Sunday, 25 September 2011

සමාවෙන්න......

යාළුවනේ මේ දවස් ටිකේම මගේ බ්ලොග් එකේ පොස්ට් බ්ලොග් රෝල් එකට යන්නේ නැති ප්‍රශ්ණයක් තියෙනවා... ඉතින් ඒක හදාගන්න මමත් අපේ මල්ලිත් ගොඩක් උත්සාහ ගන්නවා.. ටෙස්ට් පෝස්ට් ගොඩක් ඊයෙත් වැටුනා.. ඉතින් ඒකෙන් සින්ඩි වල අයට ලොකු කරදරයක් උන බව මට හොදින්ම තේරුනා.. ඉතින් ඒ උන අපහසුතාව ගැන මම සමාව ඉල්ලනවා...

මගේ කතාවේ 6වෙනි කොටස ඊයේ මම දැම්මා... ඒක නොබලපු අය මෙතනින් ඒක බලන්න... මේ පෝස්ට් එක උනත් බ්ලොග් රෝල් එකට යාවිද නැද්ද කියලා මම දන්නේ නෑ.. එහෙම උනොත් අකමැත්තෙන් උනත් සිහිනයට සමුදෙන්න වෙනවා මට....

10 comments:

  1. පිස්සු නම් කෙලින්න එපා හරිද? එහෙම කොහොමද සිහිනයට සමු දෙන්නේ. මොකක් හරි කරල ඕක හදාගන්න.

    ReplyDelete
  2. අැ! සමුදෙන්න! අඩේ එපා බං!

    ReplyDelete
  3. සිරාවටම පිස්සු නම් කරන්න එපා.......
    මොනව හරි කරන්න බලන්න

    ReplyDelete
  4. පේන විදිහටනම් දැන්නම් හරි වගේ යාළුවනේ... ඇත්තමයි ඊයේ නම් හිටියේ මෙක නවත්තන තරම් අප්සට් එකක.... ටෙස්ට් පොස්ට් දාලා ඇනෝ ලගෙන් බැනුම් ගොඩයි....

    ReplyDelete
  5. ලියන එක අතාරින්නෙපා. දැන් අවුල හරි.

    ReplyDelete
  6. ම්. දැන් හරි නේන්නම්. දිගටම ලියන්න.
    මැණික්

    ReplyDelete
  7. දැනුත් මම දැක්කා testing පොස්ට් දාලා තියනවා. ඇයි මේ...?? බ්ලොග් එක නම් නවත්තන්න එපා.

    ReplyDelete
  8. මොනදේ වුනත් ලියන එක අත් අරින්න එපා අයියේ.. අළුත් තීම් එකත් ලස්සනයි..

    ReplyDelete
  9. ඒ වැඩ කරනවා මචෝ...අවුලක් නැහැ..

    ReplyDelete
  10. දැන් අවුලක් නැහැනෙ ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්