Tuesday, 10 August 2010

කෙලෙස පවසමිද මේ ආදරය



සිත සෑලෙයි මගේ
පවසනා වදනින් 
නුඹ මා ගෑන ආදරෙන්,
නෙතු සෑලෑයි මගේ
හෙලන එක
සෙනෙහෙබර බෑල්මකින්
මවෙතට රහසින්,
දෙසවන තුල රෑව්දෙයි
ආදරේ නාමය
නුඹ මට මුමුන්නා,

නමුදු,

වදන් ගොළුව 
ඈත මගෙ අද
පවසගත නොහෑකිව
මේ ආදරය නුඹට...

3 comments:

  1. හරිම ලස්සනයි අයියා හදවතින්ම සුභ පතනවා

    ReplyDelete
  2. හදවතින්ම සුභ පතනවා අයියා හරිම ලස්සනයි

    ReplyDelete
  3. බොහොමත්ම ස්තුතියි සොයුරිය..... හෑමදාමත් මේ වගේ රෑදේවියි කියල හිතනවා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්