Thursday, 8 December 2011

දැනුම්දීමයි

අද මම දාපු පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ.. ඊයේ දාද්දිත් ගොඩක් ප්‍රශ්ණ ආවා.. ඒ නිසා ටෙස්ට් පෝස්ට් දාන්නත් උනා.. ඒකෙන් කර දරයක් උනානම් සමාවෙන්න..  මේ පහලින් තියෙන්නේ ඒ පොට් එකට් අයන පාර..

3 comments:

  1. හෑඈඈඈ...මට නං අගේට අප්ඩේට් වුණා... :O

    ReplyDelete
  2. අයියා එක පාරකුත් මොකක්ද හුටපටයක් කරගත්තා.... ඒ පාර මොකක්ද සීන් එක??

    ReplyDelete
  3. ඔන්න මටත් යස අගේට අප්ඩේට් වෙලා තියෙනවා.
    කියවන්න එන්න උනේ නැත්තේ අසනිප වෙච්ච නිසයි. :(

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්