Tuesday, 24 August 2010

අමාවක රෑයක





අමාවක රෑයක
සිහින ගිණිගත් විරාමයක
ආදරයේ මුලකුරු
අදුරේ අතරමන්ව
සෙව්වමුත්
මතක සාගරයේ
යලි දියබට ඈදෙන
රෑලි අතර
හමුවුයේ,
ඔබ මටද
මා ඔබටද
අහිමි වු
අන්දකාර 
මතකය පමනි..

4 comments:

  1. මතකය අමතක කරන්නේ කොහොමද?......:(

    ReplyDelete
  2. එකනම් ඇත්ත....

    ReplyDelete
  3. අහිමිවීමට කිමාආආආආආආආආආඅපිලිතුර....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්