Wednesday, 2 May 2012

ටීවී රුවැත්තිය




ටීවී එකත් දාගෙන දවල්ට කනකොට
ආසයිනේ මම කාටුන් එකක් බලන්න
පිස්සුවෙන් දගලන SIMPSON වත් බලාගෙන
ගෑරුප්පුවෙන් අනිනවා මම  පිගානට..

ඔහොම ඉද්දි දවසක් මම
දැක්කනේ යුවතියක් දැන්වීමක
හරි අපූරු සිනහව මා වසඟ කල
හැගුම් හොරා ගත්තා මගෙ රහසෙම..

තත්පර ගාන ගෙවුනා ඒ සිනා ලග
දැන්වීමත් ඉවර වෙලා නොදැනීම
දැන්වීම ගැන සිහියක් නැති උනාට
ඇගේ මුහුණ රැදුනා හිත පුරාවට..

කවුරුන්ද ඒ සුන්දර යුවතිය
හිත ඇහුවා මගෙන් රහසෙම
මාරම ලස්සන කෙල්ලෙක් නේද
අංකලුත් කියනවා පැත්තක ඉද..

කවුද ඒ හිතවතිය ඇත්තටම
මමත් ඇහුවා මගෙන් රහසේම
දැන්වීම හරියට නොබලපු හින්දම
ඈ ගැන තතු කොහොම හොයන්නද?

පැයක් දෙයක් යන තුරුම
හිටියා බලාගෙන රූපවාහිනිය දෙසම
දැන් යාවි  දැන් යාවි හිත හිත
ආයෙම ඒ දැන්වීමම..

නොදැනිම ගෙවුනා කාලය ටික ටික
දිනෙන් දින පහු උනා ඈව නොදැකම
ඈ ගැන තොරතුරක් හොයාගන්නට නැතිව
හිත තැවුලෙන් සිටියා ඈ ගැනම සිහි කර..

අහම්බෙන් දවසක දැක්කා ඇයව
සිනාසීගෙන සඟරා කවරෙක
හදිස්සියෙන් වගේ පිටු පෙරල පෙරල
හෙවුවා ඇගේ විස්තරය මම..

දැක්කා පොඩියට  ඇගේ නම මම
ලියවිලා පහලින් පින්තූර වලට
දුවලා එහෙමම කම්පියුටරය ලගට
ලිවුවා අකුරින් අකුර ඇගේ නම මම..

නිමා කරන්නත් කලින් ඇගේ නම
සොයා දුන්නා ඈ ගූගල් දෙවියන් මට
ගිහින් එකින් එක එකින් එක අඩවියට
ඇගේ සොදුරු බව වින්දා මම රහසේම..

හිත පිරිලා තිබුනා සතුටින් මගේ
ඈ හමු උනා නිසා අවසානයේ
මොහතක් රැදි සතුට හිටි හැටියේ
නැති වෙලාම ගියා හොර රහසේ..

අඩවි අතරේ සැගවී තැනක
හමු උනා සේයාරූ ඈ සිනාසෙන
බලාපොරොත්තු බිද සිටියානේ ඇය
තනිවී නිරුවතින් මුහුදු වෙරළක..




විශේෂයි :- මේක සිතුවිල්ලක් පමණි නොවේ කියලා කියන්න ඕන නෑ මම හිතන්නේ.. :)

අති විශේෂයි :- දැන් මේ කවුද කින්ද මන්ද කියලා අහලා ඔන්න මට වද දෙනවා එහෙම නෙමෙයි..

126 comments:

  1. අනේ කවුද කියලා කියන්නකෝ ඉතින් :) ප්‍රසිද්ධ කෙනෙක්ගේ නම ප්‍රසිද්ධියේ කිව්වට මුකුත් වෙන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. බෑ බෑ කියන්නෙම නෑ.. හොද ළමයි නරක් වෙනවා නම දැන ගත්තම.... :)

      Delete
    2. ඒක ඇත්ත.. එයා ප්‍රසිද්ධනම් ඔයා මොකටද නොකියා ඉන්නේ.. :)

      Delete
    3. කතාව ඇත්ත.. ඒ උනාට ඕන නෑ..

      Delete
  2. හික්ස්.....
    සා............ඩු..... ඕම වෙලා මඩි......

    ReplyDelete
    Replies
    1. හයියෝ... ඕකනේ ඉතින් කියන්නේ..

      Delete
  3. //බලාපොරොත්තු බිද සිටියානේ ඇය
    තනිවී නිරුවතින් මුහුදු වෙරළක..// අනේ යකෝ..

    ReplyDelete
    Replies
    1. අසාර් ඛාන් අයියේ.. මොකද නිකන් එහෙම කිවුවේ... :P

      Delete
  4. මොකෝ අයියේ මේ...මොකෝ මේ එකපාරම...කවද දැක්ක හීනයක්ද? අයියේ ඔයා දැන් හොඳින් නේද :O :O

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. බය වෙන්න එපා මම හොදින්.. හීනයක් නෙමෙයි මලයා.. :)

      Delete
  5. e ban uba kanne geruppuwen kiyanna hithuwe ne neda??

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ ඉන්න අපිට ගොඩක් වෙලාවට කන්න වෙන්නේ ගෑරුප්පුවෙන් තමයි මචං..

      Delete
  6. :D
    දැන් ඉතින් ඔය දාලා ඉන්න කෙනාගෙවත් විස්තර ටිකක් හොයාගන්න බලන්න.. :P

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල හොයමින් ඉන්නේ... :) බැරිද උදවුවක් දෙන්නේ...

      Delete
  7. අයියෝ... කියවගෙන යද්දි හිතුවෙ අනිතිමට දෙන්නා හම්බවෙයි කියලානෙ.

    අයියට හිතුන දේ ඇත්ත තමා.දැන් කාලෙ ලස්සනම බලලා මොනවත් තීරණය කරන්න හොඳ නෑනෙ.

    ගූගල් දෙවියන්ට පින් දෙන්න.හිකිස්... :D

    ReplyDelete
    Replies
    1. කොහේ හම්බුවෙන්නද මලයා..

      වැඩක් නෑ මලයා ඒ ගැනනම් කතා කරලා.. යුරෝපේ හැටි නිසා වෙන්න ඇති ඒ.. හැබැයි ඉතින් ඒකේ හොදකුත් තියේ... :)

      ගූගල් දෙයියෝ එක්ක මගේ පරණ කෝන්තරයක් තියෙනවා.. :)

      Delete
  8. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට.. :)

      Delete
  9. රූප පෙට්ටියේ සිටිනා අගනන්ගේ තතු
    නොදැනද මලේ නුඹෙ සිත අනේ ගියේ දුර
    මට බෑ අනේ ඉතුරු පද දෙක ලියන්න.....
    නාස්තිවෙලා දැන්නම් හොදටම නාස්තිවෙලා.ඉන්නවකො අම්මට කියන්න...නැන්දේ මෙන්නෝ...(පගාව දුන්නොත් කියන්නෑ)

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බෑ කියන්නේ.. අර සයුරි අක්කා දුන්නට වැඩිය ලොකූ චොකෝ එකක් දෙන්නම්.. කියන්න එපා... :)

      Delete
  10. ඈහ්..... මේ කවුරු ගැනද???

    ReplyDelete
    Replies
    1. කෙනෙක් ගැන අක්කේ.. කෙනෙක් ගැන.. :)

      Delete
  11. හික්ස්...
    මෙයාටත් වෙන වැඩ

    ReplyDelete
    Replies
    1. මටමමයි වෙන්නේ.. :)

      Delete
  12. නිරුවතින් වැල්ලෙ හිටියම මොනා වෙනවද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුකුත් වෙන්නේ නෑ.. එකපාරට බලාපොරොත්තු බිදුනනේ මගේ.. :)

      Delete
  13. අය්යෝ ගූගල් දෙයියොත් කරන අපරාද????????

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගූගල් දෙයියොත් එක්ක මම තරහා... :)

      Delete
  14. අනේ දිනේශ් අයියෙ මම කාටවත් කියන්නෙ නෑ.......අඩුම ගානෙ මටවත් කියන්නකො අනේ මොකක්ද අනේ........

    ReplyDelete
    Replies
    1. බෑ බෑ.. උඹලා තාම පොඩි එවුන්.. උඹලා නරක් වෙනවා මේවා බලලා.. :p

      Delete
  15. අනේ ඉතින් ගූගල් දෙයියන්ට සින් සිද්ධවෙන්න මම හිතන්නෙ මම හොයාගත්තා ඒ කවුද කියලා.. අර මාර්ගට් වගේ නමක් නේද තියෙන්නෙ ??? අවුවතපින එකකුත් තිබුනා තමා :P

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වැරදි කෙනෙක්ව හොයාගෙන තියෙන්නේ.. කමක් නෑ මුහුදේ ඉන්න එකක් තියෙනවා කිවුවනේ.. :)

      Delete
  16. රූපවාහිනියෙ ඉන්න හිතවතියො ගැන හොයන්න ගියොත් මලේ ඔයාටත් මුහුදු වෙරළක තමයි නතරවෙන්න වෙන්නෙ පිස්සු හැදිලා..
    අද නම් කවිය ලස්සනට රයිම් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මටත් ඔකම හිතුනා මෙහේ ටීවී බලද්දී..

      තැන්කු තැන්කූ අක්කේ.. :)

      Delete
    2. දැනටත් මෙයාට පිස්සු වගේ තමයි.. :)

      Delete
    3. ඕවා ඔහොම ප්‍රසිද්දියේ කියන්න එපා නංගියේ.. :)

      Delete
  17. හොරාට කියපං මට විතරක්.

    ReplyDelete
    Replies
    1. හරි හරි අයියට විතරක් කියන්නම්.. :)

      Delete
  18. දැන්නම් ඔයාට පෙළවහක් කොරගෙන එක්තැන් වෙන්න කාලෙ හරි වගේ මල්ලි. තව අවුරුදු 3ක් ඉන්න ගියොත් ඔයාගේ ගන්න දෙයක් නැති වෙයි... හික්ස්

    ප/ ලි ගෑරැප්පුවෙන් කන ගමන් ඔය වගේ දෙවල් බලන්න එපා. සිහිය නැතුව ගෑරැප්පුව කටේ ඇනෙයි

    ReplyDelete
    Replies
    1. හයියෝ... ඔන්න ඕකනේ බෑ කියන්නේ ඉතින්.. අපේ නිදහසට බාල්දි පෙරලනවා...

      මේ ප/ලි කියලා ලියන්න තහනම්.. ඒකට මගේ අළුත් වචන දෙකක් තියෙනවා.. :)

      කිප වතාවක්ම ඒ දේනම් වෙලා තියෙනවා ඉතින්.. :)

      Delete
    2. ඇත්ත.. මේ යන විදිහට මෙයාට තව අවුරුද්දක්වත් මෙහෙම ඉන්න දෙන්න නරකයි..

      Delete
    3. බලමුකෝ බලමුකෝ... අවුරුදු තුන ගැන..

      Delete
  19. මට ඇඩෙනවා.. ඉහි ඉහි.. කවුද මේ කියල කියනවකො...

    ReplyDelete
    Replies
    1. හරි හරි.. ප්‍රයිවට් එකේ කියන්නම්.. අඩන් නැතුව හිටියනම් ඉතින්..

      Delete
  20. අනේ අනේ....නරක්වෙලා තියන තරම්....අර බට්ටි අක්කට කිව්වනම් හරි දිනේෂ් අයියගේ අම්මට කියන්න කියලා.....

    ReplyDelete
    Replies
    1. හයියෝ මේ ඔහොම කියන්ඩ එපා අප්පා.. මම මේ එයාවත් චොකලට් එකක් දීලා ශේප් කර ගන්න හදන්නේ.. :)

      Delete
    2. එහෙනම් මටත් ඕන චොකලට්....

      Delete
    3. හැමෝටම චොකෝ දෙන්න වෙයි වගේ දැන් බලාගෙන යද්දී..

      Delete
    4. ආ.. ඔයාටත් ඕනද...

      Delete
    5. මමයි මුලින්ම ඉල්ලුවේ.....

      Delete
    6. මමයි මුලින්ම ඉල්ලුවේ.....

      Delete
    7. හරි හරි.. ඔක්කොටම දෙන්නම්.. :)

      Delete
  21. උඹ ඉතින් හෙව්වොත් හොයන්නේ ඔය වගේ මගුලක් ගැන නේ අයියේ.;) :P

    "පැයක් දෙයක් යන තුරුම
    හිටියා බලාගෙන රූපවාහිනිය දෙසම
    දැන් යාවි දැන් යාවි හිත හිත
    ආයෙම ඒ දැන්වීමම.."

    ඇඬෙනවා ඕයි...:D :D

    ReplyDelete
    Replies
    1. උඹට මම ඉතින් කියන්නේ නෑ.. උඹ උනත් හොයන්නැතුව ඉදියි කියලා තමයි සැක..

      අඩන්න එපා බං.. ඇත්තම තමයි ඔය ලිවුවේ.. :)

      Delete
  22. යසට හිටිය කොලුවට වෙලා තියන දෙයක්.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මට මුකුත් වෙලා නෑතියෝ.... :)

      Delete
  23. හික්ස්ස්.. හොද වැඩේ!!!! :D අනේ මේ ඒත් කියන්නකෝ අයියේ..කවුද එයා??? :O

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට හිතු ඔයාටත් මේ අහිංසකයට "හොඳ වැඩේ" කියනවා ඇරෙන්න කියන්න වෙන දෙයක් නැද්ද??? :P ඊට පස්සේ මාර ගන්නකොට අපි එන්න ඕන බේරන්න...:D

      Delete
    2. අනේ ඇත්තට හිතු ඔයාටත් මේ අහිංසකයට "හොඳ වැඩේ" කියනවා ඇරෙන්න කියන්න වෙන දෙයක් නැද්ද??? :P ඊට පස්සේ මාර ගන්නකොට අපි එන්න ඕන බේරන්න...:D

      Delete
    3. අපි මලාගන්නෙ ජොලියටනෙ අනේ.. හික්ස්ස.. හැබයි ඉතිං දිනේශ් අයියා අහිංසක කොහෙද, වෙන අයට අහිංසක ඇති..හැබැයි මෙයා මටනම් හරිම නපුරුයි!! කතා කලත් බනිනවා..:( :'(

      Delete
    4. හිතූ : බෑ බෑ හපෝ... කාට කිවුවත් ඔයාටනම් කියන්න බෑ... :)

      Delete
    5. කසුන් : ඒකනේ කසුනෝ කියන්නේ.. මෙයාට මට කතාවක් හැදුවේ නැත්නම් නින්ද යන්නේ නෑ වගේ..

      Delete
    6. හිතූ : මම කවද්ද හලේ කතාකලත් බැන්නේ.. :O

      Delete
    7. හැමදාම මේ දෙන්නගේ යන රණ්ඩුව පෝස්ට් එක වගේඅ බලන්න ආසයිනේ... :)

      Delete
    8. දිනේශ් අයියා- අයියෝ.. ඔයා එහෙමයි අඅ?? හලිම නරකයි හෆ්ෆ..:( :( කාට කිව්වත් මට කියන්නෙ නෑ කියන්නෙ. නපුරුකමනෙ..:( අහ්හ්.. ඔයා තම මට සැර දාන්නෙ..:(

      Delete
    9. ශෙහාරා : මේ රණ්ඩුත් ඉස්සර අපි දෙන්නගේ රණ්ඩු වගේ තමයි ඉතින්.. :)

      Delete
    10. හිතූ : ඔයාට මේක කිවුවොත් අර අවුරුදු 3ට වඩා හපන් වෙනවනේ.. ඒනිසා මෙහෙම හොදා.. :)

      Delete
  24. අනේ බං.. කවුද කියල අහල කමෙන්ටුව දාන්ට හිතුව විතරයි.. අහන්න එපාලු..

    කවුද කියල එපා පොටෝ ටික මේල් කරපං. :පී

    ReplyDelete
    Replies
    1. අහන්න එපා කියලත් මෙහෙමනම් අහන්න කිවුවනම් කොහේද?

      දැන් මොන ෆොටො ටිකෙයි ඕන?? :)

      Delete
  25. පුබුදුවා3 May 2012 at 16:55

    කවුද කියලා නම කිව්වේ නැත්තම් මම නරක මිනිහා කියන්න එපා අයියේ

    ReplyDelete
    Replies
    1. බොලේ උඹට නොකියන දෙයක් තියෙනවද බං.. පස්සේ කියන්නම්.. :)

      Delete
    2. ඔයා කාට නැතත් මලයට කියන්න.. :)

      Delete
    3. නැතුව නැතුව මේකට නොකියා කොහොමද.. :)

      Delete
  26. දැන් දැන් කෙල්ලෝ ගැනමයි නේද කතාව :පි

    ReplyDelete
    Replies
    1. වර්ණා : කොල්ලෝ උනාම ඉතින් කෙල්ලෝ ගැනම තමයි කතාව..

      Delete
    2. හිතූ : හපෝ ඉරිසියාව.. :(

      Delete
    3. අපෝ.. අපි මොකටෙයි ඉරිසියා කරන්නෙ..:D

      Delete
    4. නෑ නෑ.. පැහැදිළි ඉරිසියාව... :)

      Delete
  27. කෝ කෝ අර දැක්කැයි කිවුව පින්තූරෙ??

    හෙහ්..!!!

    ඔහොම වෙනවා තමා ඉතිං මොනා කොරන්නෙයි..

    අහිංසක මූණට ආස කරපු හින්දි නිලියෙක් ලෝකෙ නැති අවලංම වැඩ කරනවා කියලා මං දැනගත්ත දවසක ඉදන් තමයි මූනෙ අහිංසක කම නොබලන්න තීරණය කළේ කාගෙවත්..

    :( 

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරේ දලා උඹ මාව ගස් යවන්නද හදන්නේ මලයෝ.. :)

      ඇත්ත දැනගන්නකම් ඉතින් රූපෙට මුලාවෙනවා තමයි මලයා.. කවුද කවුද අර නිලියක් ගැන කිවුවේ.. අපිටත් කියන්නකෝ.. :)

      Delete
  28. " බලාපොරොත්තු බිද සිටියානේ ඇය
    තනිවී නිරුවතින් මුහුදු වෙරළක.."

    මේ ටිකේ අමුතුම ලස්සනක් තියෙනවා. හැම වෙලාවකම මුහුදු වෙරළ නිරුවතින් කියලයි මට හැඟෙන්නේ. එහෙම කිව්වාම අමුතුම කවි රසයක් දැනෙනවා. ඇය නිරුවතින් හිටියාට වඩා

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වෙනස්ම් පැත්තකින් මේ ගැන හිතලා වගේ.. ඒකේ ඇත්තකුත් තියෙනවා බලාගෙන යද්දී..

      Delete
  29. මමම් නම් කවුද කියලා අහන්නේ නෑ. ඔය මුහුදු වෙරල තියෙන්නේ කොහෙද කියලා කිව්වා නම් ඇති. :)

    ReplyDelete
    Replies
    1. මුහුදු වෙරළ තියෙන්නේ ඉතාලියේ අයියේ.. :)

      Delete
  30. ඊක්කා...........අපි නං හොඳ ළමයි...

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවයි ඒ ගැන.. :)

      Delete
  31. ඊක්කා...........අපි නං හොඳ ළමයි...

    ReplyDelete
  32. ටී වී එකේ ඉන්න රුවැත්තියො අනිවාර්යයෙන් බීච් වලත් රුව ඔක්කොම පෙන්වනව කියල ඔයා දැනගෙන උන්නෙ නැද්ද මෙච්චර කල්?..හී.හී.....අපි වගේ නෙවේනෙ මෙයා මේ දේශ වල අය හෙන ඕපන්......!!

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නව කිරිල්ලියේ.. මෙහේ රුවැත්තියකට හිත ගියොත් එයාලගේ ගොඩක් දේවල් දැක බලාගන්න පුළුවන් බව ඉතින් දන්නවා.. ඒත් ඉතින් අර ලංකාවේ පුරුද්දනේ.. :)

      Delete
  33. අනේ අනේ... කියන්නකෝ අයියේ.. කවුද මේ අයියගේ හිත ඇදුන කෙල්ල කියලා බලාගන්න.. හික්ස්..
    අයියටත් හිතෙන දේවල් ඇත්තට.. :P :P
    (රහසින් කියන්න හොඳේ.. මම කාටවත්ම කියන්නේ නෑ සත්තයි..)

    ReplyDelete
    Replies
    1. නඟාලා එක්ක කියන්න පුළුවන් දේවල්ද මේවා ඉතින්.. බෑ බෑ කියන්න බෑ.. :)

      Delete
  34. හිකිස්...පව් වැඩේ කොහොම උනත්...

    ReplyDelete
    Replies
    1. පව්දත් අහනවා..

      Delete
  35. ඇත්තටම කවුද අයියේ මේ? ඇලිස්ගේ දුව ජොසපින්වත්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කෙනෙක් තමා.. මෙහෙම කියන්න බෑනේ ඉතින්.. :)

      Delete
  36. මුහුදු වෙරළේ ඉන්න ෆොටෝ එක වෙනුවට එයාගේ මංගල දැන්වීමක් හෙම හම්බුනා නම් කොහොමද දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. හපෝ ඒවා ගැන කියන්න එපා මලයෝ.. තාම ඒවානම් දැක්කේ නෑ..

      Delete
  37. පව් වැඩේ! අයියේ බලාගෙන! දැන්වීම්වල ඉන්නේ මේකප් කරපු උදවිය. ඇත්තට රාස්සියො වගේ!

    ReplyDelete
    Replies
    1. තරමක් එකගයි.. ඒත් මේ යුරෝපේ නිසා ටිකක් විතර කට්ටිය රාස්සියෝ වගේ නෙමෙයි.. හැබැයි අර මුලින් වගේ නෙමෙයි.. :)

      Delete
  38. අපොයි ඔන්න කවුද කින්ද මන්ද කියලා අහන්නෙ නැහැ...නියම වැඩේ....

    ReplyDelete
    Replies
    1. නියමදත් අහනවා.. කියලා වැඩක් නෑ අක්කේ..

      Delete
  39. මම හෙටම අම්මට කෝල් එකක් දෙන්නම්කෝ.. දැන් දැන් පොඩි අයියා යන විදිහ හොද නෑ කියලා.. මේ අඩුගානේ මටවත් කියනවකෝ..

    ReplyDelete
    Replies
    1. හපෝ.. ඔයා කිවිවොතින් ගිණි තියයි ඔක්කොම.. අර බට්ටි අක්කට වගේ ඔයාටත් චොකලට් එකක් ඕනෙයි... :)

      Delete
  40. Malla me harrypotter movie eke inna kellada,,,
    Batti kiwwa wage malla dan narak weeegana enawa.
    Kaviya nam lassanata liyala thiyenawa.
    Kumari akka

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ.. මේ ඉතාලි ඇඩ් වල ඉන්න කෙනෙක්.. :)

      අනේ එහෙම නෑ අක්කේ.. කතාවක් විදිහට කියන්න පුළුවන් දේ මේ වෙනසකටත් එක්ක කවියෙන් කියන්නේ.. මේ පුංච් දේවල් අක්කේ.. :)

      Delete
  41. අයේ මොනව අහන්නද, ගුගල් දෙයියො ඉන්නකමි.... මං නමි මෙයාව හොයා ගත්තා..

    ReplyDelete
    Replies
    1. හොයාගත්තනම් ගොඩ..

      Delete
  42. අහිංසක මූනක් යට තියෙන්නෙ මොන වගේ හිතක්ද කියලා හිතා ගන්න බැරුව ඇත්තෙ මයෙ හිතේ.....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. අහිංසකයි කියලා පේන්න තියාගෙන ඉන්න මූණු ඒ තරම්ම අහිංසක නෑ..

      Delete
  43. කියවපු වෙලේ ඉඳන් දහ අතේ හෙව්වා ඒ පින්තූරේ දැක්කම මට මොනා හිතෙයිද කියලා.ඒක නෙමේ අයියේ ඔයා දැක්ක ඇඩ් එක කෙල්ලෝ තුන් දෙනෙක් ටෙනිස් රැකට් වලින් ගිටාර් ගහන සීන් එකක් තියෙන එකක්ද??

    Margarita වගේ නමක් පස්සේ පැන්නුවේ...

    මරු කවි සෙට් එක අයියේ ඔහොම දේවල් වෙනවනේ ඉතිං... ඕකේ ඉතිං සුභ දේකුත් තියෙනවා ගූගල් දෙයියා නොහිටින්න මොනා නොවෙයිද කියලා මං මේ කංපනා කලේ

    ReplyDelete
    Replies
    1. ඕකම තමා බ0 මමත් මුලින් කමෙන්ට් එකක් දාල ඇහුවෙ. මාර්ගර් වගේ නමක් නේද කියලා. මූ නෑ කිව්වනෙ.(මමත් ගූගල් දෙයියන්ගෙන් ඇහුව). මම බලපු එකෙත් කෙල්ලො තුන්දෙනෙක් හිටිය, පාත්ත ගොවිපළ නම තියන එකක් ගැන නෙ?

      Delete
    2. ඒකනේ දන්න සෙල්ලං දාලා බැලුවත් මේ කෙල්ලගේ පොටෝ එනවා අමු තිත්ත ඉතාලි භාෂාවෙන්... මේ නමත් එක්ක තව වචනෙකුත් තිබ්බා... අනේ අයියෝ කියන්නකෝ

      Delete
    3. ගැමියා හරි පාරේ ගිහින් තියෙනවා.. බලපු ඇඩ් එකත් හැරි.. යකෝ මුන් ඉතාලි බැරි උනාට ඒක නම් හරියා හොයාගෙන බලලා..

      මෙන්න නම Maya Neubert.. තාම 16 මාසයි.. ජර්මන් කෙනෙක්.. ;)

      අනික්වා හොයා ගන්න එකයි ඇත්තේ ඉතින්.. :)

      Delete
    4. පාත්ත ගොවිපලක් තමයි තොටියෝ.. ඒ අළුත් ඇදුම් කම්පැනි එකක්.. ඔන්න ගැමියට නම කිවුවා දෙන්නා බෙදාගන්න එකයි ඇත්තේ.. :)

      Delete
    5. මට මාර හිනාවක් ගියේ මේක දැක්කම ඒත් 16ක්ද වයස?? හෑ හලේ... 16දි මොන මගුලකට නියුඩු බීච් අස්සේ ගියාද.අනෙක්වා ඉතිං ඕන්නෑ නේ මම පොඩි එකානේ තොටියෝ උඹ බලලා මට කියහං ඈ

      Delete
    6. අනේ මටත් බෑ වගේ බන්...පව්නෙ අසරණ කෙළී.. හැබැයි ඉතින් මේ කෙලීත් ඔහොම හිටියට අපේ අනර්කෙලී වගේද දන්නෑනේ..

      Delete
    7. වයසින් මනින්න එපා යාළුවනේ.. ඔය බීච් එකට රිංගලා තියෙන්නේ හොරෙන් කියලා තමයි ආරංචි.. කියනවනම් විස්තර තියේ.. ඒත් මෙතන කියන්න බෑනේ..

      දෙන්නම බෑ කියලා හරි යන්නේ නෑනේ.. මට බුකියට මැසේජ් කරලම නම ගම අහ ගත්ත අය දැන් ෆෑන්ස්ලා වෙලා.. :)

      තව අවුරුදු 2ක් ඉවසලා ගේමට බහිමු.. එතකොට දෙයක් ඉතුරු උනොත්.. :)

      Delete
  44. තනි වී ගිම්හානයේ... වගේ වෙන්ටැ, ඒත් නිරුවතින් හිටියෙ අහවල් දෙටද මන්දා!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අපේ අහිංසක බලාපොරොත්තු කඩලා මොකට නිරුවතින් හිටියද?

      Delete
  45. ෙපාඩි කමට කරන වැඩද ‍ෙම්වා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්