පොඩි උන්ගේ පාර්ටිය
පාර්ටියකි පොඩි උන් දෙන්නෙකුගේ
ආරාධනාවක් මටත් එහි ලැබුනේ
ජැන්ඩියට ඇදගෙන මමත් නික්මුනේ
පූල් පාර්ටියකි මේ සමර් කාලේ..
බයිසිකලේ නැගී කිලෝමීටර් ගානේ
පැදගියේ සොයා ඉසවු දෑස මානේ
දන්නෙත් නැති පාරවක් විකාරයි වාගේ
හොයාගෙන හොයාගෙන තැනට මං ආවේ..
ලොකු ෆාම්ස් ගස් පැත්තක ඉදි උන
තණකොල පිට්ටනිය පෙරලෙන්නට හිතෙන
අතර මැද දිළිසුන නිල් කැටේ වතුර
දැක්කම හිතුනෙ පනින්නමයි ඉක්මනට..
ටිකින් ටික ටිකින් ටික ආවේ අමුත්තෝ හැම
කළු එකෙකුට හිටියේ මම විතරයි පාර්ටියට
ආවත් එකා දෙන්නා පාර්ටියට පෝලිමට
හිටියේ නෑ කෙල්ලෙක්වත් මට ගැලපෙන..
පොඩි උන් වට කරගෙන හැම තැන
දුව පැන ඇවිද්දා උන්ගේ පාර්ටියට
නිල් කැටේට දිළිසෙන වතුරට
එක එක පනිනවා පිස්සන් විලස..
පොඩි උන් හැම දියඹුං ගහන කල
පැත්තකට වෙලා හිටියේ මමත් බංකුවක
මහ උන්ගේ දෙපා ලග ගැලවී වැටෙන ඇදුම් දැක
මමත් ටිකක් කලබල උනේ පොඩි එකෙක් ලෙස..
පැත්තක නාන පොඩි උන්ගේ තනියට
අම්මලත් බහින්නයි හදන්නේ වතුරට
ඇදුම් ගලවා තණ පිට්ටනියේ වැතිර
කොමුපිළි අදිද්දි මම හිටියේ දෙව්ලොවක..
ගලවා දමා ඇද හිටි ඇදුම් හැම
ඇදගනිද්දි බිකිණිය සෙනග අතරම
මැදිවියේ උන්ගේ අරුමෝසම් දැක්කම
හිතුන දේවල් බෑ තව මෙහි ලියන්න..
දෑස ගියේ ඈතින් හිටි එක්කෙනෙකුට
දැක්කේ KIM අක්කා වාගෙයි මා දුරට
ඉහල පහල ඒ වගේම සයිස් දැක්කම
හිතුවා දකින්නට පුළුවනි සුභ දසුන..
මූණ සුදුයි ඇග රතු පාටයි හොදට
කොමඩු ගෙඩි වැටකොළු උනි හනික
බොත්තම් ගලවා වැටෙද්දිම කලිසම
මම හැංගුනා දැක ඇගෙ රැලි පස්ස..
බලා ඉන්න හිතක් නෑ තවත් මට
මම නැගිට්ටා බංකුවෙන් හනිකට
ජංගමයත් අරගෙන මම අතට
ගියේ මලක් කඩන්න මම ඈතකට..
අති විශේෂයි : එක්කෙනෙක් ඊයේ විවාහයයි දික්කසාදයි ගැන දැම්මා.. ඒවා දැක දැක මේවා දාන එක හොදද මන්දා... :P





happe.....mokadda ara deweni photo eke aththamma karanne....:)
ReplyDeleteහෙහ්.. දන්නේ නෑ මාත් හරියටම.. ගූගල් දෙයියන්ගෙන් නේ ගත්තේ.. :)
Deletelol :D
ReplyDelete:D
Deleteකරලා තියෙන්නේ ඉතා නිර්භීත වැඩක්...නැත්නම් අර සුදූ බලා ඉන්දෙද්දි මේ වගේ පෝස්ට් ලියනවද? :D
ReplyDeleteනැතුව නැතුව.. බනින්නේ නෑ කියලා දන්නවා.. උදේ පාන්දර කෝල් කරලා මේක කියෙවුවා කියලා ඔය හිනා උනේ... :)
Delete////හිතුන දේවල් බෑ තව මෙහි ලියන්න..///
ReplyDeleteඅයියෝ... මොනාද අප්පා..........
අත්තම්මට ඩෙනිම අමතක වෙලාද කොහෙද.... හි හි..
හිනා උනාට මේවට ඇත්තටම මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
බෑ බෑ අක්කෝ.. එතකොට මේක 18+ වෙනවනේ..
Deleteආත්තම්මට මොනා වෙලාද මන්දා.. සිහි කල්පනාව මදි ඇති..
ඇත්ත අක්කේ.. ඒත් ඉතින් මේ යුරෝපේ ඕවා මොනවද? සමර් කාලෙට බීච් වල ඉන්නේ කෙල්ලෝ එක්ක තරගෙට වගේ.. ඕවා ඔහොම තමා..
අන්න ලිඛිත සාක්ෂි ගැනත් අනතුරු ඇඟවීමක් කරල තිබ්බා! ඒත් ඉතිං මේවා ලියන එක නම් නවත්තන්න ඉඩ දෙන්න බෑ :D
ReplyDeleteහෙහ් හෙහ්.. දැක්කා දැක්කා.. මම මේක දාන්න ඉද්දිම ඒකත් දාලා.. නෑ නෑ මේවට වාරණ නෑ.. :)
Deleteමේ සමර් එක නිසා හරි හරි දේවල් දකින්න ඇති ඉතාලිය පැත්තේ ..නේද දිනේශ්
ReplyDeleteඔව් ඔව් අක්කේ.. සමර් එක ගැනම මේ ටිකේ අප්සට් කවි 3ක්ම ලිවුවා.. :)
Deleteදෙවියන් වහන්සේ මේවා මොනවට මැව්වද මන්දා... පිස්සුනේ...
ReplyDeleteඅනේද කියන්නේ මාතලන් අයියේ.. :)
Deleteඒක තමා මේ ටිකේ පේන්ට හිටියෙ නැත්තෙ නේද ?
ReplyDeleteඅන්න ගිම් අක්කට වැඩේ තේරුණා.. :)
Deleteදිනේශ්ට නම් ලඟදිම කෑමක් සෙට් වෙයි වගේ ගෑණු ළමයගෙන්
ReplyDeleteපිණිබිදු අක්ක එක්ක බෑ.. බය හිතෙන කතා කියනවනේ.. :)
Deleteමේවා දැක්කම වෙන්නප්පුවෙන් බෝට්ටුවක නැගලා ඉතාලි එන්ඩ හිතෙනවා !!
ReplyDeleteඑන්න එන්න මධු අයියේ.. හැබැයි සමර් එකේ එන්න හොදේ.. පස්සේ ඔන්න මුකුත් කියන්න එපා වින්ටර් එකේ ඇවිත්.. :)
Deleteපිස්සු නොහැදී ඉහ ගහන් ඉන්නවා මදිද කොලුවා
ReplyDeleteඒකනේ අක්කේ කියන්නේ.. :)
Deleteඅපේ මාමගේ පොඩි එවුන්ගේ පාටියටත් මේ වගේම පොටෝ ටිකක් දාල තිබ්බා.. ම්ම්ම්...
ReplyDeleteඑයාල ඉන්නෙත් රටද අයියේ..
Deleteඉතාලියේ.. රෝමේ.
Deleteසසර කලකිරෙනව අෆ්ෆා
ReplyDeleteමේ මොනා කියනවද? ඒකනේ මමත් නැගිටලා එන්න ආවේ.. :)
Deleteඔය අන්තිම පද හතර නම් බේරෙන්න හිතාගෙන ලියපු එකක්ද කොහෙද.. කිම් කාර්ඩේශන් වගේ කෙනෙක් නම් හිටියේ ඔච්චර වෙනසක් වෙන්න බැනේ.. හික්ස්..
ReplyDeleteජය වේවා..
හෙහ්.. රෙඩ් ගේ ලෝ පොයින්ට්ස් වලින් බේරෙන්න බෑ වගේ.. :) අන්තිම පද හතර එහෙමලු ඉතින් හොදේ...
Deleteඈතට පෙනුනේ එහෙම තමා.. ඔක්කොම ගැලවෙද්දිනේ වෙනස් උනේ... :)
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ
ReplyDeleteඒ ඇයි කවි අක්කේ..
Deleteහයියෝ වයසක ගෑනියෙක්ටවත් තමන්ගෙ පාඩුවෙ බිකිනියක් ගහගෙන නා ගන්න බෑනේ මේ කාලේ..
ReplyDeleteමම ඉතින් කිවුවා කියලා හිතාගනින් තරුවෝ... :)
Deleteskype eken tharjana awoth api ne onna.
ReplyDeleteඅවුලක් වෙන්න ලං උනාම ඔහොම පැනලා යන එක හලිද මම අහන්නේ... :)
Deleteහයියෝ... අර ආච්චි කලිසම ගෙදර තියල ඇවිල්ලවත්ද... හික්ස්...
ReplyDeleteදිනේෂ් මල්ලිත් ඒ කට්ටියත් එක්ක වා නම් වා, පෝ නම් පෝ කියල ඒ පූල් එකටම පැන්න නම් අහවරයිනෙ....
පින්තූරේ ආච්චිටනම් මොනා වෙලාද මන්දා.. ඒ ගැන නොදනී.. :)
Deleteමියුරු අක්ක කියයි.. නාන්න හිටිය මට නොනා ඉන්න හිතුනා.. :)
හික් හික් හොදම වැඩේ..... කට ඇරන් ඉන්න ඇති....
ReplyDeleteමම ඉතින් කියන්නේ නෑ... :)
Deleteඉලිසියා හිතෙනවා අෆ්ෆා..
ReplyDeleteඉලිසියා කරන්න එපා මලයා.. :)
Deleteමාරු ෆන් එක. හැබැටම අනික් කෙනා මේවට ඉඩ දෙනවදෝ...?
ReplyDeleteඅනික් කෙනා කිවුවේ මදාරදෝ... මේවා ලිවිමේ කිසිම අවුලක් නෑ..
Deleteහෙහ් හෙහ්....රැලි පස්ස...!!
ReplyDeleteඅයන් කරලා ගන්න වෙයි වගේ දිනේෂ් අයියේ.
ගුටි කන්න වෙන වැඩනේ බං උඹත් කියන්නේ.. :)
Deleteපුරුදු නැති උනහම ඔහොම වෙනවා නොවැ...
ReplyDeleteමොනාද අප්පේ පුරුදු නෑ කිවුවේ.. :)
Deleteබලන්න ආසාවේ බෑ ආත්තම්මාගේ සිරියාව :P
ReplyDeleteහෙහ් හෙහ්.. ලංකාවේ අපේ ආත්තම්මලා වගේමයි නේද?
Deleteඅප්පට සිරි ගජ කිව්වලු....පෝස්ට් එක හැබෑම වර්ණවත්...
ReplyDeletehttp://samakayawate.blogspot.com/
තැන්කූ තැන්කූ..
Deleteඕක මොකක්ද? එයාලත් එක්කම පැන්න නම් පූල් එකට ඉවරයි නෙ කතාව. මේ වගේ දිව්වා නම් අර ලඟදි එන දවසට කොහොම දුවයිද? නේද මදාරා.D
ReplyDeleteහෙහ්.. එදාට එහෙම දුවලා කෝමද? බලන්න ඉතින් කියන කතා..
Delete" ආවත් එකා දෙන්නා පාර්ටියට පෝලිමට
ReplyDeleteහිටියේ නෑ කෙල්ලෙක්වත් මට ගැලපෙන.."
මොකක් කිව්වා ?? :D
ඕකනේ බැරි.. ඕනම නැති පේලි අල්ල ගන්නවා.. :)
Deleteමෙච්චර කල් හොඳට හිටිය දිනේශ් මල්ලි නරක් වෙලා ළඟදි ඉඳන්... කවුද මේවට වග කියන්න ඕනා????
ReplyDeleteආ.. මම නලක් වෙලා.. හෙහ්.. කවුද ඇත්තටම මේවට වග කියන්න ඕන.. :)
Deleteඅයියට නිකන් පිස්සු වගේ දැනුනෙ නැද්ද ?
ReplyDeleteමේ මොනා අහනවද? ඒ ගැන කියන්න බෑ නංගෝ..
Deleteඅනිච්චං දුක්ඛං සංසාරේ .....
ReplyDelete*
*
*
*
*
*
*
බල්ලෙක් මැරිලා මහ පාරේ....
හෙහ් හෙහ්..
Deleteඅප්සෙට් සීන් එකක් වෙලා වගේ...
ReplyDeleteහප්සට්දත් අහනවා.. ඒකනේ අප්සට් කවියක් ලිය උනේ..
Delete" හිටියේ නෑ කෙල්ලෙක්වත් මට ගැලපෙන.."
ReplyDeleteඔය අහුවෙන්නේ හොර වැඩ :ප
ගැලපෙන කෙනා හිටියේ ලංකාවෙනේ.. ඒකනේ උනේ... :)
DeleteMonawa liyannada?
ReplyDeleteMadara hind hondai wage ,. Nathnam balanna thibuna kotu para,,,
කෝටු පාර කොම උනත් වැටෙන නඩු ගොඩ...:)
Deleteපොඩි උන් කිව්වේ අර උඩ පින්තුරේ ඉන්න උන් ද?
ReplyDeleteඒක තමයි මමත් බැලුවෙ නියම පොඩි එවුන් නෙ කියලා. හප්පේ සඟිස්කුරුතියට ගිය කලක්.....
Deleteසයුරි අක්කේ.. උන්ට පොඩි උන් කියලා කෝමද ඉතින්.. එහෙම එකක් උනානම් මම මෙහෙම කවියක් ලියනවද?
Deleteලහිරු අයියේ උන් ලොකු පොඩි උන් නේ.. පේන්නේ නැද්ද වතුරේ දගලන හැටි..
Deleteහිහිහී.. ඔය පාර්ටියට දිනේෂ් ගියේ පොඩි හිටියෙක්ටද.. :D
ReplyDeleteනෑ නෑ මට වඩා පොඩි උන් හිටියනේ.. :)
Delete