එහෙම කරලා බැරි නම් ප්‍රමෝට් කරන්න ඕනා

    ReplyDelete
  40. හික්ස්ස්ස්ස්ස්... වරද කාගෙද? සම්පූර්ණ වරද මමනම් කියන්නෙ හුළඟේ??? ;) :P

    ReplyDelete
  41. වරද නම් කාගෙද මන්ද....නිර්මාණය නම් ලස්සනයි මල්ලි...

    ReplyDelete
  42. නිසි බලධාරිණියගෙන් අවසර අරන් ද මේව පලකරන්නෙ....
    මොනව උනත් පංකාදු කවි

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. http://youtu.be/sgyvMMr4Cps

    මෙන්න මේ සින්දුවෙත් තියෙනවා ඔය වගේ දර්ශණයක්..... :)))

    ReplyDelete
  45. පවුල් පන්සල් වෙච්ච එකේ දකින දකින හැමදේම ලියන්න එපා බන්!;)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්