Saturday, 20 November 2010

නිමාවූ වසන්තෙක



නිමාවූ වසන්තෙක
විඩාබර හැගුමින්
මියැදි ප්‍රේමයක
අතීත නටඹුන්
පාළු සුසානයක
මිහිදන් කර
මන්දාරම්
වැහි කෝඩෙන්
හිරු ගිලෙන 
ගොම්මනක,
මලවුන්ගේ නගරයේදී
යලිදු අප හමු වෙමු
හදවත් මලගමේ
පෙම සමරන්නට...

4 comments:

  1. මලවුන්ගේ නගරයේදී
    යලිදු අප හමු වෙමු ........ම් ...
    ලස්සනයි මල්ලී ...........
    මැණික්(සුළඟ)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අක්කේ.......

    ReplyDelete
  3. ලස්සන පදපේලි....හරිම සුන්දර විදියට ලියලා.....දුක්බර අර්තකතනයක්,,,,, මල්ලි දක්ෂව හදවතට දැනෙන්න ලියලා.

    ReplyDelete
  4. බොහොම අපූරුයි යාළු

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්