Tuesday, 31 August 2010

නුඹ දුටු මොහොතෙ 2





අප්සරාවක් අහසින් අවුත්
මගේ දෙනෙත් අභියසට
පිල් විදහා රගදෙන 
මොණරියක් වාගෙයි
මහ වෑස්සේ තෙමි තෙමි.

හිත හොරෙන් දිව ගිහින්
නෑවතිලා ඈගෙ දෙනෙත් ලග
කතාකරනවා දෙනෙතේ ඈදි පෙම
කල්ප ගනනක පෑතු පෙමක්
ඉටු උනා සේ සිතට දෑනී.

කවුරුන්දෑයි නුඹ
නොහෑගුනත් මේ සිතට මට
දෑනෙනවා තදින්ම මගෙ හදට
නුඹ ඈයම බව,
සිහිනයක්ව රෑදුන මගේ ලොකයේ
අප්සරාව......

8 comments:

  1. සිරා මට be with you ෆිල්ම් එක මතක් වුනා

    ReplyDelete
  2. be with u??
    මට මතක නැනෙ........

    ReplyDelete
  3. අර කොරියන් ෆිල්ම් එක

    ReplyDelete
  4. korean ewa katada mathaka.........

    ReplyDelete
  5. ඒ වුනාට බලන්න මාර ෆිල්ම් එල මාර ලස්සණයි

    ReplyDelete
  6. Bank repossessed cars -
    I just like the valuable info you provide for your articles.
    I will bookmark your blog and check once more here regularly.

    I'm moderately certain I will learn a lot of new stuff proper right here!
    Good luck for the next!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්