Saturday, 30 June 2012

නිරුවත් වෙරළ




හොදටම ගිණියම් දැන්නම් යුරෝපය
ඇදුමක් ඇදන් ඉන්නට බෑ රස්නය
ඉස් මුදුනේ ඉදන් ගලනා දඩිය
දැනෙද්දි ඉන්න හිතයි බැහැලා මුහුදට..

දුහුල් ටී ෂටයට හිත ඇදිලා ගියද
ඩෙනිම තමයි අවුල මේ රස්නයට
කොටට කොටේ ඇදන් හිටියත් එයාලා හැම
අපිට කොහෙද ඔටෝ ඒසී එලෙස..

හිතුනා දවසක් යන්න මුහුදු වෙරළට
හිත ගත සැනෙසෙන්න වතුරේ බැහැලා ඉන්න
වතුරත් රස්නෙයි උණු ලෝදිය විලස
ඉතින් කෝම ඉන්නද බැහැලා එයට..

ටිකක් ඇවිද්දා වෙරළේ හෙමිහිට
වෙරළ ටිකක් හුරු වෙන තුරු ඇගට
වට පිට බල බලා ගිය දුර ගැන
දැනුනෙම නෑනේ දකින තුරු එය..

පොත්තට රතට වේලුන හොද පොකිරිස්සෝ
ලොකු ලොකු කිලෝ ගනන් වල බල මාළු
අතරේ තනි උන පොඩි හාල් මැස්සෝ
වේලනවා එක පෙලට අතුරලා බිම..

ලෝන්ච් කරන්නට ලං උන මිසයිල
භුගත වෙන්නේ පෙළවට නොයා අහසට
අවුලක් නෑ මූණ වැහිලා බාගෙට
ඉතින් මිසයිල කොහේ ගියාම මොකද..

ඈතින් දිව එන තරුණිය සිහිකලේ බේවොච් මට
වෙනසකි රතු ඇදුම නෑ ඇග ගත
එහෙ මෙහ පැද්දෙන අත් අතර
හිටි නාකි සුද්දෝ නම් ආතල්ය..

වැරදිලා ආ දෙවුලොවේ දොරකඩ ඉද
ඈත බැළුවා සුර අඟනන් දැක ගන්න
බොහෝ ඈතට විහිදුන කුඩ පේලි යට
තනි උන තනි නොවුන අය හිටියා පෝලිමට..

දොරකඩම ඉදි උන පුවරුවට
නෙත යොමු උනේ නිකමට වගේ මට
යුරෝ 200කි ඇතුලේ ඉන්න
අතින් එවුවාට අයකරනවාලු වෙනම..

හයියෝ සල්ලි මෙච්චර වියදම් කුමට
නිරුවත් නැතත් අනිත් පැත්තත් ආතල්ය
ඉතුරු කරන් යුරෝ 200 මම
ආපහු හැරුනා අතේ වියදම හොයාගන්න..


විශේෂයි : ඩබල් මීනින්ග් පේලි වල තේරුම් අහන්නට එපාය.. :)

අති විශේෂයි : ඉන්න කට්ටියගේ හැටියට මගෙන් අහන්න දෙයක් ඉතුරු වෙන එකක් නැති වේවි.. :) 

121 comments:

  1. යුරෝ 200ක් ගන්නේ එතකොට උපන් ඇදුම පෙන්නන්නද?
    අයියෝ...හිහි.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. සුදු ඒවානේ ඉතින්.. හරි ගනන්..

      Delete
  2. සුරපුරක් වගේ ................

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සුරපුරයකි.. :)

      Delete
  3. ලෝන්ච් කරන්නට ලං උන මිසයිල
    භුගත වෙන්නේ පෙළවට නොයා අහසට

    ඉතුරු කරන් යුරෝ 200 මම
    ආපහු හැරුනා අතේ වියදම හොයාගන්න..

    :D

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා හොදම පේලි දෙක හොයා ගෙන තියෙනවා... :)

      Delete
  4. malli liyapu hondama post eka mekada manda..?
    mewa dekala oyata wuna de hitha ganna puluwan....;p

    ane ape podi ekaaaa......

    ReplyDelete
    Replies
    1. හෙහෙ තැන්කූ තැන්කූ.. මේවා දැකලා ඉතින් මොනා වෙන්නද.... :)

      අවුරුදු 24 පොඩි එකෙකි... :D

      Delete
  5. :P මෙන්න පොඩි ළමයි රවුම් ගහන දිහාවල්! හිටු අම්මලට කියන්න.

    ReplyDelete
    Replies
    1. හලේ ඉතින් එහෙම ඔට්ටු නෑ අක්කේ.. මම පවු නේ... :)

      Delete
  6. මොන ටොම් පචයක්ද ඒ....
    200ට 400ක් දීලා යන්න ඇත්තේ.. :)

    අනේ.......... ඩබල් මීනින් එකම එකක් කියනවකෝ ආසාවට..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් ඩබල් මීනින් නැති බව මම දන්නවනේ.. අපරාදේ බොල සල්ලි... සති දෙකක් ජීවත් වෙන්න පුළුවන්..

      සුභ වේවා!!

      Delete
  7. මෙච්චරම රස්නෙද? අපෙත් හැටි. රස්නේ ආවාම රස්නෙයි කියනවා. සීතල ආවාම සීතලයි කියනවා...:D

    ReplyDelete
    Replies
    1. දැන් 40 රස්නේ... අපිටනම් අවුලක් නෑ.. ඉතාලි කාරයෝ තමයි දගලන්නේ.. :)

      Delete
  8. අනේ අනිච්චං දුක්ඛං. කොල්ලෙක් කරන්න ගිය දෙයක් :D

    ReplyDelete
    Replies
    1. මුකුත් කරන්න ගියේ නෑ මලයා.. නොකරම අවා... :)

      Delete
  9. මමත් රට යනවා... :))

    ReplyDelete
    Replies
    1. යුරෝපෙට පලයන් රත්තෝ.. නැත්නම් වැඩක් නෑ..

      Delete
  10. හික් හික්
    ලැජ්ජාවෙ බෑ ඕo

    //ඉතුරු කරන් යුරෝ 200 මම
    ආපහු හැරුනා අතේ වියදම හොයාගන්න//

    මේකනම් ශුවර් නැතෝ...
    ( එකක් ලැබුනද?)

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ වෙන්න එපා අයියේ.. මෙහේ ඕවා ඔහොම තමා..

      එකක් නෙමේ ගොඩක් ලැබුනෝ... :)

      Delete
    2. Mail එකක් ලැබුනද කියල ඇහුවෙ

      Delete
    3. මේල් එකක් ගැනද කිව්වේ... බැළුවේ නෑ ඉන්න බලන්නම්.. මගේ බුකියේ තින එකට වෙන්න ඇති දාන්න ඇත්තේ?

      Delete
    4. mekenma therenawa malaya narak wechchi tharama..
      ane appe......
      yasata hitiya koluwa

      Delete
    5. හලේ එහෙම නෑ... :)

      Delete
  11. pita rataka nisa hodai.ape rate ohoma unanam iwarai.......kaviye samaharak ewanam mata attatama terunene.mokada mama tama punchiylu........

    ReplyDelete
    Replies
    1. අරලියා තාම පොඩි එක්කෙනා නේ.. ඒ හිනදා නොතේරුන එක හොදයි..

      අපේ රටේ මෙහෙම නැති එකම හොදයි..

      Delete
  12. :D :D ඇදුම් නැතුව ඉන්නවට වෙන්ට ඇති එච්චර සල්ලි ගන්නෙ නේ. අපරාදෙ කියන්න බෑ දැකපු දේවල් ඔක්කොම අපූරුවට විස්තර කරල තියනව!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. නොමිලේ තිබ්බනම් හැමෝම එනවනේ බලාගෙන ඉන්න.. ඒ නිසා ගෙවලා සල්ලි තීන අය විතරයි එන්නේ.. :)

      Delete
  13. හෙහ් හෙහ්... යුරෝ 200ක් වැඩි නැද්ද බන්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං අයියේ ආපහු හැරිලා ආවේ.. :)

      Delete
  14. ඈ බොල මේ පැත්තට එන්න බැරි උන ටික කාලෙට දිනේශ් මල්ලි ගියපු දුර..

    ReplyDelete
    Replies
    1. කාලය මැවු වෙනසක අරුමේ.... :)

      Delete
  15. නමස්කාරයක් වත් කොරනවද..? දන ගහගෙන...!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒකනම් ඉතින් කියන්න.. සුර්ය වන්දනාව වෙන්න ඇති.. :)

      Delete
  16. හික් හික්... මටනං ඔය නාකි සුද්දියො ඔහොම ඉස්සරහට හම්බ උනොත්... හීනි කෝට්ටක් අරන් ගහනවා තට්ටමට කිස් කන්න... පල ගෙදර ගිහින් ඇදුමක් ( අඩුගානේ ජංගියක්වත් ) ඇදන් වර කියල

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මී අයියේ.. හිරේ යන වැඩනේ ඔයත් කියන්නේ.. උන්ට පෙන්නන්න හොදනම් බැලුවම මොකෝ වෙන්නේ..

      Delete
    2. මම කිව්වෙ නාකි සුද්දියන්ට කියලනේ... එව්ව දැක්කල සසර කල කිරවගන්න ඔනෙනම් උබ බලපං

      Delete
    3. ඒක දැක්කා අයියේ.. ඒක තමා කිවුවේ හිරේ යන වැඩ කියලා.. තරුණ උන්ට ගැහුවම අවුලක් වෙන්නේ නෑ කියලා දන්නවනේ.. :)

      Delete
  17. මම නම් කවි සෙට් එකේ ගැඹුරටම ගිහින් බැලුවේ !!!
    මරු මරු !
    අඩේ යුරෝ 200ක් ගන්නවද. සෑහෙන ගානක් නෙව !!!

    ReplyDelete
    Replies
    1. ගැඹුරටම ගියා කිවුවේ... මුහුදෙද... :)

      නැතුව නැතුව.. නිකන් බෑ..

      Delete
  18. හුටා.... එහෙත් තියනවද මේ නිරුවත් වෙරළවල්? ඈ... කටාර් වලත් තියේ ලු පර්ල් එකේ. ඒත් අහුවුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ අයියේ.. ඕන තරම් තියෙනවා.. නරකද පර්ල් එක පැත්තේ ගියානම් මේ ටිකේ.. :)

      Delete
    2. පවුල් කඩන්නැටුව ඉන්නව.....අයියගෙ අක්ක බ්ලොග් එක බලනවනම් ඉනාසයි ඈ....

      Delete
    3. මොන අයියගේ මොන අක්කද අග්නියෝ... :)

      Delete
    4. එහෙ ගියොත් ඉතිං එහෙම හිටපිය කියයි අපේ උන්දෑ...

      Delete
  19. අඩේ ෆ්‍රී තිබ්බනම් යන්න තිබ්බා මලේ..

    ReplyDelete
    Replies
    1. ෆ්‍රී තිබ්බනම් කොහොමත් ඒක ඇතුලෙනෙ සෑමෝ... :)

      Delete
  20. හිහි...නිරුවතින් ඉන්න අය කරන ගණන්..
    අර කට්ටිය සූර්ය දේව වන්දනාව කරනවා වාගෙයි පේන්නේ..

    ReplyDelete
    Replies
    1. උපන් ඇදුම හරි මිලයි කියන්නේ ඕක තම ඉතින්..

      මාත් හිතන්නේ එහෙම වන්දනාවක් වගේ.. නෙට් එකෙන් ෆොටො එක ඉස්ස්සුවේ හැබැයි.. :)

      Delete
  21. //එහෙ මෙහ පැද්දෙන අත් අතර
    හිටි නාකි සුද්දෝ නම් ආතල්ය..//

    මේ කියන්නේ තරුණ සුද්දියොන්ගේ අතේ එල්ලිලා නාකි සුද්දො යනවා කියලද ඈ???

    මට රුවැත්තිව මතක් වුනා අප්පා දුකේ බෑ එයාව මතක් වෙද්දි.ගියානම් ඔයාට එයාව හොයාගන්න තිබ්බා....

    කාගෙවත් කොමෙන්ට් පෙන්නන්නේ නැත්තේ අදත් ගිහින්ද දන්නෑ...

    මේකෙ වැටක් එහෙම නැද්ද ඈ.නීති රීති මොනාද??

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඒක තේරිලා නෑ නොවැ.. මෙහෙම කියන්න බෑ..

      ගැමියානේ රුවැත්තී ගැන එදා සෑහෙන හෙවුවේ.. මොකෝ එක හොයා ගත්තද?

      හෙහ් නෑ නෑ ගියේ නෑ.. දැනුයි නිදාගෙන නැගිට්ටේ.. ඒකයි පරක්කු උනේ..

      තීන එකම නීතිය ඇදුම් ඇදන් ඉන්න බෑ... :)

      Delete
  22. Replies
    1. ඔය පැත්තේ නැද්ද මචං සබියෝ.. :)

      Delete
  23. "ලෝන්ච් කරන්නට ලං උන මිසයිල" හාහ් හා හා. මම කැත විදිහට තේරුම් ගත්තද මන්ද. තේරුම අහන්න එපාලුනේ.

    එච්චර සල්ලි දෙන්නේ මොකටද අප්පා ඔහොම ඉන්න. මයි කාර් මයි පෙට්රෝල් තියෙද්දී

    ReplyDelete
    Replies
    1. බුකියේ මැසේජ් එකක් දාන්න එහෙනම් හරි වැරදි බලන්න.. :)

      දැන් මොනාද මයි කාර් මයි පෙටිරෝල්.. :)

      Delete
  24. කවියෙන් විස්තර කරපු කතාව නම් නියමයි. ඩබල් මීනින්ග්තේරුම අහන්න දෙයක් නැ දන්නවා. ඒත් ඉතිං ඒක බලන්නත් යූ‍ෝ 200 ක් අරන් ඇතුළට යන්න එපායැ. උඔ ඔය නොකිව්වට 200 ක් ගෙවල වෙරලට ගියා නේද?

    ReplyDelete
    Replies
    1. නොතේරෙන්න විදිහක් නෑනේ ඉතින්.. :) වටින දේවල් නිකන් බලන්න බෑ කියනවනේ.. :)

      නෑ නෑ අයියේ.. ගියේ නෑලු ඉතින්.. අපරාදෙනෙ සල්ලී... :)

      Delete
  25. මේකත් නයෙක්ද? අපි ඉතින් නයි නෙ..ඒකයි ඇහුවෙ.....:D:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. නයි ගැන නම් දුටිමි... :)

      ඔයා ඉතින් මෙහේ එවුවා දන්නවනේ..

      Delete
  26. යුරෝ 200 නම් මොකක්ද නේද?

    ReplyDelete
    Replies
    1. යුරෝ 200 කියන්නේ සෑහෙන ගානක් නේ.. :)

      Delete
  27. යුරෝ 200ක් ! වැඩියි වැඩියි....

    ReplyDelete
    Replies
    1. වැඩියි නේන්න්නම්.. ඒකනේ හරිලා ආවේ... :)

      Delete
  28. මටත් මේ දිනේශ් මළයා ෂුවර් නෑ. යූරෝ 200 වෙනුවට 1400ක්ම දීලා සතියක් විතරම ඕකෙ පදි0චි වෙලා හිටියද දන්නෙත් නෑ..දැන් කියන්නෙ නම් "හයියෝ සල්ලි මෙච්චර වියදම් කුමටද" කියලා. ඒත් ඉතින් කලින් නම් කිව්වෙ වැඩ කරන්නෙ ලක්ෂ ගනණින් දෛනික ආදායම් තියන ෆාමසියක කියලා නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මේකනේ අයියේ.. එහෙම තැනක වැඩ කලාට ෆාමසිය මගේ නෙමෙයි නේ.. :)

      ඉස්සර මුහුද ලග ගෙදර ඉද්දි නම් සල්ලි නොගෙවම බැළුවා.. ඇත්ත කියන්න ඕනනේ.. අපෝ නෑ අයියේ යුරෝ 200න් ඕවා බලනවට වඩා කොච්චර දේ කරන්න පුළුවන්ද?

      Delete
  29. ලයිව් නෙහ්...???? :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. වෙන මුකුත් කියන්න ඕන නෑනේ.. :)

      Delete
  30. යුරෝපෙත් ඔය තරම් රස්නෙද බන්.. මේ එපිට මාසෙ වෙනකම්ම හිම මිදිලා තිබුනා නේද ?

    අහන්ඩ එපා කියපු හින්දා මුකුත් අහන්නෑ.. :-)

    ReplyDelete
    Replies
    1. රස්නෙයි රස්නෙයි.. 40ට වැඩී දැන්.. ඒවා එහෙම තමා අයියේ.. මේ පාර හීතල එක පාර ගිහින් රස්නේ ආවේ.. වෙන සැර වල වගේ නෙමෙයි.. :)

      Delete
  31. අයියෝ මුහුදු වෙරලට යන්නම ඕනෙ නෑ...මේ කාලෙට පාරවල් වල යන උදවියගේ අදුම් බලන්න එපැයි...හි හි...කෙල්ලො විතරක් නම් බැරියැ..ඇයි නාකි ආච්චිලා...:D :D

    ReplyDelete
    Replies
    1. නිශ් ඉතින් දන්නවනේ.. යුරෝපේ ගැන.. කෙල්ලෝ දිහානම් ඉතින් බලාගෙඅ හිටිය හැකි.. ඒත් නාකි උන්.. හයියෝ සල්ලී.. :)

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොනාද වැඩි විස්තර??

      Delete
  33. මොනවද දිනේෂ් අයියේ මේ අප්සට් කවි. පුංචි අපිට ලොකු වැඩියි නේ... කමක් නෑ.කාරි නෑ. ගම ගාල්ලේ නිසා බ්ලොග්ස් නොබලා ඉන්න බෑ නේ. නේද?

    ජයවේවා!! :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා එහෙමත් එකක්ද? එහෙනම් මුකුත් තේරෙන්න නැතුව ඇති.. ඒක හොදයි.. :)

      Delete
  34. අනේ නිකන් පච නොකිය ඉන්නවා අයියේ. අපි නොදන්නවයි ලංකාවේ උන් ගැන. 200 ක් නෙමෙයි ඊට වඩා දීල යන්න ඇති සුවර් එකටම. මටත් දැන් හිතෙනවා හොරෙන් හරි ඉතාලි පනින්න . :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලය.. මේ දවස් වල ආර්ථික ප්‍රශ්ණ.. ඕවට සල්ලි වියදම් කරලා කෝමද.. මම ආවා එන්න... :)

      Delete
  35. අතේ ගැන කියන්නේ මොකක්ද බං.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නෙම නෑ නේ අයියේ.. :)

      Delete
    2. maath me ahannamai hitiye...

      Delete
  36. අනේහ් අම්මේ..මෙහෙමත් රස්නයක්..

    අයියාට නම් රස්නේ දැනෙන්න වත් නැතුව ඇති නේද...සීතල වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. රස්නේ ගැන කියලා වැඩක් නෑ නිම්ශෝ.. මම මේ කල්පනා කලේ අගෝස්තු වෙද්දි කෝම වෙයිද කියලා..

      මොකෝ හලේ මට විතරක් හීතල... :)

      Delete
  37. අපොයි දෙයියනේ කියලා සිතුනි මට....

    ලැජ්ජාවෙ බෑ..

    ඉකේයියා..

    ReplyDelete
    Replies
    1. මලයාව මම වියදම් කරලා හරි එක්කන් යන්න ඕන.. :)

      Delete
  38. Nude Beach එකකට ඇඳුම් ඇඳගෙන යන්න ලැජ්ජ හිතුනෙ නැද්ද දිනේෂ්?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. වස ලැජ්ජාවයි.. ඇදන් හිටියේ කලිසම විතරයි.. :)

      Delete
  39. හික්ස්...
    යුරෝ 200ක්...
    කජු ඇටද කොස් ඇටද????

    ReplyDelete
    Replies
    1. යුරෝ යුරෝ.. වෙන මොනාද ඉතින්... :)

      Delete
  40. ඈහ් බන්.. කෝ මම දාපු කමෙන්ට් කබල...? ඒ යකත් වෙරළට ගිහින්ද හොරෙන්ම ?

    ReplyDelete
    Replies
    1. හෙහ් නෑ.. මම මුහුදු ගිහින් දැන් ආවේ.. පබ්ලිශ් කරන්න පරක්කු උනා.. :)

      Delete
  41. Replies
    1. මුකෝ හිතූ... :)

      Delete
    2. නිකන්.... ඊක්කා වගේ.....

      Delete
    3. මම ඉතින් මුකුත් නොකියමි.. :)

      Delete
  42. Replies
    1. මෙයාලට ඉකේයියා මොකෝ??

      Delete
  43. Hammmoooo,,,,Mallith yana than neda?.......

    ReplyDelete
    Replies
    1. ගියේ නෑ ඉතින් ඉබේ යැවුනා අක්කේ... :)

      Delete
    2. Ara heenen awidinawa wageeé...?!!!!!!

      Delete
    3. ඔව් ඔව්.. ඒ වගේ තමයි අක්කේ.. :)

      Delete
  44. sisilye godak nude beaches thiyenawa wage neda..mehe kathawak thiyenawa summer ekata lankawe kollo paaremai kiyala..:)
    oya paththe lankawe kolloth e wage mata penne...
    beach eka langata gihin harila enawalu....:)
    amma dannawanam ehema.. kotuwakuth kadagena eyi ithaliyatama...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම නෑ.. කීපයක් තියෙනවා ඉතින්.. :)

      Delete
  45. මේක කියවලා මට හිනා වෙන්න හිත්නේ නෑ, මේ දවස්වල ඔහෙ තියෙන රස්නෙන් බේරෙන්නත් එක්ක මගේ යෙහෙළියකගේ පවුලේ අය නාන්න ගිහින් තියෙනවා එතනදි එයාගේ තාත්තා අවසනාවන්ත් ලෙස මිය ගිහින් දියේ ගිලිල.සිකුරාදට එයාලා තාත්තගේ මිනියත් අරන් ලංකාවට එනවා.මම මේ දවස් වල ඉන්නේ ඒ සිද්ධිය ගැන පුදුම කම්පාවෙන්

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන ආරංචියක් අක්කේ.. මාත් ඒ වගේ සිද්දි දෙක තුනක්ම ඇහුවා මෙහේ..

      Delete
  46. අපොයි....වෙන මොනවා කියන්නද නේද???

    ReplyDelete
    Replies
    1. මුකුත් කියන්න එපා... :)

      Delete
  47. මේ අරාබියේ 50C වෙලත් අපි හොදට ඉන්නවා............. ඕකට මුදු වෙරළේ අව්ව තපින්න ඕනද කාමරේට වෙලා AC දාගෙන ඉන්නනෙ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආරබියේ වගේ මෙහේ ලයිට් බිල් අඩු උනානම් ඉතින් කරන්න තිබ්බා.. :)

      Delete
  48. අඩේ මම නන් හිගා කාල හරි යුරෝ දෙසීයක් හොයාගෙන ඇතුලට යනවා ,.,සැක් ,., එල ආ

    ReplyDelete
    Replies
    1. පිටත් ඒවම ටිකක් අරවට වඩා අඩුවෙන් තියෙද්දි මොකට යනවද ඇතුලට.. :)

      Delete
  49. ගාන වැඩියි හොඳටම ;පි

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ මම ගියේ නැත්තේ.. :)

      Delete
  50. රස්නෙ ගැන නම් කියල වැඩක් නැහැ...
    ආපහු හැරිල ආපු එකත් හොදයි...ගණන් වැඩිනෙ...

    ReplyDelete
    Replies
    1. මේ පාර රස්නේ වැඩියි..

      Delete
  51. යූරෝ 200ක් හොඳටම වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. වැඩියි වැඩියි.. :)

      Delete
  52. "ලෝන්ච් කරන්නට ලං උන මිසයිල"
    අයියේ ගෙදර ගිහින්වත් මේක ලෝන්ච් කර ගත්තද...

    ReplyDelete
  53. යුරෝ දෙසියක් කියන්නේ රුපියල් කියද ? ඇත්තට ඔහේ ඔච්චරම රස්නෙද ? :P

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්