Friday, 24 September 2010

නුඹ කිමද සෑගව ගියේ සදවතිය




නුඹ කිමද සෑගව ගියේ සදවතිය
සද එළිය නොදී මගෙ ලෝකයට
අහසේ තරු පෑයුවත් කොපමන
නෑහෑ නේද එළිය නුඹ සේම .

තරු කඩා හෑලෙන එක්තරා රාත්‍රියක
එක තරුවක් දෙස බලා මම
පෑතුවා මගෙ හදින් එකම එක පෑතුමක්
පායන්නයි නුඹ මගේ ලොවට යලිත්.

කාලය ගෙවුනත් මොහොතින් මොහොත
මගෙ ලෝකය තවමත් එකම තෑන
ලතෑවෙමින් නුඹෙ ආදරය පාමුල
සිතමින් යලි එන දිනක් මාවෙත.

හෙටත් තව දිනකට හිරු නෑගේවි
අළු කර මගේ පෑතුම පිණි බිදු විලසට
මගේ සදට ආදරේ මේ හිත ලග
වියෑකෙන්නෑ මේ පෙම පිණි ලෙස....

No comments:

Post a Comment

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්