Monday, 13 February 2012

Will Power ( පින්තූර කතාවක් )

අද මම ටිකක් විතර වෙනස් කතාවක් කියන්න යන්නේ.. පින්තූර කතාවක්.. ඇත්තටම මේක මට දවස් කීපෙකට කලින් මගේ යාළුවෙක් මට මේල් එකකින් එවපු එකක්.. සමහර විට සමහරු මේක කලින් දැකලා කියවලා ඇති.. ඒත් මම හිතුවා එහෙම නොදැකපු අයට බලන්නත් එක්ක මේක දාන එක හොදයි කියලා.. මට ආපු කතාව මම ඒ විදිහටම මෙතන දාන්නම්..


I smiled after looking at the first photo...you will also smile. Just scroll down and you will get to know the story of Will Power.
Here it goes....


You thought the dog is imitating the man. ....


Entertaining the college kids...right?  


Now have a close look at it...... 


So....


Got the message ??? 


Despite being an animal he gets respect... 


He gets a warm welcome everywhere.... 


He gets a pat on his shoulder... 


He is STAND-ALONE 


The doors are open for only those who believe in themselves
and Will Power which can make an animal walk on TWO LEGS...!! 




මම හිතන්නේ කියන්න ඕන හැමදෙයක්ම මේ පින්තූර ඇතුලේ හැංගිලා තියෙනවා කියලා.. සමහරවිට අපේ ජීවිත අංග සම්පූර්ණ නෑ.. අඩු පාඩු කම් තියෙනවා.. පිටට නොපෙනුනත්.. ඉතින් වඩා වැදගත් වෙන්නේ අපි අපේ ඒ තියෙන ඒ අඩු පාඩු වලින් නැගිටලා ඉදිරියට යන එක..

56 comments:

  1. හිතට වදින වැදගත් සටහනක්....මේකෙන් ගොඩාක් දේවල් කල්පනා කරන්න අපිට පාඩමක් කියල දෙනව.....පින්තූරනම් දුකයි දිනේෂ් අයියේ....

    ReplyDelete
    Replies
    1. මුලින් දැක්ක ගමන් මට ඇති උනේ දුකක්.. ඒත් පස්සේ මට මැය ගැන ආඩම්බර හිතුනා..

      Delete
  2. මේල් එක මටත් ඇවිත් තිබුනා . නමුත් ඔබේ විස්තරත් එක්ක බලනකොට බොහෝ සන්වේදී හැඟිමක් ආවා.

    ReplyDelete
    Replies
    1. මීට වඩා යමක් මම ලියන්න හිතාගෙන හිටියේ.. ඒත් මම හිතුවා ඊට වඩා මේ පින්තූර වලට කතාව කියන්න ඉඩ දෙන එක හොදයි කියලා..

      Delete
  3. මට නං මේ ඊය ලැබුනෙ නා...තෑන්ක් යූ...

    ReplyDelete
    Replies
    1. මේක තැන්ක්ස් කරන්නත් දෙයක්ද ඔබා මාමේ..

      Delete
  4. අද කාලෙ හීන ලෝකවල ඉඳන් නැහැයි බැහැයි කියන අයට ජීවිත කාලෙම ඇස් ඇරලා පෙන්වන්න වටින සංවේදී පින්තූර කතාවක් දිනේෂ්..
    අදටත් මතුවටත් වටින සටහනක්..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මිනිස්සුන්ට මේකේන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..

      Delete
  5. හ්ම්ම් මමත් මේක දැකල තියනවා...දැක්කම දුක හිතුනත් මේක හොඳ පාඩමක්...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ජීවිතේ ගැන කියාදෙන හොද පින්තූර ටිකක්..

      Delete
  6. මට මතක විදියට මේකේ වීඩියෝ එකක් දැකල තියෙනවා.සංවේදී සිදුවීමක්.

    ReplyDelete
    Replies
    1. අයියේ පුළුවන්නම් මට වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නකෝ.. මම දැක්කේ මේටික විතරයි..

      Delete
    2. ඒ වීඩියෝ එක දැකල ගොඩක් කල් මල්ලි මතක නැහැ කොහෙන්ද ලැබුනේ කියලා.එත මම හොයල දෙන්න ට්‍රයි කරන්නම්

      Delete
    3. තෑන්ක්ස් අයියේ.. පුළුවන් උනොත් එවන්න..

      Delete
  7. Replies
    1. ඔව් රාජ් අයියේ.. මනුස්සයෝ උන අපිට මේක හොද ආදර්ශයක්..

      Delete
  8. මම මේක කලිං දැකලා නෑ.....

    ReplyDelete
    Replies
    1. මටත් මේක ලැබුනේ දවස් කීපයකට කලින්.. ඒත් මේක ගොඩක් පරණ මේල් එකක් කියලා කට්ටිය කියන්නේ..

      Delete
  9. කොයිතරම් ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්ද.....
    ගොඩාක් ස්තූතී අයියේ....අපිටත් කියලදුන්නට......

    ReplyDelete
    Replies
    1. ආදර්ශය මේ පින්තුර වෙල ලියවිලා තියෙනවා.. ඒක අපි තේරුම් ගන්න එකයි වැදගත්..

      Delete
  10. දිනේශ් අයිය කිව්ව වගේ බොහොම ලොකු සංවේදී කතාවක් මේක ඇතුලෙ තියෙනව.මේක බෙදාගත්තට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේක දැක්ක ගමන්ම තමයි මට හිතුනේ මේ ගැන ලියන්න.. ඒත් හිතාගෙන හිටපු දේ ලියන්න මට බැරි උනා..

      Delete
  11. සෑහෙන කාලෙකට කලින් දැකපු මේල් එකක්... ඒත් මතකය අලුත් වුනා... මේව පෙන්නන්න ඕන අරව දියව් මේව දියව් කියල වෙන උන්ට බැන බැන ඉන්න මිනිස්සුන්ට...

    ReplyDelete
    Replies
    1. එකගයි.. කකුල් දෙකේ මිනිස්සු උන අපිත් අනුන්ගෙන් පිහිට පතද්දි තමන්ගේ ස්වහාවයට පිටින් ගිනින් කකුල් දෙකින් හිට ගන්න එක කොච්චර ලොකු දෙයක්ද?

      Delete
  12. අපිටත් ආදුරුසෙට ගන්න දෙයක්....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇත්තෙන්ම..

      Delete
  13. "වඩා වැදගත් වෙන්නේ අපි අපේ තියෙන අඩු පාඩු වලින් නැගිටලා ඉදිරියට යන එක." හ්ම්ම් මාත් එකඟයි..

    ReplyDelete
    Replies
    1. ඔව්.. එතකොට තමයි මේ ජීවිතේ අභියෝග හරියටම ජය ගන්න පුළුවන්..

      Delete
  14. මටත් මේක ලැබිල තිබුනා ගොඩ කාලෙකට කලින්
    ඔබේ ලියවිල්ල එක්ක දැනුන හැඟීම බලවත් කියල තමයි කියන්න තියෙන්නේ
    අඩුපාඩුනම් කාටද නැත්තේ,
    ඒවා ජයගෙන ඉස්සරහට යන එක තමයි තියෙන වැදගත්ම දේ

    අද උදේ වැඩකරන ආයතනය සම්බන්ධව මගේ තිබුණු ලොකු අඩුපාඩුවක් අඳුනගෙන ඒක මග හරවගන්න දැඩිව හිතට ගත්තු වෙලාවක මේ ලිපිය කියවන්න ලැබිච්ච එක හරි පුදුමයක්
    ඒ අඩුපාඩුව මෙතන කිව්වොත් උඹත් මට බනින්න ඉඩ තියෙනවා
    කමක් නැහැ මම කියන්නම්
    ඒ අඩුපාඩුව තමයි අවංකව සහ නිවැරදිව වැඩ කිරීම... :(

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ලග තියෙන අඩුපාඩු තේරුම් අරන් ඒක නිවැරදි කර ගන්න හිතන එක වැදගත් දෙයක්.. අපි කවුරු ලගත් පොඩියට හරි අඩුපාඩු තියෙනවා..

      අවංකව හා නිවැරදිව වැඩ කරන්නවා කියන්නේ ඉතින් තමන්ට වගේම තමන් එක්ක ඉන්න අනිත් අයටත් වැදගත් දෙයක්..

      Delete
  15. පින්තූර කතාවක සැගවුණු අරුත

    ReplyDelete
    Replies
    1. ජිවිතේට බොහොම වැදගත් පින්තුර කීපයක්..

      Delete
  16. ගොඩක් ආදර්ශමත්...

    ReplyDelete
  17. පොඩ්ඩ ඇත්නම් බැ කියාගන්න අපේ මිනිස්සුන්ට හිතන්න දෙයක්...

    ReplyDelete
    Replies
    1. පොඩි දේකින් වැටෙන මිනිස්සු හිතන්නේ එයාලට ආයෙම නැගිටින්න බෑ කියලනේ..

      Delete
  18. මටත් ඔය මේල් එක ඇවිත් තියෙනවා මල්ලි....

    සතෙක් වුනාම දුක කියන්නවත් බෑනෙ.ඌට ඔහොම යන්න කොහොම පුරුදු වුනාද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. සතුටින් ඉදන් මනුස්ස අපිව විනෝද කලාට කොච්චර වෙහෙසක් වේදනාවක් දැනෙනවා ඇත්ද?

      Delete
  19. කලින් දැකලා නෑ
    ජීවිතේට හොඳ පාඩමක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ජීවිතේ ඉගෙන ගත යුතු පාඩමක්..

      Delete
  20. නොපෙනෙන ඇත්ත සැඟවුණු ආදර්ශමත් කතාවක් අයියේ... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. නොපෙනෙන කියනවට වඩා නංගී දකින්න උත්සාහ නොකරන කියලා කියනවනම් හරි කියලා මම හිතනවා..

      Delete
  21. එක පාරක් වැටුනම ආපහු නැගිටින්න ඕනෙ.වැටෙන වටෙන පාරට.එතකොට කවද හරි නැගිටල.ටිකක් හිතට වදින ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. උත්සාහයයි වැදගත්..

      Delete
  22. මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා...........

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි ජීවිතේ කොයි තරම් දේවල් වෙනුවෙන් තව කෙනෙක් ගැන බලාගෙන ඉන්නවද.. එහෙම එකේ මේක ලොකු ආදර්ශයක්..

      Delete
  23. අද දවාලෙත් කිය කිය හිටියෙ......

    අපි විඳල තියෙන්නෙ මොනාද!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි තාම මේ ජීවිතේ හරියට දැකලා විදලා නෑ..

      Delete
  24. බල්ලොත් එක්ක බැහැ කිව්වට පුලුවන් නොවැ.. :)

    ReplyDelete
    Replies
    1. මොකද බැරි.. මේ වගේ ජීවිතේ ජයගන්න අය එක්ක..

      Delete
  25. හිතන්න ගොඩක් දේවල් තියනවා..

    ReplyDelete
  26. දුක හිතෙනවා අයියේ!! සංවේදි පින්තූර පෙලෙන් කියැවෙන කතාව..:(

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නේ සර්ව සම්පූර්ණ දෙයක් නෙමෙයි කියලා දැන්නේ මේ වගේ වෙලාවට..

      Delete
  27. මටත් මේ ඊය ලැබුනා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්