Wednesday, 4 July 2012

පහන් තරුවකට

කඳුළු.. ජීවිතේකට කඳුළු මොනතරම් ලගද කියලා තේරුම් ගන්න ගෙවුන ඒ කාලය හොදටම ඇති.. අතීතේ දවසක ජීවිතය වෙනුවෙන් කොච්චරනම් අඬන්න ඇත්ද.. අන්තිමේ කඳුළු කියන දේ මේ ජීවිතේට එපා වෙන තරමටම මේ දෑස් අඬන්න ඇති..

හමු උන දෙමංසල් වල නතර වෙන්න හිත නොදී ඇවිදන් ආපු කාලය බොහෝම වැඩි උනත් අවසානයේ  අහම්බෙන් නෙත ගැටුන පහන් තරුවක් මේ තරමටම ජීවිතේ වෙනස් කරාවියි කියලා මට වත් හිතුනේ නෑ.. ඒත් ඒ පහන් තරුව ජීවිතේ වෙනස් කලා.. ආදරෙන්..

ටික කාලෙක ඉදන් ඈතක පායලා තිබ්බ ඒ පහන් තරුව මේ ජීවිතේට දවසක එළිය දෙයි කියලා මුලින් නොහිතුනේ ඇයිද කියන්න මම තාම දන්නේ නෑ.. ඒත් අහම්බෙන් නොහිතුව මොහොතක උන සිදුවීම් පෙලක් ඒ පහන් තරුව මගේ ජීවිතේට ටිකක් ලං කලා.. අනික් තරු වලින් ඈත් වෙලා තනියම කෙරුන ඒ කතා බහට මම ආසා කලා.. හැමදාම උදෑසනට උන ඒ පුංච් දොඩමළු වීමට මේ හිත ආසා කලා..

ටිකින් ටික දුර ඇදුන ඒ කතා බහ දවසේ තවත් එක් දෙයකට වඩා දවසේ මම ගොඩක් ආස කල මොහොතක් උනා.. ඒ දැනෙන්නේ ආදරේ බව ටිකින් ටික අපේ හිත් වලට දැනෙද්දි හිතා පුරා වින්ද ආදරේ වචන වලට පෙරළුවේ ඒ පහන් තරුව මගේම වේවි කියන එකම එක බලාපොරොත්තුවකින්..

.............................................

කඳුළු අතීතෙක
හැමදාමත් ඇදුන
දුක්බරම පෙම් කතාවක
කදුළු පිසලන්න
නුඹ එක් උනා
විසිරුන හීන
හදවතට ලං කරන්..

නැවුම් වූ හීනයක 
සතපවා මගෙ හිත
නුඹ හිනැහුනා 
මේ දෙනෙත් පාමුල
ලං කරන් ඔය හිත
මගේ හිත අද්දරට..

නුබ මැවු ඒ හීනය
සොදුරුයි කවදත් මා හට
ඉන්න හිතයි හැමදාමත්
ඒ හීනය අද්දරම
අවසරනම් රැදෙන්නට
ඔය හිතේ හැමදාටම..

.............................................


හිත බලාපොරොත්තු රන්දපු උත්තරයක් ඒ වෙලාවෙම ලැබෙද්දි හිතට දැනුන සතුට කොයිතරම්ද කියලා දන්නේ මේ හිත විතරමයි.. දවස නිමාවෙනවත් එක්කම ඒ ලැබුන ආදරණිය බලාපොරොත්තුව අළුත් අළුයමක් අරන් ආවේ මේ හිත බලාපොරොත්තු උන විදිහටම.. 

ගෙවුන හැම මොහොතක්ම ආදරණිය බලාපොරොත්තුවක් උනා.. ගෙවුන හැම මොහොතක්ම ජීවිතේ ආයෙම ටිකින් ටික වෙනස් කලා..


.............................................

 සංසාර පුරුද්දට
මසිත නැවති ඔබ ලග
හුරුපුරුදු සෙනෙහසකට
ඇරඹුමක් පතනවා
හීන කන්දක් 
හිතේ දරාගෙන..

ආත්මයෙන් ආත්මයට 
එක්වන්න පැතුව පැතුම
හැබෑවක් වෙලා අද
හමු උනා අප දෙදෙන
සංසාරගත පුරුද්දට..

තනිව ගෙවුන ජීවිතයට
අනාගතයක් දී නුඹ
නුඹට උරුම මේ හදවතේ
රැදුනා හැමදාටම
යන්න දිගු ගමනක්
මේ දිවියේ මාත් එක්ක..

.............................................

ජීවිතේ ලැගුම් ගත්ත පහන් තරුව නුඹට ආදරෙයි මම හැමදාටම.. 





විශේෂයි : සිතුවිල්ලක් පමනි නොවේ.. :) 

106 comments:

  1. ලස්සනයි ගොඩක්...
    පහන්තාරකාවේ ආලෝකයෙන් මුළු ජීවිතයම ලස්සන වර්ණයෙන් සැරසෙන්නට සුබ පැතුම්..!!! :)

    මෙහ්.. අපි දැන් සිතුවිල්ලක් පමණි නොවේ විදිහට වෙනස් කරමුද ලේබල් එකත්.. ‍නැතිනම් අපි පවුනෙ හලේ.. හෙහේ.. ;D

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා එක වෙලා.. හෙට වහීවිද මන්දා... ;)

      පහන්තාරකාවේ ආලෝකේ හිතට ගොඩක් දැනෙනවා නන්ඳු.. ජීවිතේ දැන් වෙනදට වඩා වර්ණවත්..

      හෙහ්.. නෑ නෑ එහෙම ඕන නෑ.. ඒක එහෙමම තිබ්බ දෙන්.. මම එහෙම දැම්මට දන්න කට්ටිය දන්නවනේ ඉතින්... :)

      Delete
    2. ‍අලේ.. කාලෙකින් නෙහ්.. මේවලටත් එක්ක අපිට කේක් ඕනා.. :P

      ජීවිතයට හරි පහන්තරුවෙ ආලෝකය ලැබෙද්දි.. ජීවිතය ලස්සන වෙන්නෙ කියන්න බැරිතරම්.. පහන්තාරකාව ආදරයෙන් මතක් කලා කියන්න.. :)

      Delete
    3. වෙඩින් කේක් දෙන්නං.. හා හා මම කියන්න දෙයක් නෑ.. මේක බලාවි.. :)

      Delete
  2. Aaaaa,,, malii langadima kandan enna wage,,, apitath kiyanawada,,,,
    Sathutui,,,,,,

    ReplyDelete
    Replies
    1. කියනවා කියනවා අක්කේ.. මං වගේම ලියන කෙනෙක් තමයි.. ඉතින් කොහේද හොරෙන් අරන් යන්නේ.. :)

      Delete
  3. පහන් තරුවෙන් ජීවිතේම ආලෝකමත් වෙන්න කියල අපිත් ප්රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ බින්දී අක්කේ... :)

      Delete
  4. බඳින්න දැම්ම බෑ කිව්ව කොල්ලා. හනේ..!!! ඒකත් හොඳා..

    ReplyDelete
    Replies
    1. මේ මම එහෙම කිවුවද හැබෑටම... :)

      Delete
    2. නෑ නෑ.. කවුදෝ මන්දා මේ කිව්වා 27 වෙනකම් ඉන්න දෙන්න කියලා :D :D

      Delete
    3. හෙහ්.. ඔව් ඔව් ඉතින්.. බදින්නේ ඒ කාලෙන් තමා අයියේ.... :)

      Delete
  5. හෙට අළුත් අලුයමක්....
    වෙන කවරදාකටත් වඩා...
    මිහිමත මල් පිපෙන දවසක්..

    පුංචි කුමාරියක්,
    හිරිමල් හිනා අරන්,
    මඟ බලා ඉන්න බවට...

    දුන් නිසා... පොරොන්දුවක්..


    කසුන් කල්හාර කියපු ඒ සින්දුව මතක් වුනා උදේම ඇහැරිලා වර්ණ කියෙව්වහම.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මලයා.. මේ ටිකේ ඉතින් අළුත් අළුයමක් තමයි ඉතින්.. :)

      Delete
  6. දැන් නම් ආදරේ දෝරේ ගලනවා නේද දිනේශ්...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොඩ්ඩි අක්කේ.. ටිකක් විතර.. :)

      Delete
  7. තංසාර පුලුද්දද මේ අමු වීමේ අළු මේ..

    ReplyDelete
    Replies
    1. ආ සෑමෝ.. උඹටත් අග්නියගේ ලෙඩේ බෝ උනාද?

      Delete
  8. හරිම ලස්සනයි ..

    'කඳුළු අතීතෙක
    හැමදාමත් ඇදුන
    දුක්බරම පෙම් කතාවක
    කදුළු පිසලන්න
    නුඹ එක් උනා
    විසිරුන හීන
    හදවතට ලං කරන්..' මේ ටිකට තමා මම ආසම! :)

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හරිම ආදරේ හොයා ගන්න ටිකක් පරක්කු වෙනවනේ හිරූ.. ඒ පමාව තමා ඉතින් ඔය පේලියේ තියෙන්නේ.. :)

      Delete
  9. ලේබල් එක දකින්න කලින්ම තේරුණා මේ නම් නිකම්ම සිතුවිල්ලක් නෙවෙයි කියල, මොකද ඒ වචන ඒ තරමට අවංකයි ස්භාවිකයි එහෙම ලියවෙන්නෙ තමන්ගෙම දේකට විතරයිනේ.
    ඉතිං මගේ උණුසුම් සුභපැතුම් දිනේශ්, ඒ තරුවත් ලඟින්ම තියාගෙන අහසේ රජ කරන දවස ලඟදීම උදා වේවා! එයත් එක්ක හැම මොහොතක්ම සතුටින් ආදරෙන් පිරුන වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් ලියලා ඔය ලේබල් එක එක්ක තව එකක් දැම්මා.. ඒත් ඉතින් දැම්මා නොදැම්මා කියලා නෑ.. අපේ අය දන්නවා..

      ගොඩක් ස්තූතියි යාළුවා.. ඒ පහන් තරුව බොහොම ඉක්මනට මම මගේ ලගටම ගන්නවා.. :)

      Delete
  10. තනි වෙලා අසරණව සිටි තරැවකට
    දුවිලි පිසදා නුඹ දුන්නු සෙනෙහස
    ජිවිතය නව බලාපොරොත්තුවක් විය
    දිදුලන්න නොව නැවතත් ජිවත් වන්නට...

    "ලතාවක් සේ වෙලි සියෝලඟ පතමි රැකවරණය ඔබෙන්.....

    වළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි....."

    නුඹ දුන් නව ජිවිතයක් අලුත් පියාපතුත් එක්ක මුළු ජිවිතය පුරාම, සසර වසනතුරා සැරිසරන්න මඟ බලන නුඹට හිමි පහන් තරැව.... ;)

    ReplyDelete
    Replies
    1. තනි උන ඒ තරුවක එළිය
      දැනුනා හිතට ආදරෙන් මට
      ජීවිතයම එලිය කර හෙමිහිට
      නුඹ ලගට ආ හැටි අපූරුයි තව..

      මෙයා ඇනෝ ඇවිත්.. ඔරිජිනල් එකෙන්ම මේ ටික දාන්නනේ තිබ්බේ... :)

      Delete
    2. මෙහ් අනී ඩැන් හැංගිමුත්තො සෙල්ලම් කලා ඇති අප්ප....:(

      Delete
    3. Prasidda Karannam hari neda malli,,,, ara kiwwath wage Dan athi hafffa hangimuththan sellam kala. Wedimata lasthi wennath onene,,,

      Delete
    4. මුකෝ අගිනියෝ.. ඔයා නම් දන්න කෙනෙක් හැබැයි.. :)

      Delete
    5. කියන්නම් කියන්නම් කුමාරි අක්කේ.. හා හා වෙඩිමට ලෑස්ති වෙන්නකෝ.. දැන්ම ටිකට් බුක් කරන්න.. :)

      Delete
    6. ෂා, මලේ..මෙන්න ආදරේ දෝරෙ ගලන්න පටන්ගෙන වගේ.. ඔහොම ය0 ඔහොම ය0.. ඇත්තටම කවුද මේ පහන්තරුව..?? කවුරු උනත් ඔයාටත්, දිනේශ් මලයටත් සුභ පැතුම්...! දැන් කවදද වෙඩිම? :)

      Delete
    7. වෙඩිමට තව කල් තියෙනවා තොටියා අයියේ.. ඉක්මනට කියන්නම් කවුද කියලා.. :)

      Delete
  11. හැමදාම වගේ අයියගේ කවිය වගේම ඒ වචනත් හරිම ලස්සනයි..ආදරණියයි..හැගුම්බරයි.. ඒ පහන් තරුවේ එළිය දැන්නම් ඔයාගේ වචන වලිනුත් පේනවා අයියේ..හැමදාටම ඒ පහන් තරුව ජිවිතය වර්ණ ගන්වන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    විශේෂයි:නොකිව්වත් ඒක සිතුවිල්ලක් පමණි නොවේ කියලා නම් අපි දන්නෝ....

    අති විශේෂයි:අයියටයි පහන් තරුවටයි දෙන්නටම සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ඒ පහන් තරුව දැනටමත් ජීවිතේ වර්ණ ගන්නලා ඉවරයි නඟෝ.. ටික දවසක ඉදන් ලියන්න හිතන් හිටිය දෙයෙක් මේක..

      විශේෂයි : ඕක කොහොම දැම්මත් මාව අල්ල ගන්න බව දන්නවා..

      අති විශේෂයි : පහන් තරුව ඔක්කොම කමෙන්ට් බලලා ගිහින් තියෙන්නේ.. තැන්කූ වේවා!!

      අති අති විශේෂයි : දැන් පිළිතුරු කවි ලියන්න ඕන මම විතරද එතකොට..

      Delete
    2. අති අති විශේෂයි: අද වෙනසකටත් එක්ක පහන් තරුවගෙන් පිළිතුරු කවියක් ඉල්ලමුකෝ අයියේ....

      Delete
    3. එයා ඔය උඩින් ලියලා තියෙන්නේ නඟා.. :)

      Delete
  12. Replies
    1. තෑන්ක්ස්... :)

      Delete
  13. ඒ ආලෝකය හැමදාම රැඳෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    :)

    ReplyDelete
    Replies
    1. ඒ ආලෝකේ දිගටම රැදේවි මේ ජීවිතේ.. තෑන්ක්ස්..

      Delete
  14. ෂා...... සුභ පැතුම් මලේ.දන්න කෙනෙක්ද දන්නෙ නෑ.හිමීට කියන්නකො එහෙනම් කවුද කියලා....:)))

    ReplyDelete
    Replies
    1. බලන්න නිසුපා අක්ක කොච්චර හොදද කියල.. හෙමීට කියන්නලු.. ඒකට මේ අනිත් අක්කාලා.. මට තර්ජනේ කලා කියන්න කියලා... :)

      තැන්කූ අක්කේ.. දන්නව ඇති සමහරවිට..

      Delete
  15. වර්ණය වර්ණවත් කරනට
    පහන් තරුවේ සිසිලසින්
    සැනසෙන්න
    සුභ පැතුම්
    දෙදෙනාටම..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රූ අක්කේ...

      Delete
  16. දැන් ඔය පහන් තරුව කවුද කියල අපිට කවදද කියන්නේ..........................................???

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ දෙවෙනි උපන්දිනෙන් කියන්නම්.. :)

      අනූ දන්න කෙනෙක්.. ;)

      Delete
  17. පහන් තරුව අනෙක් තරුවලට වඩා දීප්තිමත්නෙ. ඒ නිසා අනිවා දිනේශ්ගෙ ජීවිතේටත් වැඩිපුර දීපිතියක් එකතු කරන්න පහන් තරුවට පුලුවන් වෙයි.

    සුභ පැතුම් යාලුවා.

    ReplyDelete
    Replies
    1. ඔවු යාළුවා.. ඒ ආලෝකය මේ ජීවිතේට මග කියාවි..

      තැන්කූ වේවා!!

      Delete
  18. පහන්තරුව ඔන්න සුභ පැතුම්...අදුරු රැයට පුංචි හරි එළියක් දුන්නට..පහන් තරුව වුණාට අදුරු රැයටනම් පුර පෝය හදවගෙයි ඔයාව...

    අදුරු රැය සුභ පැතුම් ඔන්න කවි ලියවෙයි දැන් ලස්සන ලස්සන නේද?

    තනිව ගෙවුන ජීවිතයට
    අනාගතයක් දී නුඹ
    නුඹට උරුම මේ හදවතේ
    රැදුනා හැමදාටම
    යන්න දිගු ගමනක්
    මේ දිවියේ මාත් එක්ක..

    ලස්සනම ලස්සනයි මේ පද ටික...කේක් ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සදවතියක් ඈ නම්.. :) දිග අදුරු රැයක් පහු කලා විතරයි.. ඉතින් මේ එළිය ගොඩක් වටිනවා මට..

      වෙඩින් කේක් දෙන්නම්.. එන්න.. :)

      Delete
  19. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුභයි සුභයි.. රාජ සම්පති විතරයි අඩු.. :)

      Delete
  20. suba pathum magenuth....
    blog liyana kenek wage mata pena vidiyata...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. ඔව් බ්ලොග් ලියන කෙනෙක්.. :)

      Delete
  21. හරි හරි දැන් ඉතින් ඔය විශේෂයෙන් කියලා මුකුත් නොකිව්වට අපි දන්නවා මොනා මොනා හරි හොර රහසේ සිද්ධ වෙනවා කියලා මම මේ බලන් ඉන්නේ කවදද ඔය සුභ ආරංචිය අපිත් එක්ක බෙදා ගන්නේ කියලා.කොහොම උනත් ඒ පහන්තරුව ඔයාගේ ජීවිතේම එළිය කරාවි.අර ඇනෝ ඇවිත් කියන්න ඕන දේ කියලා ගිහින් තියෙන්නෙ තාම අපිට අගේ කරන්න වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අහ් කවි අක්කේ.. :)

      සුභ ආරංච්ය තාම රහස් උන අය එක්ක හෙමීට කියන්න තමා ඉන්නේ.. එතකොට අක්කටත් දැන ගන්න පුළුවන්ලු ඔන්න..

      ඒක නේන්නම්.. මාත් මේ ඇහුවා මොකො ඇනෝ ආවේ කියලා.. :)

      Delete
  22. කොල්ලත්අමාරුවෙ වැටුනවගේ..
    ඔන්නමමත් සුබපැතුවා.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතින්.. වෙන්න තින දේ වලක්කන්න බෑලුනේ.. :)

      Delete
  23. අනේ..අපි දන්නෙත් නෑ..මෙන්න දැන් පහන් තරුවකුත් පායලලු..:P
    සුබ පතනවා මල්ලි..ඔයාල දෙන්නටම සුබම සුබ අනාගතයක්..!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අක්කේ.. හැමදේම වෙනස් වෙන්නේ හරි ඉක්මනටනේ..

      තැන්කූ ඉතින්.. :)

      Delete
  24. Replies
    1. උඹට පිස්සුද බං..

      Delete
    2. ඇනෝ ගේ කලින් බ්ලොග් එකට මොනා උනාද දන්නේ නෑ.. ඒත් ඔන්න මම මේක කියෙවුවා..

      Delete
    3. අසාර් අයියා මගෙන්ද ඇහුවේ?

      Delete
    4. නෑ බං ඇනෝ ගෙන්..

      Delete
    5. අහ් එක මිසක්.. :)

      Delete
  25. දන්න කෙනෙක්ද කියල සැකයි අපිට නම්.... (කවි ලියන්නත් දන්නව ලස්සනට.)

    ආදරණීය සිතක් ළඟ
    සෙනෙහසින් ‍රැ‍ඳෙන්නට
    වරම් හිමිවුණ නුඹට
    සුබපැතුම් සැමදාම

    හායි පහන් තරුව .... මමත් දිනේෂ් මල්ලිගෙ යාළුවෙක් හොඳද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කා ඒ පැත්තේ යනවා එනවා.. අක්කා ගැන විස්තර මගෙන් අහුවා.. මම ඒ පැත්තට පාර කිවුවා.. නම කිවුවට පස්සේ ඔයාලා යාළු වෙන්න.. :)

      Delete
  26. කෝ බං අර තොටියගෙ කතාව.. මටනම් කවි එපා..

    ReplyDelete
    Replies
    1. ඒකටත් උනේ බාලගිරි දෝශේ වැඩක් වගේ අයියේ.. ඉක්මනට දන්නම්.. සමාවෙන්න ඕන ඉතින්..

      Delete
    2. maath asa katha walata..
      meeta passe nam katha liyana eka adu wei wage...
      prema gee, kavi vitharak weyda manda...:)

      Delete
    3. අද දැම්මා... :)

      නෑ නෑ ඒක මේ ලියන ඒවට බාදාවක් නෙමෙයි.. වෙනද වගේ ඒවා ලියනවා.. :)

      Delete
  27. ඩෙන්නටම සුභම සුභ පැටුම්................^_^

    ReplyDelete
    Replies
    1. ටැන්කූ හොදේ... :)

      Delete
  28. සුභ පැතුම් අයියේ!!! දෙන්නාටම ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කලේ මම නම කිවුවම හිතූ මට කියන කතා සෙට් එක.. :)

      Delete
    2. හික්ස්ස්.. බලාපොරොත්තු බිඳුනාද? මොකද මම දැන් වැඩිය කතා කරන්නෙ නෑ...නිහඬව, පාඩුවෙ ඉන්නවා.. මේ ලෝකෙ ජීවත් වෙන ක්‍රමය සහ පුද්ගලයන් ගැන මම ඉගනගන්න ප්‍රමාද වුනානෙ අයියේ...:D හික්ස්ස්.. දන්නෙ නැති කාලෙ තමා ඔහේ කියෙව්වෙ..:D

      එයා හොද කෙල්ල..:D ජය වේවා!!!

      Delete
    3. ඉතින් හිතුවෝ.. අපි කොච්චර ඉස්සර රණ්ඩු උනාද? කෝ කවදාවත් අපි තරහා වෙලා තිනවද? ඔන්න ඔහේ ඔයා ඕන එකක් කියන්න හලෝ මාත් එක්ක..

      දැන් ඉතින් එයා ගැන දන්නවනේ.. :)

      Delete
  29. අනේ දිනේශ්, ඉතින් මොකද කරන්නෙ? මොනවහරි වෙන්න තියෙනවා නම් වලක්වන්න බෑ! හපොයි කොහොම හිටපු එකෙක්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ කියන්නේ.. කොහොම හිටපු මමද.. දැන් හාදු ගන්නත් නෑ මෙහේ.. :)

      Delete
  30. ඔය දෙන්නටම අපෙන් හද පිරි සුබ පැතුම් හොඳේ :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ලොකු අක්කේ...

      Delete
  31. දිවුල්ගනේ මහත්තයාගේ සින්දුව මතක් වුණා "පහන් තරුව පායා විත්.. "
    …සුබ පැතුම් ඈ...

    ReplyDelete
    Replies
    1. "පහන් තරුව පයා විත්
      ඔබ එන බව පවසන විට"

      තැන්කූ තැන්කූ අයියේ.. :)

      Delete
  32. onna magenuth oya dennatama suba pathum hode........onna ayyage weddin ekata ayya kiwwath nathath mamanam enawa hode......... :)))

    ReplyDelete
    Replies
    1. හරි හරි අරලියෝ... අනිවාර්‍යෙන් කියනවා.. එන්නකෝ.. :)

      Delete
  33. සිතුවිලි වගේම ඉතින් ජීවිතෙත් ලස්සන වෙන්න ඕනෑ. එතකොට තමයි ලෝකයම ලස්සන වෙන්නේ. එන්න මාත් සුප පැතුවා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. ජිවිතෙත් ලස්සන කර ගන්න තමා මේ ගමන.. තැන්කූ වේවා!!

      Delete
  34. කවි ලෝකයක් නොවැ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හසිත මහත්තයෝ... :)

      Delete
  35. ඔන්න අපෙනුත් සුභ පැතුම්.. ඇත්ත්ටම අපිත් දන්න තරුවක්ද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඉක්මනට කියන්නම් අයියේ... :)

      Delete
  36. එල එල වෙඩිමක් වෙඩිමක් :ඩ්
    නිසදැස ලස්සනයි සහෝ,සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. වෙඩිමක් කිවුවම මෙයාලට තියෙන සතුට... :)

      Delete
  37. සුභ පැතුමක් විතරක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ආ ඒ මොකො බං අයියේ ඒ??

      Delete
  38. තරුව කවුද මන්දා..කොහොම වුනත් සුභ පතන්න හිතුණ මටත්...

    ReplyDelete
    Replies
    1. සුභ පතන්න හිතුන එකම කොයි තරම් දෙයක්ද අක්කේ... තැන්කූ.. :)

      Delete
  39. පෑයුව තරුව ඔබ දිවි මග පහන් කල
    රැකගනු දිවිය දී ඔබ සිත සතුටු කල

    ජයවේවා....වාසනා වේවා....!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං...

      Delete
  40. ආදරේ කරද්දි මේ වගේ අදහස් එන්නෙ ඉතින් වක්කඩ කැඩුව වගේ තමයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කස්සා... :)

      Delete
  41. මේක මාර කෙලියක්නෙ යකෝ මෙහෙම තනියම මගුල් කන එක හරිද මං අහන්නෙ..මොකෝ අපිට පාර්ටියක් කාරිය දුන්නම නරකද...ඈ....
    කොහොම උනත් සුභ පැතුම් ඈ...
    මේ අහන්නමයි හිටියේ මේ මාත් දන්නවද ඔය ඇත්තිව...මොකුත් දැනගත්තට එහෙම නෙවෙයි අහුවෙ ඈ....

    ReplyDelete
    Replies
    1. සාමෙන් සාම්නෙ තරුවෝ... මුන්ට කේන්ති යන තරමක්.. කවුද බොල දැන් මඟුල් කෑවේ? තාම ඒවා නෑ.. :)

      මම හිතන්නේ උඹ ඒ බ්ලොග් එක බලනවා..

      Delete
  42. Mageth Suba Pathum malli... mata hithenne mamath me Pahan Tharuwa dannawa athi kiyalai....

    Aniwaryayenma comments karanna ona kenek me blog eka gana monathma liyala nehe....

    kohoma unath mage suba pathum...

    Pahan Tharuwa semada Langa rendenu mana
    Giman niwa sitha sonasa sadanu mena
    Thutin sada jeevithayama dinanu mana
    Supathum genena apa amathaka nowanu mana

    ReplyDelete
  43. එන්න පොඩ්ඩක් පරක්කු වුනා මල්ලී....
    ඒකේ වාසියකුත් තිබුනා..
    පහන් තරුව දිටිමි දිටිමි...

    ගොඩක් සතුටුයි ඔයාගෙ ජීවිතයට ඒ තරුව ආ එක ගැන...
    සුභ පැතුම් මල්ලී...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්