Thursday, 16 September 2010

වසන්තයක බලාපොරොත්තුව




වසන්තයම ගිණියම් වෙලා
දෑනිලා මගෙ හිතේ වේදනාව
නුඹ මට දුන්න දුක් ගිණ්දර
තවමත් හදවතේ දෑවෙන නිසා.

පෑවිල්ලෙන් වියෑලිලා තිබුන 
මගේ ලොකයට නුඹ එනකොට
හිතුනෙම පොද වෑස්සක් කියලයි
වියෑළුන හිතට පණ නල දෙවන.

පොද වෑස්සක බලාපොරොත්තුවක්
පෙනෙන මානෙකත් නෑති මගෙ ලොවට
පලක් නෑහෑ රෑදෑනු නුඹ තවත්
අදරයේ මිරිගුවක් ලග.

දිනක වෑහි වළාවක් පෑමිනේවි
මේ පිපාසිත හදවතට පණ නල දෙන්නට
නොමෑරී තිබුනොතින් එදිනටත් මේ හදවත
හෑකිවෙයි දකින්නට සොදුරු වසන්තය.....

3 comments:

  1. හදවත නොමැරී රැකගන්න මොකද වැහි වලාව ලග ලගම එන්න පුලුවන්

    ReplyDelete
  2. බලමු බලමු......:)

    ReplyDelete
  3. පොද වැස්ස වැටෙන තුරු
    පිපාසිත හදවතට
    හෙමි හෙමින් පිය මනිනු
    නොනැවතී දිවි ගමන..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්